වැට් බදු වැඩිකිරීමට එරෙහිව අම්පාර නාගරික හා කර්මාන්ත එකමුතු සංගමය අද (30) පෙළපාළි ගොස් විරෝධය පෑහ.
බොහෝ කඩ සාප්පු සහාය දක්වමින් වසා තිබිණි.
ආරක්ෂාව තර කර තිබූ අතර විවෘත කර තිබූ කඩ සාප්පුවලට පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.
එම කඩ සාප්පු අසලින් ගිය ඇතැමුන් රතිඤ්ඤා පත්තු කර හූ කියූ බවද කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගිකයින්ට ආදරේ ව්‍යාපාරික පිරිසක් අම්පාරේ උද්ගෝෂණය කරලා. මේක තමයි වෙනස. (ර)