ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලීගේ ළමයින් මේ වනවිට විවිධ භාෂා ඉගෙනගනිමින් විවිධ සංස්කෘතීන් ගැන තේරුම්ගන්න උත්සාහ දරනවාලු. විශේෂයෙන්ම ඇගේ මැඩොක්ස්, පැක්ස්, සැහරා, ෂිලෝ සහ නිවුන් දරුවන් වන විවියන් සහ නොක්ස් තමන්ගේවත් තමන්ගේ සැමියාගේවත් අඩි පාරේ යන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැති බවයි ඇන්ජලිනා ජොලි කියන්නේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd