හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික කෝරළගේ ගොඩගම හෝටලයකදී ව්‍යාපාරිකයකුට පහර දුන්නැයි කියන වීඩියෝ පටයක් එසැණට ලැබී ඇත.
පහර කෑ ව්‍යාපාරිකයා රෝහල් ගත කරනු ලැබ සිටී.
තමා ඔහුට පහර නොදුන් බව හිටපු සභාපති කියයි.
හෝමාගම ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික කෝරළගේ ගොඩගම හෝටලයකදී ව්‍යාපාරිකයකුට පහර දුන්නැයි කියන වීඩියෝ පටයක් එසැණට ලැබී ඇත.
පහර කෑ ව්‍යාපාරිකයා රෝහල් ගත කරනු ලැබ සිටී.
තමා ඔහුට පහර නොදුන් බව හිටපු සභාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ!! පට්ටම් ගැලවුණ දවසක් ආ දාට කර්මය පළදේවි (නි)
මේ වගේ මැරයින්ට ඡන්දෙ දෙන්නේ ඇයි? ප්‍රාදේශීය සභා අහෝසිකර පරණ ගම්සභා ක්‍රමයට යමු. (නි)
මිනිපෙ හරියට හරි. මිනිසුන්ගේ පරිප්පු ඇටේට සිට බදු ගහලා ගන්න සල්ලි වියදම් වෙන්නේ මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා කට්ටියට වාහන අරගෙන දෙන්නයි, පිටරට සාවාරි යන්නයි. දැන්වත් පළාත් සභා ප්‍රාදේශීය සභා අහෝසි කරන්න. මේ පාරවල් හදන්න, කාණු හදන්න මන්ත්‍රීලා මොකටද? මේවා පරිගණකයෙන් මිනිස්සු නැතුව කරගන්න පුළුවන්. කවදටද කොයි පාරද අලුත්වැඩියා කරන්න ඕනෑ කියලා පරිගණක ආධාරයෙන් දැනගන්න පුළුවන්. ජෝර්දාන් වල මන්ත්‍රීලා ඉන්නේ 50 ට අඩුවෙන්. අපිට වඩා සල්ලි තියෙන රටවල්. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 100 ක් හොඳටම ඇති (නි)
හාෙඳ වෙලාවට සීසීටීවී තිබුනෙ. නැත්නම් මුදලාලි හිරේ. (නි)
මොවුන්ට මහජනතාව විසින්ම පාඩමක් උගන්වන්න ඕනෑ. (නි)
පුෂ්පා හරි. අපි තමයි එක්වෙලා පාඩමක් උගන්වන්න ඕනෑ. කිසිම ආණ්ඩුවකින් එය බලාපොරොත්තු වෙන්න බැහැ. (ර)
මුළු පොලිසියම එක මිනිහෙකුට බයද? පලා බබෙකුට ආණ්ඩුවක් බයයිද? ඔන්න හැටි! කීදෙනෙකුට ගැහුවද දැන්? කෝ නීතිය? පොඩි අපිට තමයි සේරම (නි)
අයියෝ පොලිසියත් අසරණයි. කුමන ආණ්ඩුවක හෝ මැරයෝ ඉස්සරහා සැලියුට් ගහනවා ඇරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් තිබේද? ඒක නේද නියම තත්වය. (නි)
මෙහෙමත් චණ්ඩි? මොවුන් මුළු රටටම අවදානමක්. (නි)
මුදලාලි පොඩ්ඩක් තේරුම් ගන්නේ ඕනෑ. මන්ත්‍රීවරයෙක් කියන්න විශාල බලතල තියන අය. මේ අය එක්ක මොකටද හැප්පෙන්න ගියේ. මහජතාව වාහන පර්මිට් දෙනවා. මුදලාලිලා කප්පම් දෙනවා. මේක එක්තරා විදිහක රටේ සම්ප්‍රදායක්. (නි)
මුදලාලි බිල ගෙවන්න කියන්න ඇති. ඉතින් දෙන්න ඇති බඩ කට පිරෙන්න. මන්ත්‍රී වාහන පර්මිට් පොඩ්ඩක් වැඩි කරන්න. ගොඩක් මන්ත්‍රීලා ලක්ෂ 200 මදි කියලා තරහෙන් ඉන්නේ. (නි)
පොලිස් පති තුමනි බලතල නිලතල නොබලා නිතිය ක්‍රියාත්මක කරන්න (ම)
මේ වගේ මැර කාලකන්නින්ව ජනතා ඡන්දෙන් පත් කල අයට මඩුවලිගයෙන් තලන්න ඕනෑ (ම)
මොහු මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද...........මෙහෙම ගහනවා ද ? (ම)
ගහන්න ගහන්න වදිනවා කියන්නේ මේකට තමයි.(හේ)
හිටපු රජයේ ගෝලයෝනේ. ඒ අඩි පාරේ යන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (නි)
මෙයාගේ මේ පලවෙනි මැර ක්‍රියාව නෙවෙයිනේ .ඔය විදිහට මිනිස්සුන්ට ගහන්නේ ජාතකේ වැරැද්ද.යහපාලන රජයක් තියෙද්දී මෙහෙම ගහනවානම් මෙයාගේ අය හිටියනම් කොහොම වෙයිද.. (බ)
මේ තිරිසන් හැටියට පහර දෙන්නේ තවත් මනුස්සයෙකුට නේද? මේකද අපේ දේශපාලනේ? (බ)
මෙයත් අප්පොච්චිව නැගිටවන්න යන කෙනෙක් නේද (බ)
බොරුවෙන්ම උපන් අප්පච්චිගේ පුත්තු. (ම)
ඔබට සල්ලි තිබෙනවානේ නාදුනන තුවක්කුකරුවෙකුට වැඩේ බාර දෙන්න මම නම් කරන්නේ එකයි ලක්ෂ දෙක තුනක් ගියාට කමක් නැත පළිය ගත්තම ඇති. (බ)
බයවෙන්න එපා මෛත්‍රී රනිල් ගේ පක්ෂයට ආපු ගමන් සේරම නඩු ඉවරයි නියම රට කාට කියන්නද මේවා (බ)
රටේ නීතිය මෙයට වඩා තදින් ශක්තිමත් කළ යුතුයි .මිනිස්සු නීතියට බය නැහැ වගේ (බ)
අනේ ඉතින් සාමාන්‍ය මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි , ඕන නම් උසාවි දාවී එ්වෙලාවෙම ඇප දෙයි , ඊට පසුව නඩු , ගුටි කාපු මිනිහා , මැරෙනතුරු නඩු කියන්න ඕන , දියුණු රටක මිනිහෙකුට අත තිබ්බොත් , එයා කාගේ කවුරු වුනත් ඇතුලේ , වන්දියක් ගෙවල හිරෙත්දාල එනකොට , ආයිත් අම්මේ මුත්තේ කියුවත් .ගහන්න යන්නේ නැහැ . අපට දෙන්න අපි රට හරිගස්සල පෙන්වන්න (බ)
සුද්දා හෝටල් හැදීම ඉගැන්නුවා. සුනඛයා එතනට ගොස් පහරනවා. මිනිසුනේ සංවර සමාජය ගොඩ නැගීමට නැගිටියව්. (බ)
ඔය තියෙන්නේ මහින්දගේ ගෝලයන්ගේ වැඩ සජින් වාස් ඉදලා, කුරුණෑගල, හෝමාගම ප්‍රාදේශීය සභා කාරය දක්වාම මැරයෝ. මිනිස්සු බය කරගෙන හොරකම් කළා. දැන්වත් මේවා නවත්තමුද (බ)
ප්‍රාදේශීය සභා පාලනයෙන් ගමට නරකක් මිස හොදක් සිදුවනේ නැත .උතුම් ලංකාව වැනි පොඩි රටකට,පළාත් සභා අවශ්‍ය නැත.මහා ජනයා විසින් පාලකයන්ට යම්කිසි බලවේගයක් පටන් ගත යුතුයි. (බ)
වඳුරන්ට දැලි පිහි අහුවුණාම ඔහොම තමා (නි)
මෙන්න නියම ජනතා නියෝජිතයෝ! (නි)
ව්‍යාපාරිකයාගේ ඉවසීමේ ශක්තියක මහත! (නි)
ජනවාරි 8 මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ වගේ අයගෙන් රට බේරගන්න තමයි (නි)
මේ නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ (නි)
මම නම් රජයෙන් ඉල්ලා සිටින්නේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුර අහෝසි කල යුතුයි කියලයි. (ර)
මෙයාලට ගිය කල! කොහොම හිටපු අයද? (නි)