සැමියාගේ හොරවැඩ අල්ලන්න ගිය බිරියට අපූරු දඬුවමක් සැමියාගේ හොර වැඩ අල්ලා ගැනීමට ගොස් බිරිඳකට මුහුණපෑමට සිදුවූ අපූරු සිදුවීමක් සක්මන් මළුවක් නිසා ප්‍රසිද්ධියට පත් දකුණු පළාතේ නගරයකින් වාර්තා විය. 08 May 2019
ශත පනස් හතක් අයකරගන්න රු135 ක් වැයකර ලිපි යවලා සංවර්ධනයට සම්බන්ධ රාජ්‍ය බැංකුවක් ශත පනස් හතක ණය මුදලක් අයකර ගැනීම සඳහා රුපියල් එකසිය තිස්පහක් වැය කර ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමේ අපූර්ව සිද්ධියක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. 07 May 2019
මඟුල් ගෙදරදී පදමට සූර්වී ගෝවා පිඟානක් හිස් කරලා මඟුල් ගෙදරකට පැමිණි අයෙකු වෙරි මතින් කිසිවකුත් නොකනා අමුතුම තාලයේ ආහාරයක් බෙදාගෙන කෑමේ පුවතක් පොල්පිතිගම අවට ගමකින් අසන්නට ලැබිණි. 06 May 2019
අවුරුදු නිවාඩුව ගන්න අමුතු ගැටයක් ගහලා තමුන් සේවය කරන ආයතනයෙන් ලද කෙටි නිවාඩුව දිගු නිවාඩුවක් බවට පත්කරගත් අපූරු ක්‍රමයක් පිළිබඳ පුවතකි මේ. 03 May 2019
විශ්‍රාම ගිය හැමෝම අපූරු විභාගයක් කරලා වයෝවෘද්ධ තත්ත්වයේ සිටින විශ්‍රාමික සිංහල ගුරුතුමා ප්‍රකාශ කරන ලද ඉංග්‍රීසි කෙටි යෙදුම වැරදි ලෙස වටහාගත් ගෝලයකු පිළිබඳ පුවතකි මේ. 02 May 2019
කිළිටි රෙදි පාර්සලය ශීතකරණයේ දමලා අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යාලයෙන් තෑගි ලැබුණු පලතුරු පාර්සලය රෙදි හෝදන බේසමට දමා සේදීමට ගෙනා සේවා ඇඳුම් කට්ටලය ශීතකරණයට දැමීමේ අපූරු පුවතක් පස්යොදුන් කෝරළයෙන් වාර්තා විය. 02 May 2019
අමුතුම බූරු ගැහිල්ලක් සූදු කෙළිය (බූරු ගැසීම) සඳහා ගෙමැස්සන්ගේ උපකාරය ලබාගැනීම පිළිබඳව රසවත් පුවතකි මේ. 30 April 2019
නාවන්න ගිය සුනඛයා අත්බෝම්බයක් සොයාගෙන මුහුදේ නාවන්නට ගෙනෙන ලද සුනඛයකුගේ ඉවෙන් වෙරළේ වළදමා තිබූ අත් බෝම්බයක් සොයාගැනීමේ පුවතක් රත්ගම පොලිසියෙන් වාර්තා විය. එම ප්‍රදේශයේ තරුණයින් කිහිපදෙනෙකු රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ දිය නෑමට පැමිණ ඇති අතර එක් අයෙකු නිවසේ ඇතිකරන බල්ලා ද රැගෙන පැමිණ තිබේ. 29 April 2019
යාචක බෑගය දැක පොලිසියේ ඇස් උඩ ගිහින පාස්කු ඉරිදා දේවස්ථානවලට පහරදීමෙන් පසු ගාල්ල නගරයේ ද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය. ගාල්ල පොලිසිය අවට ද කොටුවට පිවිසෙන මාර්ග ද කළුවැල්ල ප්‍රදේශය ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ද ඇතුළු වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද හමුදාව යොදවා තිබිණ. ඇඳිරි නීතිය පැනවී 27 April 2019
හොඳට සූර්වෙලා මදි හරියට පැණිත් බීලා සාදයකට ගොස් පදම වැඩිවී සූර් වූ යහළුවන් පිරිසක් සමග නිවෙසට එන අතරතුර මෝටර් රථයේ තිබූ කිතුල් පැණි බෝතල් දෙක ද එම යහළුවන් පිරිස බී ඇති බව වාරියපොල ආසන්න ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධිය සැකෙවින් මෙසේය. තම නිවසේ කැවුම් සකස් කිරීම සඳහා කිතුල් පැණි බෝතල් දෙකක් ගෙන ඒම සඳහා සිය බිරිය පැවසූ අතර, සාදයට යන ගමනේ දී අත 26 April 2019
අවුරුදු උළෙල අවසානයේ බණ යටගිහින් සංගීතය මතුවෙලා අවුරුදු උත්සවයක් පවත්වා සවස් කාලයේ කාව්‍යමය ධර්ම දේශනයක් පවත්වන බව පවසා ගම්වාසීන්ගෙන් ආධාර එකතුකොට උත්සවය අවසානයේ සංගීත සාජ්ජයක් පැවැත්වූ පිරිසක් පිළිබඳව දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය. 25 April 2019
බිරියගේ අනියම් පෙම අල්ලාගන්න සැමියා ‘බෝම්බවලින්’ වාසි අරන් තම බිරිය සහ අනියම් සැමියාගේ සම්බන්ධය හෙළිදරව් කරගැනීම සඳහා සැමියකු විසින් සැක කටයුතු යුවළක් ලැගුම් හලක සිටින බවට ඇමතුමක් ලබා දීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය. 25 April 2019
බස්රියේ කිලෝමීටර් තුනක් යන්න රුපියල් 900 ක් අරන් දකුණු පළාතේ වෙරළාසන්න නගරයක බස් නැවතුම් පොළින් කන්ද උඩරට බලා පිටත් වූ සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තරවරයෙකු සිදු කළ මිනිස්කමට නිගාදෙන කතා පුවතකි මේ. දකුණු වෙරළට ආසන්න බස් නැවතුමෙන් ඉකුත් 22 වැනි දින දහවල් 1.00න් පසු මෙම බස් රථය ගමන් ආරම්භ කෙරුණි. ඒ මොහොත වන විටත් බස් නැවතුම් පොළෙහි ජනතාව දැඩි කලබලයෙන් යුතුව බස් රථවලට නඟින්නට හා බැස යන්නට විය. එයට හේතු වූයේ කොළඹ හා මඩකළපුව ප්‍රදේශවලදී සිදු වූ බිහිසුණු බෝම්බ පිපිරීමයි. සරසවි අධ් 24 April 2019
අවුරුදු පාටියක් දී යාළුවකුගේ දත් දෙකක් ගලවලා අලුත් අවුරුදු සාදයක දී ශබ්ද නඟා නොනවත්වා දෙඩවූ තරුණයකුට දත් දෙකක් අහිමිවී අවසානයේ රෝහල් ගතවීමට සිදුවූ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වේ. 22 April 2019
ගම වැරැදී දරු පවුල රැය පුරා පාළු ස්ටේෂමේ කොළඹට නුදුරු ගම්මානයක වෙසෙන දරු පවුලකි. බිරිය තලාව ප්රදේශයේය. විවිධ බාධක කරදර නිසා මේ පවුලේ අයට දෙවසරකින් ගම් බිම් බලා යන්නට අවස්ථාව ලැබුණේ නැත. 20 April 2019
ලෙඞ්ඩුන්ගේ සල්ලි ගිලින රෝහල් බහිරවයෙක් මෙම රෝහල ප්‍රධාන නගරයක් ආසන්නයේ ඇති ජනප්‍රිය රෝහලකි. දිනපතා විවිධ හේතුන් නිසා පැමිණෙන රෝගීන්ගෙන් අඩුවක් නැත. 20 April 2019
නොබිඳෙන බිත්තරය තරගය අවුල් කරලා අවුරුදු උත්සවයක පැවති තරග අතර බිත්තර ඇල්ලීමේ තරගයේදී තම්බපු බිත්තරයක් හුවමාරු වූ සිද්ධියක් ගැන නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 20 April 2019
තේ කෝප්පයෙන් ස්ථාන මාරුවක් පෞද්ගලික ආයතනයක ආරක්ෂාවට සිටියේ ආරක්ෂක නිලධාරියෙකි. දිනකට වරක් ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීම සඳහා එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් ආයතනයට පැමිණියේය. ආරක්ෂක නිලධාරියා තම වියදමෙන් සීනි, තේකොළ කිරිපිටි ගෙනැවිත් තේ සාදා බීම සිරිතය. ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීමට පැමිණෙන නිලධාරියාට කිරි යහමින් දමා තේ කෝප්පයක් සාදා දීමට ආරක්ෂක නිලධාරියා කටයුතු කළේ ඔහුගේ හිත දිනාගැනීමටය. 20 April 2019
