වයඹ පාසල් බදාදා වැසේ අයහපත් කාලගුණය නිසා වයඹ පළාතේ සියලු පාසල් 18 වැනිදා බදාදා වැසීමට තීරණය කළ බව අධ්‍යාපන අධ්යක්ෂ කුමාරි වීරසේකර මහත්මිය පැවසුවාය. 17 May 2016
‘මහින්දගේ ආරක්ෂාවට කමාන්ඩෝ භටයන් 50ක්‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට විශ්‍රාම ගිය කමාන්ඩෝ භටයන් 50ක් පමණ බඳවා ගැනීමට සූදානම් බවත් ඒ සඳහා බොහෝ පිරිසක් කැමැත්ත පළ 17 May 2016
Assassin's Creed චිත්‍රපටය ළඟදීම Assassin's Creed යනු පරිඝණක ක්‍රීඩාවල මූලික ස්ථානයක් ලබා ගන්නා ක්‍රීඩාවකි. යූබීසෝෆ්ට් ආයතනයෙන් නිෂ්පාදනය කර ඇති පරිඝණක ක්‍රීඩාවට ඇල්මක 17 May 2016
දෙමළ ජාතික සන්ධානයේ මත ගැටුම් වෙනම රාජ්‍යයක් අන්තර්ගත වඩුකෝඩෙයි යෝජනාවෙන් දෙමළ ජනතාව හා දෙමළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ව 17 May 2016
සචිත්‍රට කරපු ගීතය එළිදක්වන්න තියෙනවා තාරුණ්‍යයේ ගීතමය පැතිකඩ වෙනස්ම මගක් ඔස්සේ ගෙනයන යශාන් ද සිල්වා මේ දිනවල අලුත් වැඩ කටයුත්තක් සිදුකරමින් සිටියි. එම කටයුත්ත පිළ 17 May 2016
කඩුගන්නාවේ පස් කන්ද ජීවිත දෙකක් බිලිගනී : තව හතරක් සොයා මෙහෙයුම් කඩුගන්නාව ඉලුක්වත්ත අලදූවක නාය යෑමෙන් නිවාස දෙකක සිටි හය දෙනකු සොයා සිදුකරන මෙහෙයුම්වලදී කාන්තාවකගේ හා දරුවකුගේ සිරුරු හමුවී ඇත 17 May 2016
'උලත් එකයි පිලත් එකයි' හර්ෂ උඩකන්ද නම් වූ තරුණ අධ්යක්ෂවරයාගේ පළමු චිත්‍රපටය වන "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය. එ 17 May 2016
චිත්‍ර මැෂින් තාක්ෂණය දියුණු වෙමින් යන විට නිර්මාණශීලීත්වයට ඇති ඉඩ ඇහිරෙනවා. මේ ඊට හොඳ උදාහරණයක්. මේ උපකරණය පරිගණක ගත කළ ඕනෑම චිත්‍රයක් ඇඳීමේ හැ 17 May 2016
උත්තම ගුරු පූජා ගුණපාල වික්‍රමරත්න විශිෂ්ටතම ගුරුවරයෙකි, විශිෂ්ටතම විනයාරක්ෂකයෙකි, විශිෂ්ටතම සොඳුරු මිනිසෙකි. ඔහුගෙන් සිප් සතර හැදෑරුවෝ එතෙරත 17 May 2016
කිලිනොච්චි වැස්ස වසර 70 ක වාර්තාවක් කඩයි කිලිනොච්චියට වසර 70 කට පසු මෙතෙක් බලපෑ වැඩිම වර්ෂාපතනය වු මිලිමීටර 373.2 ක් වාර්තා විය. මන්නාරම හා පේසාල් ධීවර 17 May 2016
ජස්ටින් ටිම්බර්ලේක්ගේ ගීතයක් නැරඹුම් වාර්තා අතරට ජනප්‍රිය පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් යනු ලෝකයේ සම්මාන ලැබූ සංගීත ශිල්පියෙකි. සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරන ඔහු චිත්&zwj 17 May 2016
අ‘පුරට අදත් වැස්සොත් වැව්වලට හානි ? අනුරාධපුරයේ ලොකු කුඩා වැව් 2994න් 80%ක් පමණ වාන් දමතියි වාරි ඉංජිනේරුවෝ කියති. පළාත් වාරිමාර්ග අධ්යක්ෂ එච්.එම්.ජේ.හේරත් මහතා පවසනු 17 May 2016
මහපාරේ වැඩකරුවෝ මහපාරක සල්ලි වෙනුවෙන් හිඟාකනවට වඩා තමුන්ගෙ හැකියාවෙන් මෙහෙම දෙයක් කරන එක හුඟාක් වටිනවා. මේ සැක්සෆෝන් වාදකයා සහ ඩ්‍රම්ස් වාදකයා න 17 May 2016
සේනානායක වේරලියද්දගේ 'හඬන තරම්' සේනානායක වේරලියද්ද යනු ගීත ලෝකයේ පුරුකක් බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඔහුගේ නවතම ගීතය වන "හඬන තරම්" ගීතය පසුගියදා අන්තර්ජාලයට එක් 17 May 2016
ගුණ නොගැයුනු වීරයෝ මේක ෆුට්බෝල් කතාවක්. හැමෝම කතාවෙන්නෙ ගෝල් ගහන ස්ට්රයිකර්ස්ලා ගැන. එහෙමත් නැත්තං නියමෙට ඇසිස්ට් දාන මිඩ් ෆීල්ඩර්ස්ලා ගැන. ඊටත් අඩ 17 May 2016
මහේෂි මධුසංඛාගේ විවාහ ගිවිස ගැනීම යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු මහේෂි මධුශංකා විවාහ ගිවිසගෙන තිබෙනවා. ඇයගේ අතගෙන ඇත්තේ ව්‍යාපර ක්ෂේත්රයේ නියුතු කෙනෙකු ව 17 May 2016
රුක්ෂානාට චිත්‍රපට ගොඩක් මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ දකින රුක්ෂානා දිසානායක වර්තමානයේ සිනමා නිළියක ලෙස කාර්යබහුල වී සිටින්නීය. සිර 17 May 2016
මා ජනප්‍රිය සිනමා නිළිය කළ සැමට තුති ටෙලිනාට්‍යය හා සිනමා නිළියක වන දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල කලා කටයුතු කිහිපයකින්ම ඔබ හමුවට පැමිණේ. රංගන ශිල්පිනියක සේම, වැඩස 17 May 2016
ශාරිනිගේ 'හොට්' නැටිල්ල සල්මාන් ඛාන් නිෂ්පාදනය කළ 'වීර්' චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ශාරිනි ඛාන් පිළිබඳව මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වූයේ අ 16 May 2016
මානව හිමිකම් ලෙඩේ යළි ඇදෙයි වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනාගේ ශ්‍රී ලංකා සංචාරයේ නිරීක්ෂණ පිළ 16 May 2016
සිවාජිලිංගම් තනියම පහන් පත්තුකරයි වෙල්ලමුල්ලි වෛක්කාල් අවසන් සටනේදී මියගිය අය ඇතුළු ගුවන් ප්‍රහාර වලින් මියගිය සාම්පූර් සාමාන්‍ය වැසියන් සිහි කර අද (16) ප.ව. 6.00ට ත් 16 May 2016
අමීර් ඛාන්ගේ බර කිලෝ 25කින් අඩු කරලා මේ වසරේ දෙසැම්බර් 23 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති නිතේෂ් තිවාරිගේ "දංගල්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන අමීර 16 May 2016
හැකියාව හරි සියුම් පුබුදු චතුරංග තමන් කැමති නිළිය ගැන කිවේවේ මෙහෙමයි, මම කැමතිම නිළිය තමයි ස්වර්ණා මල්ලවආරච්චි, එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, "ඇය 16 May 2016
සපුගස්කන්ද ටිංකරින් කරනවාට විරෝධය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ටින්කරින් කොන්ත්‍රාත්තුවක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දෙදෙනකුගේ උවමනාව ඉන්දියා සමාගමකට ද 16 May 2016
මල්ෂාගේ මඩ නෑම මෑතකාලීනව නිරූපණ ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයක් ලෙස මල්ෂා ශලනි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. බොහෝ පුවත්පත්වල මෙන්ම මෑත කාලෙ එළිදැක් 16 May 2016
ලක්ෂ පහක කේරළ ගංජා අත්අඩංගුවට රුපියල් පනස් ලක්ෂ පන් දහසක කේරල ගංජා තොගයක් සමග සැකකරුවකු මන්නාරම පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබී 16 May 2016
‘සූදානමින් ඉන්න‘ අධික වැස්ස සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සියලු පොලිස් ස්ථාන සීරුවෙන් තබන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පො 16 May 2016
රෝසිගේ පෙත්සම විසිවේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ සියලු අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස 16 May 2016
අම්රිතා හොරොන්ම කසාද බැඳලා බොලිවුඩ් සිනමාව තුළ මේ දිනවල දක්නට නොමැති වුවද ඉන්දීය ටෙලිනාට්‍ය කිහිපයකම පෙනී සිටින සුරූපී අම්රිතා රාඕ පසුගියදා අප්රසිද්ධිය 16 May 2016
‘කඩිනමින් සහන සලසන්න‘ මහ වැසි නිසා ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකි වන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති 16 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026