බරපතල වංචා හා දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අද පෙනී සිටියේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා වලින් ගමන් බිමන් යමින් රජයේ මුදල් අව භාවිත කළැයි කියන සිද්ධියක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා කැදවූ බව කොමිසමේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය උඩින් ගියේ ඇයි? පහළින් යන්න බැරුවද? (නි)
දැන් ඉතින් එහෙම දේවල් වෙන්නෙම නැහැනේ! නේද? (නි)