නාරාහේන්පිට පොලිස් රෝහලේ ඖෂධ ගබඩාව බිඳ රුපියල් ලක්ෂ 5ක බෙහෙත් සොරාගත් බව කියන සාමාන්‍ය කාර්ය මණ්ඩල කාර්යාල කාර්ය සහායකයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද (30) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු ගබඩාවේ රහස් කවුළුවෙන් ඇතුළු වී බෙහෙත් සොරාගෙන ඔහුට අයත් ත්‍රිරෝද රථය ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd