මේ පොඩිත්තා තමුන්ගේ ගෙදරට එන මුල්ම දවසේ ඒ ගෙදර බල්ලෝ දෙන්නා ඒ පොඩිත්තාව පිළිගන්න හැටි ඔබට දකින්න පුළුවන්. එය ඔබට වඩා ආදරණීය සිතුවිලි ඇති කරාවි. බල්ලා මනුෂ්‍යයාගේ ළඟම ඥාතියා වන්නේත් මේ නිසාමයි. ඔවුන් මිනිසා සමග පවත්වාගෙන එන දුරස්ථ සම්බන්ධය, මෙවැනි එදාම දකින ආගන්තුකයෙකුට තමුන්ගේම දරුවෙකුට මෙන් සලකන ආකාරයෙන් පැහැදිලි වෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd