ප්ලාස්ටික් බෝතලය ගමක්ම අවුල් කරලා කොබෙයිගනේ ප්‍රධාන මාර්ගයේ කුඩාඔය පාලම යට මහා ජල කඳක් සමග අලි පැටවෙකු සිරවී හොඬය සොලවමින් සිටින්නේ යැයි ප්ලාස්ටික් පැණිබීම හිස් 09 November 2015
හොරෙක් ගැන පැමිණිලි කරන්න ගියාම හොරාගේ නම සොයාගෙන එන්න කියලා ළමා නිවාසයක පාලිකාවගේ කාමරයට හොරෙන් ඇතුළු වී පළාගිය අයකු පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ප්‍රදේශයේ පොලිසියට ගිය අවස්ථාවේ එසේ පළාගි 07 November 2015
මුනුබුරා ගෙනා අරක්කු කාල අරිෂ්ට යැයි සිතා සීයා බීලා බෙහෙත් කාලයි අරක්කු කාලයි පැටලී ඔත්පල සීයාට අරක්කු පෙවුණු සිද්ධියක් සබරගමුව පළාතෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මුනුබුරා රාත 06 November 2015
ගව අංතට්ටුවක් උසාවි ගිහින් අං තට්ටුවක් නිසා පොලීසිය හරහා අධිකරණය දක්වා ගිය අරගලයක් පිළිබඳ අපූරු පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ වියළි කලාපයට අයත් ප්‍රදේශය 05 November 2015
පූසාට ගෙනා කිරි පැකට්ටුව ඕ.අයි.සී හදාගෙන බීලා නිවාඩු දිනක ආයතනයට පැමිණි නිලධාරිනියක් ආරක්ෂක නිලධාරියාට පූසෙක් බාරදී ‘‘හෙට හවස මම එනකන් මෙයාව බලාගන්න. මේ කිරිපිටි පැකට් එක ම 04 November 2015
පැමිණිල්ල විභාග කරද්දී පොලිස් නිලධාරියාගේ ඇස් කණ්ණාඩියක් කඩලා පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියාගේ ඇස් කණ්ණාඩිය කඩා කුණු කූඩයට දැමීමෙන් පැමිණිලිකරුවෙකු අමාරුවේ වැටුණු පුවතක් වයඹ පළාත 03 November 2015
ගෝරිදමා වතුර ඉල්ලලා දෙන්න හැදුවාම එපා කියලා තම ගමට පානීය නළ ජලය ලබා දෙන්නැයි මහත් උද්ඝෝෂණයක් කොට ප්‍රාදේශීය දේශපාලකයකු මගින් පෙත්සමක් ද ඉදිරිපත් කළ පසු ඒ සඳහා මූල්‍ය ප්&zw 02 November 2015
මල්ලී අයියාට බිරිඳ දන්දෙයි පවුලක 48 හැවිරිදි මල්ලී හා ඔහුගේ 38 හැවිරිදි බිරිඳ සමග මල්ලීගේ 57 හැවිරිදි අයියාද කුලියාපිටිය පොලිසියට පැමිණ සිටියේ පොලිසියෙන් කැඳවු 31 October 2015
ලොරියේදී සූර්පිට පිස්සු නැටූ තරුණයා අධිවේගයේ දමා ගිහින් කොළඹ පළාතේ පැවැත්වූ සාදයක ආහාරපාන පිළියෙළ කිරීමේ හා පිළිගැන්වීමේ කටයුත්ත දකණු පළාතේ හිතමිතුරන් වෙත පැවරුනි. ආහාර පාන ප්‍රනීත ල 30 October 2015
මෙහෙමත් මුදලාලිලා මුදලාලි නොමැති වේලාවක ඔහුගේ බිරිය විසින් අඩු මිලට අනෝදා ගෙඩි විකුණූ නිසා බිරියට බැණවැදී බිරිය අනෝදා ගෙඩි මිලට ගත් පුද්ගලයන්ගේ නිව 29 October 2015
