එප්පාවල පංමාගම නිවසක ඇතුළු වු පුද්ගලයෙකු නිවසේ තිබු රුපවාහිනි යන්ත‍්‍රය සොරා ගෙන ගොස් ඇති බව එප්පවල පොලිසිය කියයි.
තම පියා සමග නිවසේ වැට ලග සිටියදි යම් පුද්ගලයෙකු තැබූ වෙඩි පහරකින් තුවාල ලැබු දැරියක් (17) තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවත් සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් තලාව පොලිසිය කියයි.
රඹුටන් ඇටයක් උගුරේ හිරවිමෙන් පිරිමි දරුවෙකු (03) මිය ගොස් ඇති බව මිහින්තලය පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd