පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තාක්ෂණ පරීක්ෂණාගාරයක ඉරිදා (3) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් ගොඩනැගිල්ලේ ඉහළ මහල විනාශවී ඇතැයි පොලිසිය කියයි.
එම ගොඩනැගිල්ලේ රොබෝ නිර්මාණයක් කරමින් සිටි ඉංජිනේරු සිසු පිරිසක් ඉහළ මහලේ ගින්නක් දැක ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇත. මහනුවර ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩපවත්වා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්හදාබැලීමක් වැරදිලා වගේ .... කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීම සතුටක්. (ර)