ලංකාවේ ගායන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයන් අතර මල්ලවආරච්චි නාමය සුවිශේෂීත්වයකි හොබවයි. මිල්ටන් මල්ලවආරච්චි යන ලයාන්විත හඬ පෞරුෂයක් හෙබී ගායනා ශිල්පියාගේ දෙවැනි පුතු වන තාරක මල්ලවආරච්චි විසින් සියා පියාගේ සොඳුරු ගීතයක් වන "මේ මැයි ගහ යට" අලුත්ම ආරක සංගීත සම්මිශ්‍රණයක් සහිතව ගායනා කර අන්තර්ජාලයට නිකුත් කර ඇත. තාරක කලක් විදේශගතව සිට ලංකාවට පැමිණ මෙම ගීතය කර ඇති අතර, මේ දැක්වෙන්නේ එම වීඩියෝවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd