තරුණියකගෙන් කැමැත්ත අහන බොහොමයක් තරුණයන් අවසානයට ඉතිරි වන තැනක් තියෙනවා. ඒ තැන තමයි අයියා ස්ථානය. ඒ තැනට පත්වෙන්න බොහොමයක් තරුණයන් අකමැතියි. තමුන් කැමති තරුණිය තමුන්ව සහෝදරයෙකුගේ ගාණට දානවට කවුද කැමති? මේ වීඩියෝවෙ තියෙන්නෙ ඒ ගැන කතාවක්. ඉන්දියාවෙ තරුණයින් කරපු මේ නිර්මාණය හාස්‍ය නිර්මාණයක් වුණත් ඒකෙ ඇත්තක් නැත්තෙත් නැහැ.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd