කැලණි ගඟේ ජල මට්ටම ඉහළට කැලණි ගඟේ ජල මට්ටම ශීග්‍රයෙන් ඉහළ යන බැවින් ගඟ දෙපස හා පහත් බිම්වල සිටින පිරිසට අවධානයෙන් සිටින්නැයි අපදා කළමනාකරණ දෙපාර්තමේන්ත 16 May 2016
කොළඹ වාහන තදබදයක් අයහපත් කාලගුණ තත්ත්වය නිසා පාරවල්වල ජලය පිරී කොළඹ ප්‍රධාන පාරවල් රැසක දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි. අවිස්සාවේල්ල - 16 May 2016
‘සජින්/මර්වින් ළං කර ගැනීමෙන් ජනතා අපේක්ෂා බිඳ දමලා‘ සජින් වාස්ට හා මර්වින් සිල්වාට එරෙහිව ඡන්දය දුන් පුරවැසියන්ගේ අපේක්ෂා යහපාලන ආණ්ඩුව විසින් බිඳ වට්ටනු ලැබ ඇතැයි අනුරාධපුර දිස්ත 16 May 2016
අන්තිම මොහොත ධාවන තරග කියන්නෙ ඒ ඒ ෆෝමැට් එක අනුව වෙනස් වෙන දෙයක් කියලයි හැමෝම හිතාගෙන ඉන්නෙ. ඒත් කෙටි දුර වගේම දිගු දුරදීත් ගේම් චේන්ජින් වැඩ සිද 16 May 2016
ඩිස්නි මුහුදු උයනෙහි චමත්කාරය ලොකු අය මොහොතකට පොඞ්ඩන් වී, පොඩි අය ලොක්කන් වී සුන්දර සිහින පාරාදීසයක සැරි සැරීමට ඇත්නම්, ඒ තැන ඩිස්නිලන්තයයි. මේ ඩිස්නිලන්තය යන 16 May 2016
කමල් අද්දරආරච්චි වයසට ගියත් ප්‍රියමනාපයි මුතු තරංගා තමන් කැමති නළුවා ගැන මෙහෙම කිව්වා, කැමතිම නළුවා - කමල් අද්දරආරච්චි හේතුව - මම පුංචි කාලේ ඉඳන්ම ආදරය කළ චරිතයක් ක 16 May 2016
මගේ දුර්වලකම් දැනගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න ඉඩක් තියෙනවා හිමද්රි මනි තිවාරි යනු ඉන්දියානු නිරූපිකාවක් වෙයි. ඇය නිරූපණය පිළිබඳව දකිනා ආකරය සහ ඇයගේ තොරතුරු බිඳක් මෙහි දැක්වේ මම මුම 16 May 2016
මහාචාර්ය ඈෂ්ලි හල්පේ කළුරිය කරයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සුප්‍රකට මහාචාර්ය ඈෂ්ලි හල්පේ මහතා පෙරේදා (14) අභාවප්‍රාප්ත වූයේය. අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය 15 May 2016
මාලනී අඬද්දී බුද්ධිකත් අඬලා බුද්ධික ජයරත්න කැමතිම නිළිය මාලනී ෆොන්සේකා බව අප කිව්වා. ඒ සඳහා හේතුව මෙහෙමයිලු ඉතාමත් තරැණ අවධියේ සිට සිනමාවට පිවිසිලා අද ව 15 May 2016
'බදු බර ජනතාවට පීඩනයක්' මහබැංකු අධිපතිවරයාගේ නිල කාලය තව නොබෝ දිනකින් අවසන් වීමට නියමිත බවත් පසුගිය කාලයේ සිදුවූ බැඳුම්කර සිද්ධීන් සඳහා වගකිවයුතු නිසා න 15 May 2016
වැඩිම වැසි කටුනායකින් අද (15) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 137.7ක වර්ෂාපතනයක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා ව 15 May 2016
හොර මස් මඩුවට අනුග්‍රහය පි.එච්.අයි. ගෙන් ? බෝලවත්ත වයික්කාලේ සුපිරි නිවසක් පිටුපස සත්ව ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය බව කි 15 May 2016
අනේ මෙහෙමත් මිනිස්සු මස්සිනාගේ බාල වයස්කාර දියණියක හෝමාගම දී අපයෝජනය කිරීමට තැත් කළැයි කියන හමුදා නිලධරයෙක් පහර කෑමකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටින බ 15 May 2016
දෙල්තොට පාරකුත් නාය යයි මහනුවර දෙල්තොට මාර්ගයේ නවය කණුව අසල නාය යෑම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ගලහ පොලීසිය උපදෙස් දෙයි. නාය ගිය ස්ථානයට ඉහළින් ප 15 May 2016
මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට හොඳම යෝජනා ඉල්ලයි එදිනෙදා සිදුවිම් මාධ්‍ය සඳහා නිකුත් කිරිමට හොඳ විදිමත් වැඩපිළිවෙළක් තමා වෙත ලබා දුන් පසු ඊට අනුමැතිය දෙන බව නීතිය හා සාමය, හා 15 May 2016
'සුළං රුල්ල' වීඩියෝවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. "සුළං රුල්ල ලෙස හමා එමී, ආදර ප්‍රිය ළඳුනේ, මට මුළු ලොවම ඔබයි, නිලම්බරේ කැළුම් පිරී සරා සඳ වගේ, ඕවිල්ලේ පෙම් සැඳැල්ලේ, එකම ඉසව්වේ 15 May 2016
හිටපු කුඩු එස්.අයි යළි කුඩු සමඟ මත්කුඩු මිලිග්‍රෑම් 20 ක් ලඟ තබා ගෙන වරද කරු වීම නිසා 2009 දී පොලිසියෙන් ඉවත් කළ පොලිස් උප පරීක්ෂකවරයෙකු හෙරෝයින් මිලිග්‍රෑම් 3070 ක ස 15 May 2016
යාපනයටත් මහ වැහි යාපනය ප්‍රදේශයට අද උදේ ඇරැඹි මහා වාර්ෂාව පැය හයක් ඉක්ම ගියත් තවමත් අඩුවක් නැතිව පවතින බව ප්‍රදේශවාසීහු කියති. ඇතැම් පාරවල්වල 15 May 2016
කතරගම පාලමක් වතුරේ බුත්තල කතරගම පාරේ ගෝනගමංආරේ තාවකාලික පාලම කැඩී ජල පහරට ගසාගෙන යාම නිසා වාහන ගමනාගමනය නතර විය. වසර තුනක් පුරා අබලන්ව තිබූ මෙම බෝක 15 May 2016
හුළඟ පානදුරෙත් ගෙවල් කඩයි මහ වැසි සමඟ හමා ආ සුලි සුළඟකින් පානදුර නල්ලූරුවේ ගස් කඩා වැටී ගෙවල් 30 කට පමණ හානි සිදු වී ඇත. ඡායාරූප හා වීඩියෝ - බිමල් ශ්‍ය 15 May 2016
නැකතට මිනී මරයි : කපුවාත් සැකපිට බුලත්සිංහල හල්වතුරේ භද්‍රකාලී කෝවිලේ භාරකරු ඒ.ඒ. සෝමදාස (80) මරා දැමී යැයි සැකපිට කොවිලේ කපුවා ද මට්ටක්කුලියේ යකඩබඩු එකතුකරන්නෙක් ද 15 May 2016
වැස්සත් සමග ගම්පොළ කුණු ගඳ තවත් පැතිරෙයි ගම්පොළ නගර සභාව වසර පහක් පුරා කුණු බැහැර කිරීමට අම්බුළුවාව කන්දේ පවත්වාගෙන ගිය ස්ථානයට ජන විරෝධය එල්ලවීමත් සමග ජෛව විවිධත්ව සංකීර 15 May 2016
ශාරුක් - ජෝන් ඒබ්‍රහම් ගැටුමක? බොලිවුඩ් කින් ලෙස බොහෝ දෙනා හඳුනන ශාරුක් ඛාන් සහ බොලිවුඩයේ සරාගී නළුවා ලෙස කිරුළ හිමි ජෝන් එබ්රහම් අතර මත ගැටුමක් ඇති වන බව ඉන 15 May 2016
එස්පී මාසිංහගේ මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් නැගිටී ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තඹයකයට නොතකා පසුගිය 12 වැනි දා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදීන් 20 ක් පමණ ප්‍රවෘත්ත 15 May 2016
පන්දුව අතහැර ඇමරිකාවට ගිය පටන්ගත් ක්‍රිකට් ක්‍රීඩකයා චමින්ද වාස්ගෙන් පසුව ශ්‍රී ලංකාවට දායාද වූ තවත් විශිෂ්ට ගණයේ වමත් පන්දු යවන්නකු හැටියට තමයි අවුරුදු කීපයකට පෙරදී ඔහු ගැන ක්&z 15 May 2016
සිවුරු හැර මහින්ද රකින බව කියති ථෙරපුත්තාභය හිමි මඟ යමින් හාමුදුරුවරුන් සිය නමක් උපැවිදි වී හෝ මේ මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දෙන බව සූරියවැව, බැඳිවැව පේමසි 15 May 2016
ජැකලින් දේශපාලනයට? ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළිය වන ජැකලින් ෆර්නැන්ඩස් දැන් සමාජ සේවයට යොමු වුණේ සල්මන් ඛාන් සමග බව බොහෝ දෙනා දන්නා කරුණකි. පසුගිය 15 May 2016
තුන්මුල්ලත් ජලාශයක් කොළඹට ද අද පෙරවරුවේ සිට ඇදහැළෙන අධික වැසි හේතුවෙන් මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු අසීරු වී ඇත. කොළඹ, මරදාන, වැල්ලවත්ත, තුන්මුල්ල ම 15 May 2016
කනට ඇහෙන්න... පපුවට දැනෙන්න... ෂැනොන් ලාකින් කියන්නෙ ලෝකෙ සුප්‍රකට රොක් සංගීත කණ්ඩායම් කිහිපයකම ඩ්‍රම්ස් වාදකයෙක්. ඔහු වර්තමානයේ කණ්ඩායම් සංගීතයට ඉන්න ප්‍රව 15 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026