අනියම් පේ‍්‍රම සම්බන්ධයට විරුද්ධ වූ තම පියාට අනියමි සැමියා සමග එක්ව පිහියකින් ඇන මරා දැමූ දියණියට සහ ඇගේ අනියමි සැමියාට වයඔ පළාත් මහාධිකරණ විනිසුරු සහ නුවරඑලිය පළාත් හිටපු මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා (30) මරණ දඩුවම නියම කලේය.
නුවරඑළිය රාගම මැදවත්තගම පදිංචිකරුවන් වන ඩබි.එමි.ඩියෝ කුමාරි සහ ඇගේ අනියමි සැමියා වන පී.ඒ.අශෝක ලාල් පතිරණ යන දෙදෙනාටය.
විත්තිකාරියට සහ විත්තිකරුට මරණ දඩුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු පේ‍්‍රමචන්ද්‍ර මහතා විවෘත අධිකරණය අමතමින් පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකාරියට සහ විත්තිකරුට එරෙහිව පැමිණිල්ලෙ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණීය දණ්ඩනය නියම කළාට එය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ (නි)
මරණීය දණ්ඩනයත් දැන් විහිළුවක් වෙලා. උසාවි නියෝගයකින් දෙන නියෝගයක් අනුව උසාවියට නොපැමිණ සිටීම උසාවියට අපහාසයක් නම්, උසාවියෙන් දෙන දණ්ඩන නියෝගය ක්‍රියාත්මක නොකිරීම උසාවියට අපහාස කිරීමක් නොවෙයිද? (නි)
දැන් අපේ රටේ සංස්කෘතිය පිරිහිලා අපේ ශ්‍රේෂඨ සංස්කෘතිය අපේ ආගම අපේ ජාතිය විනාශවෙනවා. අපේ කොහොම හිටපු ජාතියක්ද ? පියාව මරන්න තරම් මේ දුව මෙතරම් කුරිරු වුනේ ඇයි? (බ)
රජ කාලේ වගේ දියණිය පුවක් ගස් දෙකක කකුල් දෙකෙන් එල්ලලා රජ දඬුවම දීලා අනියම් සැමියාව උල තියන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ (නි)
අනේ දෙවියනේ මෙහෙමත් දරුවන්! (නි)