රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන හත් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
මුසම්මිල් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ගාමිණී පෙරේරා මහතා, තම සේවා දායකයා යම් රොගී තත්වයකින් පෙළෙන නිසා ඇප ඉල්ලීම කිරීමට කෙටි දිනයකින් නැවත නඩුව කැඳවන ලෙස කළ ඉල්ලීම සලකා බලා මහේස්ත්‍රාත්වරිය ලබන 7 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ කරන ලෙස නියෝග කර ඇත.
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්සමිල් අහිංසකයි, ලොක්කගේ උපදෙස් පිළිපදින්න ගිහිල්ලයි මේ දේ ඔහුට වුනේ, (හේ)
ඔය දේ වෙයි කියලා හිතුනා.(හේ)
විමලේ සමගින් (අ)
කිසිම ලෙඩක් නැහැනේ .හැම ලොකුලොක්කම හිරේට ගියාම ලෙඩ වෙනවනේ. පොඩි මිනිහට එහෙම එකක් නැහැනේ . (අ)
මුහුණ දිහා බැලුවහමනම් මොන අවුලක්වත් පෙන්නේ නැහැ ඇතුලෙත් සැපට ඉන්නවා වගේ (කෞ)
මේ ප්රවෘත්තියයි මිට පහලින් තියන පුවතයි දෙක එකතු කරලා කියෙවුවම යහපාලන ප්‍රතිපත්තිය සරලව තේරුම් ගන්න පුළුවන්. (බ)
ලොක්කන්ට එක නීතියක් පොඩ්ඩන්ට එක නීතියක් ? තවමත් වැරදි කාරයෙක් වුනේනම් නෑ(බ)
හිනා වෙන විදිය.(හේ)
අනේ ඉතින් මෙහෙමත් බය වීමක් . හිරේ දැම්මට පැන නැගී එන විරෝධ නවත්වන්න පුලුවන්ද ?(හේ)
වැරැද්දට දඩුවම් ලැබී ඇත.(හේ)