බිරියට පුතකු ලැබුණු පී‍්‍රතියට රෝහලට නොගොස් මිතුරන් එක්ක පාටි දාලා (තිහගොඩ - උපසේන ලියනගම) පවුලේ ගැහැනු දරුවන් තිදෙනකුම ලබා සිටි ඔහු මෙවර පුතකු අපේක්ෂා කළ අතර රෝහලේ හිතවතකු ඔහුට කීවේ බිරියට පුතකු ලැ 04 August 2015
නෑනා රැකගන්න ගිහින් නෝනාගෙන් අම්බානක කයි තම නෑනා වෙන කෙනෙකුට අයිති වෙනවා දැකීමට නොහැකිව ඇයට අහන අහන මංගල යෝජනාවලට බොරු කේලාම් කියා ඒවා කඩා දමන මස්සිනා කෙනෙකුගේ ක්‍රියා ක 03 August 2015
බාප්පලා කැලණියේ: ටිකට් අරන් එන්න පුතාට ආව එස්.එම්.එස්. එකට මව අන්ද මන්ද වෙලා උදෑසනම අවදි වූ මව රැකියාවට යන තම පුතු වෙනුවෙන් ආහාර පිළියෙළ කළාය. පුතා අවදිවී ”අම්මේ මම වොෂ් එකක් දාගෙන එන්නම්” යැයි පවසා නාන කාම 01 August 2015
ඡන්දෙ ඉල්ලගෙන ගිහින් අමුතු පරිප්පුවක් කාලා (තිහගොඩ උපසේන ලියනගම) මැතිවරණය සඳහා ගෙන්ගෙට යන කණ්ඩායමක් වයඹ පැත්තේ ගම්බද ගෙදරකට ගොඩවූයේ ප්රචාරක පති්රකාද රැගෙනය. ගෙදර 31 July 2015
සැමියාගේ හොරේ මඩ පුවක් කෑල්ලෙන් අහුවෙලා බුලත් විටක් නිසා බිරියගෙන් බැණුම් ඇසූ සැමියෙකු පිළිබඳ පුවතක් දෙල්වල ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු කාර්යාලය 30 July 2015
හෝටල් කළමනාකරු අන්දා අනුන්ගේ කාමරයකට වැදී කා බී පැන ගිහින් (අකිල බද්දෙවිතාන) දින කිහිපයකට පෙර කොළඹ කොල්ලූපිටියේ තරු පහේ හෝටලයකට ත්‍රීරෝද රියක් ඇතුළු කැරිණි. එම හෝටලයට ත්‍රීරෝද රථ ඇතුළ 29 July 2015
කමිසයේ කහට පැල්ලම නොසේදුවාට මවට බ්‍රහ්ම දණ්ඩනය දීලා උසස් පෙළ ඉගෙනගන්නා සිසුවෙකි. සොහොයුරු සොහොයුරියන් කිහිප දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලාය. සිසුවාගේ ඇඳුම් සියල්ල සෝදා පිරිසිදු කරන් 28 July 2015
පැතුම් සුන්කළාට බුලත් කෙළවලින් නාවලා මුදල් ගනුදෙනුවක් බේරා ගැනීමට කාන්තාවකට ප්‍රසිද්ධියේ බුලත් කෙළ ගැසීමේ සිද්ධියක් දඹුල්ල පොලිසියෙන් වාර්තාවිය. දඹුල්ල ප් 27 July 2015
සේතන්ගේ ලාම්පුව සොයන්න ගිය ගිරය අතුරුදන් අරණායකට නොදුරු එක්තරා ගමක රාත්‍රියේ කොළ පෑගීමේ අවස්ථාවකදී සිදුවූ කතාවක් අපට දැනගන්න ලැබිණි. ගම්මුන් කී අන්දමට සිද්ධිය මෙසේය. 25 July 2015
කථිකයාට වහවැටී බිරිය යැයි සිතා වෙන කතකගේ අත අල්ලලා (තිහගොඩ - උපසේන ලියනගම) දේශපාලනයට දැඩි රුචිකත්වයක් දැක්වූ ඔහු පසුගියදා සිය බිරිය සමඟ ප්‍රදේශයේ පැවති රැුස්වීමකට ගියේ ඇයටත් එම ද 24 July 2015
ලිෆ්ට් එකක් ආරක්ෂක නිලධාරියා මාරු කරලා එය නවීන විදුලි සෝපානයකි. පරිගණක තිරය මත ඇඟිල්ල තැබීමෙන් යා හැකිය. දිනක් ආරක්ෂක කළමනාකරු ආරක්ෂක නිලධාරියා අමතා ‘‘ලිෆ්ට් එක හ 23 July 2015
රිළවු එළවන්න පුහුණුවට ආ පිරිස දැක ගම්මු බයවෙලා දේශපාලන උණුසුම සමඟ පසුගිය දිනක මාවතගම ප්‍රදේශයේ සැරිසැරූ මැර කණ්ඩායමක් පිළිබඳ ආරංචියක් පැතිරයාම නිසා ගම්මාන කීපයකම වැසියෝ බි 22 July 2015
මඟුල් ගෙදරක ගිහින් යට ඇඳුම් සොරාගෙන මඟුල් ගෙදරකට සහභාගි වී බීමතින් මඟුල් ගෙදර කාන්තා යට ඇඳුම් සොරකම් කර ගුටි කෑ අයකු පිළිබඳ පුවතක් සබරගමු පළාතෙන් වාර්තා විය. සිද 21 July 2015
ඡන්දය ගන්න පොළඟකුත් අල්ලලා (කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ) එක්තරා පක්ෂයක ආධාරකරුවෝ පිරිසක් අත් පති්රකාද රැගෙන ගෙන් ගෙට පා ගමනින් ගියහ. ඔවුහු ප්‍රදේශයේ සු 20 July 2015
පැණිකොමඩු පිහිටෙන් පොලිසියෙන් ගැලවිලා (තිහගොඩ උපසේන ලියනගම) අගනුවරට මදක් දකුණෙන් වූ උප නගරයක පාර අයිනේ කොමඩු වෙළඳාම් කරමින් සිටි වෙළෙන්දකුට උදව් කිරීමට හදිසියේම ආ තරුණ 18 July 2015
‘මළ මිනිය’ මඩට විසිකර වල් අලියා ගිහින් (පොල්පිතිගම ජයවර්ධන එම්. සෙනෙවිරත්න) හේනේ කුඹුරේ ගොවිතැන් වැඩකර සෑම දිනකම සවස්යාමයේ පොඩි අඩියක් ගසා වැනි වැනී නිවෙසට එන මොහු බිරි 17 July 2015
වාසනාව හොයා ගිහින් මුදලත් නැතිවෙලා (නයිනමඩම චන්දන ප්‍රනාන්දු) ලොතරැයි වාසනාවක් පස්සේ ගිහින් අතේ තිබුණ මුදලත් නැති කර ගත්තු පුවතක් පසුගියදා දංකොටුව ප්‍රදේශයෙන 16 July 2015
මිතුරාගේ වත්තේ හොර පොල් කැඩූ තිදෙනා අතේ මාට්ටු (කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) එකිනෙකාට හොරෙන් පොල් කැඞීමට ගොස් සිදු වූ ඇබැද්දියක් කෙලින්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වේ. 15 July 2015
බසයෙන් පැන්නූ බඩු මල්ලට නයි රිංගලා බසයෙන් හොරෙන් ගත්ත බඩු මල්ල පැටලී නයි මල්ලක් ගෙදර රැුගෙන ගිය පුද්ගලයකු පිළිබඳව පොතුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 14 July 2015
නඬේගුරා යකාවෙලා කලවාන ප්‍රදේශයේ කනත්තක් අසලදී එකිනෙකාට බයවී දුව යමින් මහා ගාලගෝට්ටියක් ඉකුත්දා ඇතිවිය. සිද්ධිය මෙසේය. වන්දනාවේ යාමට සි 13 July 2015
කත නාන දිහා බලන් ඉද්දී සරම කඩා වැටිලා (කලවාන උපේන්ද්‍ර පි‍්‍රයංකර ජාතුංගම) කාන්තාවක් නාන දෙස බලා සිටි පුද්ගලයකු සරමක් නැතිව ගෙදර ගිය පුවතක් කලවාන ප්‍රදේශයෙන් වාර 10 July 2015