හිටි අඩියේ ගැසූ බ්රේක් පහරට තැම්බූ බිත්තර තොගයක් විසිරිලා මහනුවර ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවකු සහ එහි සේවකයකු එක්ව සේවය අවසන් කර බස් රථයකින් ගමන් කරමින් සිටියදී හදිසියේ තිරිංග පෑගීමෙන් ස 28 October 2015
පොරපිටියට ගිය කුකුළා ගංජා දුමට මත්වී පරාදවෙලා කුකුළන් කෙටවීම නීතිවිරෝධී ක්‍රියාවක් වුවද ඉඳහිට මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවීම රහසිගතව සිදුවන බව නොරහසකි. පසුගිය දිනෙක, අයෙක් තම 27 October 2015
කොන්දොස්තරට කළ හොඳ පස්සෙන් ඇවිත් බස්රථයක වැටී තිබූ මුදල් පසුම්බියක් පොලිසියට භාරදීමට ගොස් කොන්දොස්තරවරයකු ලැබූ තෑග්ගකි මේ. දිවුලපිටිය සිට පන්නල දක්වා දිවෙන බස්ර 26 October 2015
බුලත් කොළේ එතූ තෑග්ග සාස්තරේටත් බාල්දුවක් ඔහු දකුණේ නමගිය වාස්තු විද්‍යාඥයෙකි. නිවාස සැලසුම් සකස් කර ගැනීම සඳහා සතර දික් භාගයෙන්ම විවිධ තරාතිරමේ මිනිසුන් නිවසට පැමිණෙන 24 October 2015
මෝඩ මිතුරාගේ මනාලිය කපටි මිතුරා සොරාගනී කොළඹට නුදුරු ගමක විසූ සමවයසේ අවිවාහක මිතුරන් දෙදෙනෙකි. ඉන් එක් අයකු මෝඩයකු වූ අතර අනෙකා කපටියකු විය. මෝඩ මිතුරා අත නිතරම මුදල් ගැවස 23 October 2015
බෑග් මාරු වී නීතිඥයාට තරු පෙනිලා තමාගේ කාර්යාලයීය බෑගය යයි සිතා සිය නීතිඥ මිතුරාගේ බෑගය රැගෙන ගොස් අලි ජංජාලයක්වූ පුවතක් ප්‍රධාන නගරයකින් වාර්තාවේ. ඔවුහු හ 22 October 2015
දඩ කොළෙන් බේරෙන්න රාලහාමිගේ අම්මා ළඟ පින්සෙන්ඩු වෙලා පොලිස් අණ නොතකා යතුරුපැදියෙන් ගොස් පොලිසියෙන් බේරීමට රාළහාමි කෙනකුගේ නිවසට යතුරුපැදිය දැමූ පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මෙම ස 21 October 2015
රට ගිහින් ආයතන ප්‍රධානියාගේ කනෙන් රිංගලා විදේශයක රැුකියාවක් ලද තරුණයෙක් එහි ගොස් අදාළ ආයතනයේ නිලධාරින් හමුවිය. කම්කරුවෙක් වශයෙන් රැුකියාව ලැබුණත් ඔහුගේ ඉංග්‍රීසි කථා 20 October 2015
පිළුණු වඬේ ඔළුවට ඇවිල්ලා මගී බස් රථයක් තුළදී පිළුණු වඬේ විකුණූ වෙළෙන්දෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ කාන්තාවක් පිළිබඳව පුවතක් පසුගිය දිනක අම්පාර ප්‍රදේ 19 October 2015
වැඩි වාසියට ගිහින් උගුලකට අහුවෙලා වෙළඳ පොළේ වැඩි මිලට තිබෙන විදේශීය මත්පැන් තොගයක් අඩු මිලට ගැනීමට ගොස් මත්පැන් තොගයත් මුදලූත් නැති කරගත් ව්‍යාපාරිකයකු පිළිබඳව ප 17 October 2015
කොන්දේ අමාරුවට බේත් ගන්න ගිය කත වෙදාට බයේ පැන ඇවිත් කොන්දේ අමාරුකට ප්‍රතිකාර ගන්න වෙද මහතකු හමුවීමට ගොස් පෝලිමේ සිටි කාන්තාවක් එතැන සිටි වෙනත් කාන්තාවකගේ කීමකට බියට පත්වී ප්‍ර 16 October 2015
පොල් - පුවක් අපූරු ගනුදෙනුවක් මේ දිනවල පුවක් මිල ඉහළ යාම නිසා අපූරු පොල්, පුවක් වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරුවක් පිළිබඳව මාතලේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබ 15 October 2015
බිංදුවක් වැඩිවෙලා පාට් එකකුත් දාලා සබරගමුව පළාතේ පදිංචි ඔහු ඉතාම අවංකව හා කාර්යක්ෂමව සේවය කොට විශ්‍රාම ලද මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා නගරයේ පිහිටි රාජ්‍ය බැං 14 October 2015
ලෙඩා බලන්න ආ යතුරු පැදිය රෝහලේ දමා ත්රීරෝදරියෙන් ගෙදර ගිහිල්ලා ලෙඩකු බලන්නට රෝහලට ආ යුවළක් යතුරුපැදිය රෝහල් බිමේ නවතා ඒ බව ආරක්ෂක අංශයට දන්වා අන්තිමේ ඒ බව අමතකව ත්‍රිරෝද රථයකින් නිවෙසට ගිය පු 13 October 2015
රා ගැලූමක් කළ හදියක් දකුණු පළාතේ දිස්ත්‍රික් මායිමකට ආසන්න නගරයක පිහිටි එක්තරා රජයේ කාර්යාලයක සේවක මහතකුගේ මාමණ්ඩියගේ අවමඟුල් උත්සවයකට සහභාගිවීම 12 October 2015
මෝදක කා ගෙයි තරප්පුව හොයා ගන්න බැරිව හතර අතේ ඇවිදලා මෝදක කා ඉහළ මාලේ සිට පහළ මාලයට ඒමට සවස් වෙනතුරු තරප්පුව සෙවූ පුද්ගලයකු පිළිබඳව මොරපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 09 October 2015
බීලා එළවළු ගන්න ගිහිල්ලා ජංජාලයක් (මාවතගම කාන්චන මාලා බණ්ඩාර) පුද්ගලයකු පදමට සූර්වී පොළේ එළවළු මිලදී ගැනීමට ගොස් සිහිමද ගතියෙන් තැන් තැන්වලින් වම්බටුම කිලෝ 10 ක් පමණ 08 October 2015
කතුන් නාන දිහා බලා සිටි කළුකුමාරයාට කුණු වතුර ප්‍රහාරයක් කාන්තාවන් ළිඳ ළඟ නාන අයුරු බලා සිටීමට ඇබ්බැහි වී සිටි බව කියන විවාහක තරුණයකුට මවක හා දියණියක එක්වී රෙදි සේ¥ කුණු වතුර ප්රහාරයක 07 October 2015
ගොවි සහතිකයක් ගන්න ගිහින් ග්‍රාම නිලධාරියා ඇසූ ප්‍රශ්නවලට ගොළු වෙලා ගොවි පන්තියට තමන් අයිති බවට සහතිකයක් දෙන ලෙස ඉල්ලමින් ග්‍රාම නිලධාරීවරයකු වෙත පැමිණි අයකුගෙන් වී වර්ග හතක නම් කියන්නැයි කළ ඉල් 06 October 2015
අන්නාසි කද්දී කෝච්චියක් ඇවිත් ”හලාවත බලා ගමන් ගන්නා දුම්රිය නියමිත වේලාවට වඩා විනාඩි දහයක් පමණ ප්‍රමාදවී ධාවනය වෙනවා ඇත.” කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙල 05 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026