පෙරහැරේ නටන එක මට අභියෝගයක් වුණා බිමල් ජයකොඩි, නමුත් ඔහු මේ දවස්වල අපට හමුවන්නේ සුබේ ගුරුන්නාන්සේ ලෙසිනි. දිගට දිගේ කොණ්ඩයක් වවාගත් ඔහු උඩරට නැටුම් කලාවේ 14 May 2016
පොලිස් පොතෙන් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 ක මුදල් නෝට්ටු දෙකක් ළග තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකු (35) සිකුරාදා (13) අත්අඩංගුවට ගත් බව හලාවත පොල 14 May 2016
ලග්ගල පොලිසියේ 9 ක් මාරු ලග්ගල පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති 14 May 2016
ටොම් හාන්ක්ස් ලෝකය බේරාගන්නා ලකුණු ඔස්කාර් සම්මානලාභී ටොම් හාන්ක්ස් රඟන නවතම චිත්‍රපටය වන Inferno හි පූර්ව ප්‍රචාරකපටය පසුගිය 10 වැනිදා නිකුත් වූ අතර, ඒ අනුව ලෝකය බේරාගැන 14 May 2016
මෙන්න බීට්බොක්ස් කටහඬකට කරන්න පුළුවන් වෙනස්කම් මොනවද. මේ ඔස්ට්‍රේලියාවෙ බීට්බොක්ස් චැම්පියන්. තමුන්ට ඉංග්‍රීසි බැරි නිසා පුරුදු වෙච්ච බීට්බොක් 14 May 2016
තුන් දෙනෙකුට එකවගේ කැමති චතුරිකා චතුරිකා පීරිස් නළුවන් තුන්දෙනෙකුට කැමතිලු. ඒ පිළිබඳව ඇය මෙසේ කිව්වා, කැමතිම එක්කෙනෙක් කියන්න නම් අමාරුයි. මම ගාමිණී ෆොන්සේක 14 May 2016
ත්‍රාසය විනෝදයක් කරගත්තු මිනිස්සු මිනිස්සු ත්‍රසජනක දෙයින් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න බලනව. ඒත් ඇතැමුන් ත්‍රාසජනක දේ කරනව. ඒ කරන්නෙ ඒ බය දැනගෙන වගේම, ඔවුන් එයට ආරක්ෂ 14 May 2016
පැය 24කට මිලියනයක් පසුගිය 09 වැනිදා Ice Age චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන Ice Age: Collision Course හි තෙවැනි පූර්ව ප්‍රචාරකපටය නැරඹූ පිරිස පැය 24ක් තුළ මිලියනය ඉක් 14 May 2016
යමුද බඹරකන්දේ බදුල්ල දිහාවේ සංචාරයක් යනවා නම් කිසිවෙකු අමතක නොකරන ගමනාන්තයක් තමයි අද අපෙත් ගමනාන්තය. මේ ලංකාවේ උසම දිය ඇල්ල කියන විරුදාවල 14 May 2016
ඔබ පෙම්වතෙක්ද? ඔව් අකිල මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල කොණ්ඩෙ වැවෙනකම් බලන් ඉන්නවා. මොකද සී රජ නාට්‍ය නිසා සම්පූර්ණයෙන්ම කොණ්ඩෙ කැපුවා. 14 May 2016
මුල් කාලයේ නම් ආසාවෙන් හිටියා සම්මානයක් ලැබෙනකන් මහේෂි මධුසංඛා කියන්නේ මේ දිනවල සිනමාවේ සහ පුංචි තිරයේ නිතර දකින චරිතයක්. මේ දිනවල තිරගත වන "සිංහයා" චිත්‍රපටයේ සහ ස්වර්ණවාහ 14 May 2016
හිටපු කොටි කතගේ කියුම් කෙරුම් පොතකින් එල්ටීටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිනී ජෙයකුමාර් විසින් එම සංවිධානය හා සම්බන්ධ තම ක්‍රියාකාරම්, අත්දැකීම 13 May 2016
දෙදරු මවගේ උදරයේ කිලෝ 14ක ගෙඩියක් කැකිරාවේ වයස අවුරුදු 37ක දෙදරු මවකගේ ඩිම්බ කෝෂයේ කිලෝ 14ක් බරැති ගෙඩියක් අනුරාධපුර ශාන්ති පෞද්ගලික රෝහලේ සැත්කමකදී සාර්ථක ලෙස ඉවත් 13 May 2016
ෆේස්බුක් නිර්මාතෘ සහ සෙලීනා කාමරයකදී හමුවෙලා ෆේස්බුක් නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග් සහ ඉන්ස්ටර්ග්‍රෑම් රැජින වන සෙලීනා ගෝමස් සමග හමුවක් තිබූ බව මාර්ක් තම ෆේස්බුක් ගිණුමෙන්ද, 13 May 2016
ගෙවලුත් නැති වෙයි : ලක්ෂ 500ක් මකර කටේ නිවාස ඉදිකරදෙන බවට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකොට රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න මුදලක් වංචා කළ බව කියන බම්බලපිට 13 May 2016
'මෛත්‍රී යළි ජනපති කිරීම අපේ බලාපොරොත්තුවයි' 2021 ජනපතිවරණයෙන් අපේ බලාපොරොත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා කිරිම බව ඇමැති දුමින 13 May 2016
ජනපති එංගලන්තයෙන් ඉන්දියාවට දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) ඉන්දියාව බලා පිටත්ව ගියේය. දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ලන්ඩ 13 May 2016
මාසිංහගේ මාධ්‍ය තහනම සොයන්න පරීක්ෂණයක් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති මාතර උසාවියට ඉදිරිපත් කළ දිනයේ මාධ්‍යවේදීන් උසාවි ගේට්ටුවෙන් එළියට දැමූ බව කියන සහකාර පොලිස් අධිකාරී 13 May 2016
දිනේෂ්ගෙන් නවතම ගීයක් මෙරට සිටින දමිළ රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්ව පත් සිටි දිනේෂ් කනගරත්නම් මේ වනවිට ඉන්දියාවේ පදිංචිව සිටියි. අප රටේ වෙසෙන කාලය ත 13 May 2016
සාදයෙන් පස්සේ නොඑන ගමන් යයි බණ්ඩාරගම නිවසක සාදයකට සහභාගී වී අද (13) යතුරු පැදියකින් ගෙදර යමින් සිටි සංගීත වාදකයකු මාකන්දන වංගුවක දී බොක්කුවකට වැදී මිය 13 May 2016
‘අලි නඩුවට මහේස්ත්‍රාත් උසාවියට‘ : නීතිපති උපදෙසුත් ලැබිලා අනවසර අලි පැටියකු ළඟ තබාගෙන සිටි බව කියන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රහස් පොලිසියට ක 13 May 2016
පිතිකරු විකට් පොල්ලෙන් ගසා කඩුළු රකින්නා මරයි බංග්ලාදේශයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකු විකට් පොල්ලකින් පහරදී මරා දමා ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය පවසයි. විනිසුරු ලබාදුන් නිප 13 May 2016
හිටපු රූපවාහිනී සභාපති ඇතුළු තුනකට එරෙහි නඩුව කල්යයි 2010 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සේවකයන් 4 දෙනකුට තර්ජනය කර පහර දුන්නැයි සැකපිට රූපවාහිනියේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල, හිටපු අධ් 13 May 2016
‘හුළඟටත් වැට් අයකරනවා’ - බන්දුල කියයි ‘අද ලංකාවේ හුළඟටත් වැට් අය කරනවා. මම ගෙනාවා හුලං පුරවන ආයතනයක බිල්පතක්.මේ බිල් පතේ සියයට පහළොවක් වැට් බදු අරන්. වැට් බද්දෙන් ජනතාව 13 May 2016
සනීගේ උපන්දිනයට විශේෂ තෑග්ගක්? සනී ලියොන් යනු හොලිවුඩයේ අසැබි චිත්‍රපට නිළියක් වුවත් දැන් ඇයව බොහෝදෙනා හඳුනන්නේ බොලිවුඩ් නිළියක ලෙසයි. අදට (13දා) යෙදී තිබෙන ඇගේ 35 13 May 2016
හොර වෙදෙක් සැකපිට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් සුපිරි පන්නයේ මෝටර් රියකින් ගමන් කරමින් පුද්ගලයන් හා ආයතන මුලා කර රුපියල් ලක්ෂ ගණනින 13 May 2016
‘කොටින්ට යුද සැමරුම් තියන්න ඉඩ දෙන්නේ නෑ‘ කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු යුද සැමරුමකට ඉඩ නොදෙන බවත් එවැනි දෑ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ත් 13 May 2016
කැලණි සිසුහු කිරිබත්ගොඩ වීදි බසිති කැලණි විශ්ව විද්‍යාල සිසුහු 400ක් පමණ කිරිබත්ගොඩ නගරයට පැමිණ සිය අයිතිවාසිකම් සුරැකින්නයි ඉල්ලමින් උද්ඝෝෂණය කළහ. සිසු මර්දනය න 13 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026