පෙම්වතියගේ අලූත් පෙම්වතාට ගහන්න ගිහින් හොඳටෝම ගුටි කාලා (මහියංගන රංජිත් කරුණාවීර) කාර්යාල පුහුණුව සඳහා ගිය තම පේ‍්‍රමවන්තිය කාර්යාලයේ තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පටන්ගැනීම හේ 09 July 2015
කූඩු කර මුදාහල මීයා කෑම රහ වැටී ආපහු ඇවිල්ලා නිවෙසක අලූත් ඇඳුම් කිහිපයක් මීයකු සපා කා තිබිණි. සැමියා බිරියට යෝජනා කළේ මී කූඩුවක් රැගෙන විත් මීයා ඇල්ලිය යුතු බවය. රැකියාවට ගොස් 08 July 2015
සැමියාගේ බෑගයේ තිබූ කාන්තා යට ඇඳුම් දැක බිරියට ඩෝං ගිහින් (කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) පොළෙන් ගෙනා බඩු බෑගයේ කාන්තා යට ඇඳුම් හමුවී තම බිරියගෙන් ගුටි කෑ සැමියකු පිළිබඳ පුවතක් කල 07 July 2015
නෝනා යාළුකරගන්න ගිහින් අලි අමාරුවක වැටිලා විවාහක තරුණ සැමියෙකි. සේවය පැරණි අගනුවර සමාගමකය. තරුණ බිරිය ද රජයේ රැුකියාවක් කරන්නියකි. විවාහ වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. දිනක් 06 July 2015
වයිරස් ගාඞ් එකට පරිගණකයේ බර වැඩිවෙලා දරුවකුගේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් දමාගැනීමට පරිගණක අලුත්වැඩියා කරන ස්ථානයකට ගිය පියා එය දැමු පසු පරිගණකයේ බර වැඩි වූ බව පැවසීමේ ප 04 July 2015
පොළෙන් පලා මිටියක් අරන් ඒ.ටී.එම්. කාඞ්පතින් ගෙවන්න හදලා (නයිනමඩම චන්දන ප්‍රනාන්දු) මහමගදී සොර සතුරන්ගෙන් මුදල් පරෙස්සම් කරගන්න හිතාගෙන ස්වයංක්‍රීය මුදල් ගෙවන කාඞ්පත නිතරම ළඟ තබාග 03 July 2015
බසයයි ගුවන්යානයයි පැටලී අලි ජංජාලයක වැටිලා (නයිනමඩම- චන්දන ප්‍රනාන්දු) දීර්ඝ කාලයක් ඉතාලියේ සේවය කර පැමිණ බස් රථයකින් ගමන් කරමින් සිටි තරුණයකුට බස් ටිකට් එක හා ගුවන් ටිකට් 02 July 2015
දෙයියන්ට දෙස් තියා යළි කැන්සල් කරන්නැයි කන්නලව් කරලා (කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත) දඬුවම් දෙන්න යයි පවසමින් දෙවියන්ට කියූ දෙස් යළි කැන්සල් කළ කපුවකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ 01 July 2015
චෙක් එක එවන්නැයි කිව්වාම වාහනයේ ජැක් එක එවලා මාවනැල්ල ප්‍රදේශයේ එක්තරා ගමක මැදි වයසේ පසු වූ පුද්ගලයෙකි. තිදරු පියකු වූ හෙතෙම බැංකුව වෙත ගියේ තමන්ට ලැබුණු චෙක් පත මාරු කර තම බ 30 June 2015
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026