මනාල යුවළට සුබ පතා ලොතරැයි දෙකක් දීලා මංගල උත්සවයකට ආරාධනාවක් ලැබ පැමිණ ඇති අත මිට හිඟ ආරාධිතයකු අඟහිඟකම පවසා මුදල් වෙනුවට රුපියල් විස්සක වටිනාකමින් යුතු ලොතරැයිපත් ද 19 September 2016
දිගු ප්‍රේමය තිත්ත වී කෙටි ප්‍රේමයට වහ වැටිලා අවුරුදු 16 මාස 08 තරුණියක රවටා අවුරුදු එක හමාරක කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයකු මාස එක හමාරක් පව 17 September 2016
නිවාඩු දවසේ හේතුව වැරැදිලා ජංජාලයක් රජයේ කාර්යාලයකි. දිනය නිවාඩු දිනයකි. අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කිහිපයක් සඳහා නෝනා මහත්වරු කිහිප දෙනෙක් එදිනද රාජකාරි 15 September 2016
බැංකු ඒටීඑම් කුටියේ මත්පැන් බී බිරියටත් යාළුවන්ටත් නෝන්ඩිවෙලා බලංගොඩ ප්‍රදේශයේ රජයේ ආයතනයක සේවය කරන මැදිවියේ පුද්ගලයෙකි. මොහු සෑම දිනකම සේවය නිමකර නගරයේ මත්පැන් අලෙවිසලකට ගොස් කුඩා මත්පැන් බ 14 September 2016
අඩියක් ගසා මුර වැඬේට ගිහින් අතපය ලෙලිගසාගෙන රස්සාවත් නැතිවෙලා පදම ඉක්මවා අඩියක් ගසා මුර රස්සාවේ යෙදී සිටි තරුණයකු මැදියම් රැයේ වැඩබිමට ඇතුළු වූ සොරෙකු පසුපස පන්නන්නට ගොස් වැඩ බිමේ තිබූ මඩ වළකට 13 September 2016
කාන්තා ඇඳුමක් ලොක්කාට දීලා පසුදින තම ආයතනයේ පැවැත්වෙන විශේෂ ඇගයීම් පරීක්ෂණයක් සඳහා නාම පුවරුවක් සකස් කිරීමට අවශ්‍ය රෙදි කැබැල්ලක් සැපයීම භාරගත් එම ආයතනයේ 12 September 2016
සම්මුඛ පරීක්ෂණයට ආ අයැදුම්කරුගේ ලිපි ගොනුවේ කහ නූලක් දැමූ සුරයක් තිබිලා වයඹ පළාත් රාජ්‍ය සංස්ථාවක ආරක්ෂක නිලධාරී තනතුරු සඳහා පසුගිය දා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විණි. ආයතනයේ තිබුණේ පුරප්පාඩු දෙකක් වුවත 10 September 2016
පෙම්වතිය පාන් ඉල්ලලා ජංගම දුරකතනයෙන් හඳුනාගත් පෙම්වතිය හමුවීමට ගිය තරුණයකු පෙම්වතිය හමු වූ පළමු දිනයේ ම පෙම වැව් තාවුල්ලේ තබා පණ බේරාගෙන පැමිධෑමේ පුවත 07 September 2016
අලුත බැන්ද මනාලියට මරණ සහතිකයක් අලුත විවාහ වූ කාන්තාවකට තම විවාහ සහතිකය වෙනුවට මරණ සහතිකයක් ලබා දීමේ පුවතක් පසුගියදා වාර්තා විය. විදේශ රටක සේවය කරමින් සිටි තරු 06 September 2016
ත්‍රිරෝද රියේ හයර් එක නොදී මාරුවී ආරක්ෂකයකුත් ගොනාට අන්දලා ගබඩා සංකීර්ණයකට ඇතුළු වූ කහපාට ටීෂර්ටයක් හැඳ අව් කණ්ණාඩියකින් සැරසුණු පුද්ගලයෙකි. ඔහු අත කුඩා පාර්සලයක් විය. “කොහාටද යන්නේ” ආර 05 September 2016
පූජ්‍ය-ගැබිනි- ආබාධිත: අපිටත් එකක් වෙන්කරනවා ...හලෝ... බදුල්ල-කොළඹ බසයට ගොඩවූ මගියකු සිය ගමන් මල්ලද බස්රථයේ රාක්කයේ තබා ආසනයක් ලැබෙන තුරු බලංගොඩ දක්වාම හිටගෙන පැමිණියේ කෙසේ හෝ පසුදින 03 September 2016
බලු සෙනෙහසක් පොලොන්නරුවට ආසන්න පිටිසර ගමක යුවතියකි. සතුනට ඉතාමත් ආදරය කළ ඇය, මගතොටේ සිටින බල්ලන්ට බළලුන්ට පවා කන්න දෙන්න කිසි විටකත් අමතක නොකළ 02 September 2016
වන්දනා බසය වැරැදී වෙනත් බසයකට නැඟලා වන්දනා ගමනක් යාමට සූදානම් වූ පිරිසක් තමන් වන්දනාවේ යන බසය පැමිණියා යැයි සිතා කලබලවී පාරේ ගමන් කරන වෙනත් බසයකට රැවටී වන්දනාවේ 31 August 2016
උපන් දින 2 ක් ඇති පෙම්වතියට පෙම්වතාගෙන් පාඩමක් වසරක් තුළදී සිය පෙම්වතා ලවා උපන්දින තෑගි දෙකක් ගන්නට උත්සාහ කළ යුවතියකට උපන්දිනතෑග්ගත් පෙම්වතාත් අහිමිවීමේ පුවතක් වියලුවේ ගම්මා 30 August 2016
බයිට් එකට අමු මස් කාලා වැටුප් දිනයේ තරුණයන් කිහිප දෙනෙක් මත්පැන් බෝතල්ද ඇතැතිව පැමිණියේ මිතුරකුගේ නිවෙසකටය. නිවෙසේ මිතුරා මත්පැන් නොබොන්නෙකි. ඔහු ඇමතූ 29 August 2016
ලොක්කිගෙ රතු ඉර බොක්කට වැදිලා ඔක්කොම කුණු බේරුවල බොක්කටයි කියන කියමනට ප්‍රසිද්ධ නගරයක මෑතකාලයේ ගමේ සභිකයන් නොමැතිව ජනතාවට සේවය කරන පළාතේ රාජ්‍ය ආයතනයක පසුග 27 August 2016
බස් මගියාගේ “ගේම” අතේ පත්තුවෙලා කොළඹ සිට තංගල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී බස් රථයක් වෙරළබඩ ආපන ශාලාවක නවතා යළි ගමන් අරඹත්ම එහි වූ මගියකු කෑ ගැසුවේ තම ආසනය අසල වූ මගි 25 August 2016
සූර්පිට උච්ඡ ස්වරය අල්ලද්දී හක්ක පැනලා කාර්යාලය මගින් සංවිධානය කළ විනෝද චාරිකාවකට එක් වී ගමන ආරම්භයේදීම පදම ඉක්මවා මත්පැන් පානය කළ පුද්ගලයකු ජනප්‍රිය ගීතයක් උච්ඡ 24 August 2016
අම්මාට පාට් දැමූ ආරක්ෂකයාට තරුණිය දැක්කාම හදවත උණුවෙලා ඉරිදා දිනයේ කොළඹ මහ රෝහලේ බාහිර රෝගි අංශයට පැමිණි රෝගීන් සතියේ දිනවලට වඩා අඩුවිය. බොහෝ අය වායෝවෘද්ධ කාන්තාවන් සහ පිරිමින්ය. වාඩිවී 23 August 2016
මිනිය එම්බාම් කරන්න මල් ශාලාවට බඳ පටියත්, කොට්ටයත් අරන් ගිහින් දුෂ්කර ගම්මානයක වයස්ගත පුද්ගලයෙක් නිවසේදීම මිය ගියේය. නිවසේ හිමිකරුවෝ වහාම ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගොස් තම ඥාතියාගේ මළ සිරුර එ 22 August 2016
සූදුවෙන් පැරදුණාම සූදුකරුට රිදෙන්න දීලා බූරු කුට්ටමක කොළ හතරක් උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ සති පොළවලට ගොස් සූදු ක්‍රීඩාවක් පවත්වා එහි පැමිණෙන වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකය 20 August 2016
