ආණ්ඩුවෙ කොන්තරාත් ගන්න ආණ්ඩුවෙම ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව කියල පසුගිය දවසක දියවන්නා කවුන්සිල් ලොබියෙ එක කතාවයි....
ඒ වැඩවලට උන්නැහේ එක්තරා සමාගමකුත් හදල දැන් ජයටම වැඩලු. ලෝකෙ සුප්‍රකට බැංකු ණය දෙන ආයතනවලින් මේ රටට ලැබෙන ව්‍යාපෘතිලු මෙයාගෙ ඉලක්කෙ... ඈත දුෂ්කර පළාතකින් ආපු මුන්නැහේට ගිය ආණ්ඩුව කාලෙ හිටපු ආරක්ෂක ලොක්කන් පාර දෙපැත්තෙ ලස්සන ගල් අල්ලන කොන්තරාත්තුවකුත් පාරවල් ගණනාවක් හදන කොන්ත්‍රාත්තුවකුත් දුන්න කියල සමහරැ කියනව.
කොහොම හරි අන්තිමේ ආදරණීය ඇමැතිතුමාගෙ දයාබර වැඩකටයුතු නිසා රටේ ප්‍රධාන කොන්තරාත් සමාගම් තුනකට හතේ හත වැදිලලු... ඉතින් එයාල මේ කතාව තදින්ම පතුරවනව කියලත් ආරංචියි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොන්තරාත් වාසනාව