අපි කවුරුවත් නරඹා ඇති ටෙලි කාතාමාලාවක් තමයි ගේම් ඔෆ් ද ත්‍රොන් කියන්නේ. එහි රඟන නළු නිළියන්ගේ චරිත නම් සමහරුන්ගේ මතකයේ රැඳී ඇතැයි සිතනවා. එම කතාමාලාවේ කොටස් කිහිපයකට සිංහල සිංදු කිහිපයක් යොදාගනිමින් අලුත් වැඩක් කර තිබෙනවා. කියනවට වඩා ඔබත් එය "සාරවිට" හරහා රසවිඳින්න.
වීඩියෝ අනුග්‍රහය - Refresh.LK



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd