ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්නට එරෙහිව බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම අද (30) විභාගයක් ආරම්භ කළේය.
ආනයනය කළ හා කල් ඉකුත්වූ පුපුරණ ද්‍රව්‍ය ගුණාත්මක තත්ත්ව පටිපාටිය උල්ලංඝනය කරමින් විකිණීමට අනුමත කළැයි ඇයට එරෙහිව චෝදනා නගා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ පුදුමාකාර වැඩනේ බලනකොට වෙලා තියෙන්නේ (නි)
මෙය දී මූ ජයරත්නගේ කෙනෙක්ද? (බ)