නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ලවා මීගහතැන්න ප්‍රාථමික විදුහලට ළමයින් නව දෙනකු ඇතුළත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය විසින් අද (5) මව්වරු නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.