කැළණි සරසවියේ ශිෂ්‍යාවනට සිදු වී යැයි කියන අතවර හෙළා දකිමින් එහි සිසුහු අද (30) සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.
සිසු අයිතිවාසිකම් රකින ලෙස ඔවුහු ඉල්ලති.
කැළණි සරසවියේ ශිෂ්‍යාවනට සිදු වී යැයි කියන අතවර හෙළා දකිමින් එහි සිසුහු අද (30) සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.
සිසු අයිතිවාසිකම් රකින ලෙස ඔවුහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා හැමදාම ඉතින් උද්ඝෝෂන. (ර)
මේ නොහික්මුණු තරුණ පිරිස නිසා මහපාරේ ගමන් කරන ජනතාවට සිදුවෙලා තියන අතවරය ගැන කතා කරන්න කවුරුවත් නැහැ. උගත් තරුණ පරපුර මේ තත්වයෙන් මුදවා ගන්න නම්, ඔය උද්ගෝෂණ මෙහෙයවන අයගේ ශිෂ්‍ය භාවය අහෝසි කර පුනරුත්තාපන කඳවුරු වලට ගාල් කරන්න ඕනා.(හේ)
මේ ළමයි ඉගෙන ගන්නවාට වඩා ඉන්නේ මහ පාරේ දැන් (ම)
පාරටම දිය වී යන සිසු ජීවිත.?ළමයිනේ, ඔබලා ඉගෙන ගන්න තියෙන වටිනා කාලය ඇතුන් ලවා වත් අද්ද ගන්න බැරි බව සිතන විට පමා වැඩියි. දියුණු රටවල ළමයි වයස විසි එක, විසිදෙක වනවිට උපාධියත් අරන් ඉවරයි. (ර)
කැළණි සරසවියේ ළමයි ඉන්නේ මහ පාරේමයි. (ර)
රාජ්‍ය විශ්ව විද්‍යාල එපා කරවන ව්‍යාපෘතිය නේද? ඔහොම යමු. අනිත් අය රටට වැඩ දායක දේවල් කරනවා. මේක ගොන් රැලක් වගේනේ (බ)
අපරාදේ රන් හා වටිනා කාලය සහ මුදල්. (ර)
පිටරට විශ්ව විද්‍යාලවල සිසුන් ගෙවලා ඉගෙනගන්න නිසා කාලය අපතේ නොයවා ඉගෙනගන්නවා. (ර)
සිසු අයිතිවාසිකම් රකින්න නම් සිසුන් තමන්ගේ වගකීම් ඉටු කළ යුතුයි. සැම අයිතිවාසිකමක් සමඟම වගකිමුත් බැඳෙන බව නොදන්නා එකම ජාතිය ශ්‍රී ලංකා වාසීන්.(හේ)
ප්‍රශ්නයක් ආපු ගමන් කරන වැඩේ නවත්තලා පාරට බහින සංස්කෘතිය මේ ළමයින් කොහෙන් ඉගෙන ගත්තද මන්දා.(හේ)
කැළණි සරසවියේ ළමයි ඉන්නේ මහ පාරේමයි. කැළණි සරසවියේ තියෙන පාඨමාලා දිහා බැලුවහම ඒවා අඩු කොලිටි බවත් මේකට තේරෙන අයගේ අඩු ලකුණු වල අඩුව හැසිරිමෙනුත් සනාථ වෙනවා. (බ)
එතකොට අර පලවෙනි වසරේ ශිෂ්‍යාවට කරපු අසාධාරණය ගැන මේ ගොල්ල කතා කරන්නේ නැද්ද? (ම)
ආර්‍යය සත්‍ය සතරට අයත් එක සත්‍යයක් වන්නේ වයෝවෘද්ධ බවය. අනෙක්වා නම් ඉපදීම, මරණය සහ ලෙඩවීමය . වයෝවෘද්ධ වන සැමටම විදීමට සිදුවන වේදනා සතක් පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ සප්ත සංවේග සුත්‍රයේ දේශනා කර ඇත (බ)
මේ ළමයින්ට ඉගෙන ගන්න වෙලාවක් නෑ වගේ.(හේ)