මොරටුව හෝටලයක සිට ක්‍රිකට් තරගයක් නරඹා ආපසු යමින් සිටි මිතුරන් සිව්දෙනකු රැගත් මෝටර් රිය රත්මලාන සොයිසාපුර හන්දියේදී මාර්ගයේ මැද තිබූ කොන්ක්‍රීට් තීරුවක වැදී දුරකථන රැහැන් කනුවකද ගැටී සිදුවූ අනතුරින් රථයේ පිටුපස ගමන් කළ තරුණයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
වයස අවුරුදු 24ක් හා 26 ක් වන දෙදෙනකු එසේ මියගොස් ඇති අතර රිය පැදවූ තරුණයා තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd