පානදුර ගල්වැටිමෝදර පන්සලක ආවාස ගෙයින් මාස තුනකට පමණ පෙර රුපියල් ලක්ෂ 11ක් සොරකම් කළැයි පානදුර නගර සභා සුළු සේවකයකු හා ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සොරාගත් මුදලින් රන් බඩු මිලට ගෙන, උගස් කළ රන් භාණ්ඩ නිදහස් කරගෙන, යහළුවන්ටද අත දිගහැර සාද පවත්වා ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුම්බලමාලු කෑවනම් විඳවපන් බළලෝ (බ)
හාමුදුරුවන්ට මොකටද ඔච්චර සල්ලි? බොහොමයක් හාමුදුරුවරු දැන් බෝධිපූජා කවි මිස ධර්මය දන්නේ නැහැ! (නි)
මෙතරම් මුදලක් පන්සලේ තිබුනේ කොහොමද? (ම)
මේ සල්ලි පන්සලේ ආවාස ගෙය සෑදිමට තිබු මුදල් (බ)
ආවාස ගෙදර සල්ලි මෙච්චර තිබුනේ කොහොමද? (නි)
මේ අයත් මාර වැඩ තමයි කරන්නේ.(හේ)
පද්මප්‍රිය, ආවාස ගෙදර සල්ලි මෙච්චර තිබුනේ ගිහියෝ ධර්මය නොදන්නාකම නිසා, ගිහියෝ ධර්මය දන්නවානම් පන්සලේ අවශ්‍යතාවයන් සපුරනවා විනා භික්ෂුත්වයට අකැප වූ මුදල් පූජා නොකරයි , බෞද්ධයා ගේ අත්පොත අතට ගන්න. (ම)
සිවුරු දෙකක් සහ පාත්තරයක් පමණක් තිබිය යුතු තැනක් ලක්ෂ ගණන් මුදලුත් තිබෙනවානම් ඉතින් නැති බැරි කෙනෙක් ගත්තම මොකෝ. (බ)
රටේ සම්පත් හොරකම් කරපු සමහරුන්ට පන්සලෙන් පිරිත් නූල් පවා බඳින රටක් මේක (නි)
කොයි ලොව යන්නේ මරණින් මත්තේ? (නි)
ශාසනයේ අභිවෘද්ධියට පුජාකළ සල්ලි නේද? දැන් ඉතින් මරණින් මතු නිරයේ පැසෙනකොට තේරෙයි. (නි)