නෝට්ටු දෙකක් පැටලී හිඟන්නාට ලොතරැයියක් වැටිලා පළාත් පාලනයට සම්බන්ධ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ඔහු හැමදාම උදේට නිවෙස අසල පිහිටි වෙළඳසලට උදෑසනම යන්න 19 August 2016
කොණ්ඩය කැපුවාට අමුතු ගාස්තුවක් නගරයේ කොණ්ඩා කැපීමේ ස්ථානයකට (බාබර් සාප්පුවකට) ගොස් තම කොණ්ඩය කපාගත් ගම්බද ප්‍රදේශයක වයෝවෘද්ධ පුද්ගලයකු කොණ්ඩා කැ 18 August 2016
චීන තරුණයන් අන්දන්නගිය තරුණයන්ට අපූරු පාඩමක් දුන්හිඳ දිය ඇල්ල අසල දී සැර බුලත්විටක් කන්නට දී කුණුහරුප කීපයක් ඉගැන්වීමට උත්සාහ කළ මෙරට උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන තරු 17 August 2016
හදිසියේ හමුවූ මිතුරා නිසා දඩයකුත් ගෙවන්න වෙලා දකුණු පළාතේ ප්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියක සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ඔහුට හදිසියේ දක්නට ලැබුණේ වසර ගණනකට පෙර දැඩි හිතවත 16 August 2016
තනියම කසිප්පු පෙරන්න ගිහින් ගමටම වනවෙලා ගමේ හිතවතුන්ට හොරා කැලෑ රොදකට රිංගා කාටත් හොරා තනිවම කසිප්පු පෙරා පානය කිරීමට පුරුදුවී සිටි පුද්ගලයකු ගෝඩා බැරලයක් පිපිරි පිලි 15 August 2016
මන්තර පෑනෙන් උත්තර ලියන්න ගිහින් අමාරුවේ ජීවම් කළ බව කියන පෑණකින් උසස් පෙළ විභාගයට උත්තර ලිවීමට ගිය සිසුවකුට මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූ පුවතක් විභාග මධ්‍යස්ථාන 13 August 2016
හිසකෙස් හැඩ කරන්න හීටරය කෙස් උඩ තියලා: තරුණයා රෝහලේ මිතුරකු දුන් උපදේශයක් අනුව තම හිසකෙස් හැඩ ගැන්වීම සඳහා රත්කළ හීටරයක් හිස කෙස් මත තැබූ තරුණයෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත 11 August 2016
හොරාට පොල් කඩාගන්න ආරක්ෂක නිලධාරියා ටෝච් එක අල්ලා පොලුත් එකත කර දීලා තමා සේවය කරන ආයතනයට රෑ මැදියමේ හොර රහසේම ඇතුළු වී එහි සරුවට වැවී තිබූ පොල් ගසක ගෙඩි කඩන්නට ගසට ගොඩ වූ තරුණයකුට තම විදුලි පන්දම දල්වා 10 August 2016
ඇල්වතුර දන්සලක්දී රස්සාවත් නැතිකරගෙන පොහොය දිනය නිමිත්තෙන් අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වූයේ කාර්යාලයීය දිනකදීය. “අයිස්ක්‍රීම් දන්සල පස්වරු තුනේ සිට මෙම ස්ථානයේදී 09 August 2016
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026