හොලිවුඩ් පුරවරයේ සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩිෂන්ගේ උකුල පැරදීම හැකියාව ඇති කාන්තාවක් පිළිබඳව අන්තර්ජාලයේ තොරතුරු වාර්තා කරනවා. ඒ ජෝර්ජියාවේ උපන් රැන්ඩලින් නමැති කෙනෙකි. ඇයගේ නිතඹෙහි ප්‍රමාණය අඟල් 70 ක් පමණ වනවා. නමුත් කිම් කාඩේෂියන්ගේ නිතඹ අඟල් 42 ක් වෙනවා. රයිලින් මේ වනවිටත් දෙදරු මවක්. ඇයගේ නිතඹෙහි ප්‍රමාණය බොරුවක් යැයි පැවසූ ඇගේ ඉන්ස්ටග්‍රෑම් අඩවියේ රසියකයන්ට ඇය තමන්ගේ සැබෑ ඡායාරූප සහ වීඩියෝ ඇය විසින් එක් කර තිබුණා. ඇය අන්තර්ජාලයේ බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ "ලව් රැන්ඩලින්" ලෙසිනුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd