ඡන්ද ගොඩ වැඩිකරගන්න ගිහින් පල්ලම් බැහැලා සමුපකාර ප්‍රාදේශිකයක කාරක සභාව තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ඡන්දය දීමට පැමිණි පුද්ගලයෙකි. කණ්ඩායම් දෙකකට සම්බන්ධ දෙපිරිසක් සමුපකාරය දෙපැත්තට වී තම ගොඩ වැඩි කර ගැනීමේ උත්සාහයක යෙදෙති. තරමක් වියපත් ඔහු එක් කණ්ඩායමක පිරිස් හමුවිය. මගේ නම ඇති අංකය මොකක්ද ඔහු විමසීය. 12 March 2019
ගෑනුන්ට පිරිමින්ගෙ අගේ ගැරඬියාගෙන් දැනේ ගෑනුන්ට පිරිමින්ගේ අගේ ගැරඬියාගෙන් දැනේ යනුවෙන් අලුත් ආප්තෝපදේශයක් වයඹ පළාතේ ඈත කෙළවරක පාසලක් ඇසුරින් බිහිව ඇති පුවතක් දැන ගැනීමට ලැබිණි. 11 March 2019
රෑට රෑට හොර ගමන් යන බයිසිකලේ ගේට්ටුවේ බැඳදාලා තම අනියම් සම්බන්ධය ගමේ තරුණයන්ට හසුවීම නිසා බිරිඳත් පාපැදියත් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් උතුරු මැද පළාතේ ගමකින් වාර්තාවේ. 09 March 2019
ළදරු පාසල් දැරියගේ ගී පද පෙරළිය නව වසරේ ළදරු පාසලට පැමිණි දරු දැරියන්ට ගීතයක් ගායනා කරවීමට ළදරු පාසල් ගුරුවරිය කටයුතු කළාය. 09 March 2019
වරදකරු පෝරකේ ඉන්න හැටි දැක්කාම හිත උණුවෙලා ගොවි මහතකු තම නිවසේ කාමරයක ගබඩාකර තිබූ වී අස්වැන්න කාදමන මීයන්ට මරණ දඬුවම දීම සඳහා අටවන ලද උගුලකට අසුවූ මීයෙකුට මරණ දඬුවම වෙනුවට අභයදානය දීමට සිදුවූ පුවතක් රාජාංගණය වම් ඉවුර යාය 7 ප්‍රදේශයෙන් වාර්තා වේ. 09 March 2019
පදම වැරදුණු වැලිතලප පාර්සලෙන් දානෙ ගෙදර කලබැගෑනියක් පදම වැරදුණ වැලිතලප පාර්සලයක් නිසා මහත් අකරතැබ්බකට පත්වූ තරුණයකු පිළිබඳ පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තාවේ. 09 March 2019
බෑනාගේ මඟුලට තිරිහන් වෙන්න ගිය මාමා රෝහලේ තම බෑනාගේ මංගල උත්සවයට යාම සඳහා පැසුණු කොණ්ඩය සහ රැවුල ඩයි කිරීමට ගිය මාමා කෙනෙකු විශාල අකරතැබ්බයකට ලක්වූ පුවතක් පිළිබඳව වාරියපොල ප්‍රදේශයෙන් වාර්තා වේ. 09 March 2019
වී හොරාම ඔත්තුවක් දීගෙන ගිහින් සොරකම් කරන ලද වී ගෝනි වලින් වැටුණු වී වැටුණු මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සොරා හඳුනාගත් පුවතක් තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. 08 March 2019
වැරැදි කෝල් එකට කිලෝමීටර් 13ක් වැරැදි පාරක ගිහින් රැකියාව නිමවීමෙන් අනතුරුව ජංගම දුරකතනයෙන් කතාබස් කරමින් පැමිණ වැරැදි බස් රථයකට නැග කි.මී. 13ක් පමණ වෙනත් මාර්ගයක ගොස් දැඩි අපහසුතාවට පත් වූ කාන්තාවක් පිළිබඳව බමුණකොටුව ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය. සිද්ධිය මෙසේය, තම දරුවාට අසනීප වී ඇති බව දන්වා ස්වාමි පුරුෂයාගෙන් ලැබුණු පණිවිඩයක් අනුව කලබලයට පත්වූ ඇය නිවසට යා 07 March 2019
හත්දවසේ දානය දා පැමිණි මියගිය මව තටුවේ තිබූ බැදපු මාළු පෙත්ත කාලා හත් දවසේ දානමය පින්කමට පෙර දින රාත්‍රියේ තබන ලද තටුවේ කෑම පිඟාන කෑමට මියගිය මව පැමිණීමේ පුවතක් අම්බලන්ගොඩට නුදුරු ගමකින් වාර්තා විය. 06 March 2019
