මල්වතු හිරිපිටිය අඹගස්පිටියේ දී ලංගම බසයක් වංගුවක් ගනිද්දී එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් බසයෙන් විසි වී ගොස් පාරට වැටී ඇති බවත් එක් කාන්තාවක් මිය ගොස් ඇති බවත් අනෙක් කාන්තාවගේ තත්වය බරපතල බවත් පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජීවිත රැසක් ඔබ දෑතේ" කියන එක මෙයාලා තාම දන්නේ නැහැ වගේ (නි)