මෑත කාලයේ ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් ගීත අතරින් 'අවසාන ප්‍රේමයි මාගේ' ගීතය හරහා දිමන්ක වෙල්ලාලගේ කියන ගායන ශිල්පියා මතකයේ රැඳෙන ගායන තරුවක් බවට පත්වුණා. ප්‍රේමය, විරහව, ශෝකය කියන හැඟීම් තාරුණ්‍යයට නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙමෙයි. කඳුළ සහ ප්‍රේමය ආදරණීය සිත්සතන්වලට ආමන්ත්‍රණය කරන්නට සමත්වූ දිමන්ක පසුගියදා අලුත් ගීතයක් එළි දැක්වුණා. එහි ඕඩියෝව පමණක් සිදුකර ඇති අතර, ඉදිරියේදී එම ගීතයේ වීඩියෝව එළිදැක්වීමට නියමිතව තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd