කොලිවුඩයේ සුපර් ස්ටාර් ලෙස හඳුන්වන රජිනි ඛාන්ත්ගේ නවතම චිත්‍රපට මේ මාසයේ 15 වැනිදාට එළිදැක්වීමට නියමිතව තිබෙනවා. "කබාලි" ලෙස නම් කර ඇති මෙම චිත්‍රපට වෙනුවෙන් එයාර් ඒෂියා සමාගමේ ගුවන් යානයක් සරසා ඇති අයුරු මේ වනවිට අන්තර්ජාලය පුරා දැක ගැනීමට අවස්ථාව හිමිවෙනවා. මෙම ගුවන් යානය සරසා ඇත්තේ ඔහුගේ රසිකයන් වෙනුවෙන් බව එම සමාගම සඳහන් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd