හම්බන්තොට වනජීවී නිලධරයකුට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අම්බලන්තොට දඩයක්කරුවකු වන ආර්.ජී.නිරෝෂන් ලලිත් කුමාර (36) ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (5) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd