මිනිස්සුන්ට වැරදීම් සිද්ධ වෙනවා. ඒවට හිනාවෙන්න හොඳ නැහැ. ඒත් අනවශ්‍ය වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන මිනිස්සු දැක්කම හිනා යන එක වළක්වගන්නත් අමාරුයි. මේ ඒ වගේ වැඩක්. පවු තමයි. ඒත් මේකෙ සිද්ධ වෙන දේවල්වලට හිනා නොවී බැහැ. මේ වීඩියෝව නම් මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.