කුණු හරුප කියූ සිසුන්ට විදුහල්පතිගෙන් පාඩමක් කොළඹට නුදුරු ජනප්‍රිය පාසලකි. දිනක් එම පාසලේ සිසුන් දෙදෙනකු විදුහල්පති හමුවට කැඳවන්නට වූයේ ඔවුන් දෙදෙනා නිතරම අසැබි වචනවලින් ආමන්ත්‍රණය කර ගනිමින් කටයුතු කරන බවට ආචාර්යවරයකු ලෙස කටයුතු කළ හිමි නමකගෙන් ලැබුණ පැමිණිල්ලකට අනුවය. 05 March 2019
වසර 22 ක් වෙන්වී සිට යළි පවුල් කන්න ඇවිත් ජංජාලයක් දරු මල්ලන් සිව් දෙනෙකු සමග වසර විස්සක් තිස්සේ පවුල් දිවිය ගත කර විසි දෙවසරකට පෙරදී දික්කසාද කළ බිරිය හා යළි විවාහවී මාස දෙකකින් බිරිය නිවසින් පන්නා දැමූ හැට හැවිරිදි සැමියෙකු පිළිබඳව වැව් බැඳි රාජ්‍යයේ ගම්මානයකින් පසුගිය දා වාර්තාවිය. 04 March 2019
ඇරැයුම හරි නැතිව පියා පුතාගේ මඟුල වර්ජනය කරලා පියාට විධිමත් ආරාධනා පත්‍රයක් නොඑවීම නිසා පුතාගේ මංගල උත්සවය වර්ජනය කළ පියකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ කළුතර පැත්තෙනි. 02 March 2019
ගෙට රිංගූ නයා රන් බඩුත් අරන් මාරු නිවසට ඇතුළු වූ සර්පයකු එළවා දැමීමට උදව් ඉල්ලූ අවස්ථාවේ එහි පැමිණි පිරිස සර්පයා එළවා දමා පිටවී ගිය පසුව රන් ආභරණ කිහිපයක් අස්ථානගතවී ඇති බව කියමින් අනුරාධපුරයේ කාන්තාවක අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. 02 March 2019
වැලන්ටයින් දිනයේ කේක් බෙදන්න ගිය පෙම්වතාට පෙම්වතියත් නැතිවෙලා පෙම්වතුන්ගේ දිනය දා කේක් බෙදන්න ගිහින් පෙම්වතිය අහිමි කරගත් පෙම්වතකු පිළිබඳ පුවතක් අගනුවරින් වාර්තා වේ. ඒ මෙසේය. 02 March 2019
තිස් පස් වියේ තිදරු මව හැට වියේ ඩ්‍රැයිවර් මාමා එක්ක හනිමුන් ගිහින් තිස් පස් හැවිරිදි මවක පාසල් වියේ පසුවන දරුවන් තිදෙනා සහ සැමියා අතරමං කර හැට හැවිරිදි ඩ්‍රයිවර් මාමා සමග අතිනත පටලවාගෙන ගිය සිද්ධියක් පසුගියදා මීරිගම පොලිසියේ දී දැකගත හැකි විය. 02 March 2019
එලොව ගිය මිතුරාගෙන් ණය ආපසු ගන්න ගිහින් මිතුරකුට ණයක් ලබාදීමෙන් මාස කීපයකට පසු ණය නොගෙවීම නිසා මිතුරාගේ නිවස සොයා ගිය පුද්ගලයකුට සිදුවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. 02 March 2019
අවතාරය ඌරකුට බය වී බුදු අම්මෝ කියලා මුළු ගමක් බිය වද්දමින් රාත්‍රි කාලයේ සැරිසැරූ හිස සුන් අවතාරයක් ඌරකු විසින් පළවා හැරි පුවතක් සබරගමු පළාතේ ගම්මානයකින් වාර්තා විය. වාර්තාවන අන්දමට සිද්ධිය සැකවින් මෙසේයි. 01 March 2019
අලුතින් ආ සේවකයා මල් නොඑන ගහකට සාත්තු කරලා අලුත පටන් ගත් කාර්යාලය දැකුම් කළු කිරීමේ අරමුණින් තිබ්බ මල්පෝච්චි අතරේ තිබූ කෘත්‍රිම මල් ගසටත් සේවකයා වතුර වක්කරනු දුටු ලොක්කට දවල් තරු පෙනුනු සිද්ධියක් අසන්නට ලැබි 27 February 2019
මළගෙදර බූරුගහන්න ආ 20කට බල්ලකුගෙන් පාඩමක් නිවසක ඇතිකරන සුනඛයකු මළගෙදරක බූරුවා ගසන්න පැමිණි පුද්ගලයින් 20කට ආසන්න පිරිසක් සපා කෑමේ සිද්ධියක් ඉකුත්දා රක්වාන ප්‍රදේශයෙන් වාර්තා විය. 26 February 2019
කැලණියේ බහින මගීන් රාගමට අරන් ගිහින් සිකුරාදා උදේ 8.25ට මීගමුව බලා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රිය මරදානට ළඟා විය. 25 February 2019
‘යන්තරේ’ නැතුව බිරිඳ ළඟට ගිය සැමියා දොට්ටදාලා රාත්‍රියට නින්දේ දී හීනෙන් බියවීමට ප්‍රතිකාරයක් වශයෙන් යකැදුරකු ලවා ඉණෙහි බන්දවා ගත් යන්ත්‍ර රාජයා මිතුරකුගේ නිවසේ අමතකව ගියා පුද්ගලයකුට මුහුණපාන්නට සිදුවූ අලකලංචියක් පිළිබඳව දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 23 February 2019
කතුන්ට තොත්තු දෙන කොත්තු මුදලාලි තනුජා- නිර්මලා මට කොත්තු කන්න ආසාවක් තියෙනවා. දන්නේ නැද්ද කොත්තු හදන හොඳ තැනක්. 23 February 2019
මිතුරාගේ බිරිඳට බැල්ම දාන්න යාළුවා හීනෙන් ඇවිදියි මිතුරාගේ බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයකු ඇයගේ පහස සොයා යන අතර තුර මිතුරාට අසුවීමෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ. 23 February 2019
දෙදහසේ ස්වීප් දිනුම ලක්ෂයක් වෙලා දිවුලපිටිය ප්‍රදේශයේ ජංගම ස්වීප් වෙළෙන්දකුගෙන් ලබාගත් ටිකට්පතකට රුපියල් දෙදහසක ත්‍යාගයක් ඇතැයි පවසා ටිකට්පත හිමිකාරිය ජංගම ස්වීප් වෙළෙන්දාගෙන් රුපියල් දෙදහසක මුදල ලබාගැනීමෙන් පසුව එහි ප්‍රධාන ස්වීප් අලෙවි නියෝජිතයා ඇය කැඳවා ඇයට රුපියල් ලක්ෂයක ත්‍යාගයක්ද හිමි බව පවසා තවත් රුපියල් අනූ අට දහසක් ගෙවීමේ පුවතක් වාර්තාවේ. 23 February 2019
මඟුලෙන් පස්සේ සැමියා හොර ගෑනිත් එක්ක හෝටලේ ඇයගේ මව්පියෝ රජයේ සේවකයන් වුවත් වත් පොහොසත් නොවූහ. දේපළ ණයක් ලබාගෙන මහ ගෙදර ඉඩමේ කෙළවරක නව නිවසක් ඉදිකළත් තවම එහි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කර නැත. මව්පිය දෙදෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ දුවටත් පුතාටත් උසස් අධ්‍යාපනයක් ලබාදී සමාජයේ ඉහළ තැනක සිටිනු දැකීමය. 23 February 2019
මාමාගේ මළගමදා බෑනාගෙන් ‘ලෙෆ්ට් රයිට්’ ආචාරයක් දරුවන් සත් දෙනකු සිටින පියකුගේ හදිසි අභාවය අවස්ථාවේ මහ ඉහළින් සිදුකළ අවමඟුල් පෙරහරේ ආචාරය දක්වන්නට ගිය බීමත් ඥාති බෑනා කෙනෙකුට සිදුවූයේ මහත් අලකලංචියකට මුහුණදීමටය. 23 February 2019
පොඩි දුවගේ ආදරේ වැඩිකමට තව පොඞ්ඩෙන් තාත්තාට ලොකු දඩයක් මවගේ කොන්දේ කැක්කුමට වෙළඳ දැන්වීමක තිබූ දුරකතන අංකයකට කතාකර හන්දි තෙලක් ගෙන්වා ගැනීමට උත්සාහ කළ සය හැවිරිදි දැරියකගේ පියකු අකරතැබ්බයකට මුහුණදීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය. 22 February 2019
වේලාව අහලා බෑණාට තරු පෙනිලා ඔහු පිටිසර බද පෙදෙසක තරමක් වයසැති මෝඩ පහේ අයෙකි. දිනක් ඔහු අසල්වැසියකු සමඟ තම ගෙවත්තේ ගඩොල් කැපීමේ නිරත විය. 21 February 2019
නාම පුවරුව කිය වූ දරුවාට මවගෙන් කනේ පාරක් වයඹ පළාතට ආවේනික ඔසරියකින් සැරසුණු මැදිවියේ කාන්තාවක් දුම්රිය ස්ථානයේ කාන්තා විවේකාගාරය අසලට කුඩා දරුවකු ද සමග පැමිණියාය. 20 February 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026