හිටපු සමූපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සතොස හිටපු සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට එරෙහිව පවරා ඇති නඩු පහක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙන් අද (30) ඇප නියම විය.
සතොසට සේවකයන් 150 දෙනකු බඳවාගෙන සතොසට අදාළ නැති වැඩට යොදවා රුපියල් ලක්ෂ 400ක පාඩුවක් සිදු කළැයි ප්‍රධාන නඩුවෙන් ඔවුනට එරෙහිව චෝදනා කර ඇත.
හිටපු ඇමැති ඇතුළු තිදෙනකුට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක්ද නියම විය.
නඩුව ඔක්තෝබර් 27 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාද්‍ය ඉදිරියේ මේ උදවිය හැසිරෙන විදියට අපිට මේ ගැන කිසිම විස්වාසයක් නැහැ. (ර)