දෙමළ ජාතික සංධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි නනැගෙනහිර පලාත් හිටපු මහ ඇමති පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට මඩකලපුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රමණි සිවපාදම් මිය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ජූලි 21 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අද (30) නියෝග කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd