මේ දිනවල කතරගම ප්‍රදේශයට වැසි රහිත කාලගුණයක් පවතින නිසා බීමට ජලය සොයා සත්තු මැණික් ගඟට සහ වැව්වලට එති. එලෙස දිය සොයා යන අලි දෙදෙනකු බුත්තල කතරගම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට පහර දෙන බව ප්‍රදේශවාසීහු කියති.
මෑතක දී වාහන කිහිපයකටම හානි සිදු වූ බවත්, කතරගම ඇසළ මංගල්‍ය වෙනුවෙන් විශාල පිරිසක් පැමිණෙන නිසා එම අලි දෙදෙනා ආරක්ෂිත ප්‍රදේශයකට පළවා හරින ලෙසත් ඔවහු ඉල්ලති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගජයා එන පොට හොඳ නෑ
සමන් Monday, 04 July 2016 09:58 AM
මිනිස්සුන්ට විතරක් වෙන්නේ කොහොමද සතුන්ටත් අහේනි කාලයක් දැන් උදා වෙලා තියෙන්නේ සොබා ධර්මයත් කෝප වෙලා (හේ)