නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම කොළඹ පෞද්ගලික රෝහලෙන් ටිකට් කපාගෙන එම ලේඛනයද සමග අද (5) පස්වරු 3.30ට පමණ මතුගම මහේස්ත්‍රාත් උසාවියට පැමිණියේය.
ඒ වන විට උසාවියේ වැඩ අවසන් වී තිබිණි. ඔහුගේ නීතිඥවරුන් පැවසූයේ උසාවියේ වැඩ අවසන්වී ඇති හෙයින් ද බදාදා (6) රජයේ නිවාඩු දිනයක් හෙයින් ද බ්‍රහස්පතින්දා උසාවියට ඉදිරිපත් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ඒකාබද්ද විපක්ෂේ කෙනෙක් උනා නම් රෑ 12 ට හරි ඇතුලට දානවා..එකයි වෙනස..
සෙනසුරාදත් ඇරලා තියෙන එක ....අද වහල... නීතිය ......
ඒකාබද්ධ විපක්ෂයේ කවුරුහරි නම් රෑ 12 ට හරි උසාවිය අරියි (නි)
මෙයාට හැමදේම තෙවරක් කරන්න වෙනවා වගේ. නමටම ගැලපෙන වැඩ. (ර)
ළමුන් පාසැලට ඇතුලත් කිරීමේදී ඇමැතිවරයා අනුගමනය කළ පිළිවෙත හරි වැරැද්ද අධිකරණය තීන්දු කරාවිනෙ.හැබැයි චෝදනාවේ එක කොටසක් රිමාන්ඩ් කරද්දී නිලබලතල පාවිච්චි නොකර නීතියට යටත්වීම හොඳ පූර්වාදර්ශයක්. විශේෂයෙන්ම මේ වගේ කාලෙක. (බ)
මේ මන්ත්‍රීතුමා පක්ෂෙකට අයිති කෙනෙක්ද දන්නේ නෑ නේද? (බ)
තෙවරක් පෙරලත් මේ මිනිස්සු හැදෙන්නේ නැති හැටියක්... (ර)
හවස 3.30 වෙනකොට උසාවියේ වැඩ අහවර වෙන්නේ කොහොමද? 4.30 වෙනකම් වැඩ කරන්නේ නැත්ද? ඕවා නිසා තමය් නඩු ගොඩ ගැහි ගැහි කල් යන්නේ. (බ)
ඒ වුනාට සමහරුන්ට නම් රෑ වෙලත්, සෙනසුරාදත් ඔය උසාවි ඇරලා තියනවා. මෙය එනවා කියල කල් ඇතිව කියල තිබුනේ නැද්ද? මොකද මෙයාව එපා වෙලාද? (බ)
කෝච්චර පෙරුවත් පෙරෙන්නේ නැහැ ධම්ම. දැන් වේලිලා පෙරන්න බැරි තරමටම. ඔය ඔක්කොම එකයි. ඔය අය වැදගත් තැන් වලට යවපු අයනේ වැරදි. (නි)