මුහුණු පොතේ රිංගු ලේලිය නැන්දම්මා ළඟ වැඳ වැටිලා මධ්‍යම රාත්‍රියේ මුහුණු පොත පුරා සැරිසරමින් සිටි කාන්තාවකගේ දුරකතනය නිසා ඇයගේ සිඟිති දරුවාගේ ජීවිතයට වෙන්න ගිය විපතක් තම නැන්දම්මාගේ අවධානයෙන් වැළකී ගිය පුවතක් වයඹ පළාතෙන් වාර්තා වේ. 20 April 2019
අවුරුදු සාදයට පිට පාරෙන් ගිය තරුණයාට කන පැලෙන්න සංග්‍රහයක් ආරාධනයකින් තොරව අවුරුදු මත්පැන් සාදයකට ගිය තරුණයකු මුහුණදුන් අපූරු පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය. 19 April 2019
අවුරුදු නැකතට කිරි මුට්ටිය වැඩ වරද්දා බිරිය රෝහලේ අලුත් අවුරුදු නැකතින් ලිප තැබූ කිරි මුට්ටිය ඉතිරුවේ නැතැයි කෝපයට පත් පුද්ගලයෙකු අවුරුදු සිරිත් විරිත් පසෙක තබා සිය බිරියට දිගට හරහට පහර දී ඇය රෝහල් ගත කළ බව කියවෙන පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය. 18 April 2019
පියා පුතාගේ කන වෙන්වෙන්නම කාලා පියා විසින් තම පුතාගේ වම් කන සපා කෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගැලවී ගිය කනද සමගින් පෙරේදා (15) රාත්රියේදී පුතා රෝහල් ගතකර ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි. 17 April 2019
වැඩියෙන් ගානක් කපන්න ගිහින් අන්තිමට හිරෙත් යන්න වෙලා වාහන අලෙවිකරණ ස්ථානයෙන් මසකට ලැබෙන ලක්ෂ පහ මදිවී වැඩියෙන් හම්බ කිරීමට ගොස් අවසානයේ කිසිවක් නැතිව සිරගතවීමට සිදුවූ පුවතක් ගලිගමුව පිංදෙණිය පොලිසියෙන් වාර්තා විය. 12 April 2019
අයියා මලෝ දෙන්නා අමුතු ක්‍රමයකට කිරි කපලා එක කුස උපන් සහෝදරකමට වඩා මුදලට ගිජුව රබර් ගසේ අයිතිය කියමින් එක ගසේ දෙපැත්තේ කිරි කපමින් සිටින අපූරු සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් වාර්තා විය. 11 April 2019
නයිපැටියා කතක් බසයෙන් බස්සවලා හොරණ බස් නැවතුමට ආශ්‍රිතව බසයක සිදුවූ අපූරු සිදුවීමකි මේ. 10 April 2019
අලියාට බයවී පෙම්වතිය කරේ තියාගෙන ගිහින් අලියෙකු එනවැයි ගසකට නැගගත් පෙම්වතියක් පෙම්වතාගේ දෙවුර මතින් ගෙනගිය සිද්ධියක් එක්තරා අභය භූමියක් හරහා වැටී ඇති වනගත ප්‍රදේශයකින් වාර්තා විය. 08 April 2019
කම්මුල් ගායට රෝහලට ගියාම කන ශුද්ධ කරලා කන කැසීමට අවශ්‍ය වූ විට පෑනකින්, පැන්සලකින්, කතුරකින් කන කැසීම ඔහුගේ සිරිතය. දිනක් ඔහු කන කැසීමට යමක් සෙවුවත් හමු නොවූයෙන් ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගෙන කන කසන්නට විය. අවාසනාවකි. ගිනි කූරේ වෙඩි බෙහෙත් ගැලවී කනට වැටුණි. එය ගණන් නොගත් හෙතෙම රැකියාව සඳහා පිටත් විය. දින කිහිපයක් ගතවිය. ඔහුගේ උගුරේ සුළු ඉදිමුමක් දක්නට ලැබුණු අතර ආහාර ගිලීමට ද අපහසු විය. 06 April 2019
කෙල්ල අලුත් ස්මාර්ට් ෆෝන් එකත් එක්ක අලුත් කොල්ලෙකුත් ස්මාර්ට් කරගෙන වසර ගණනාවක් පැවැති පෙම් සබඳතාව තවදුරටත් ‘ස්මාර්ට්’ කරගැනීමට ගොස් තම පෙම්වතිය අහිමි වීමේ සිද්ධියක් මහනුවර අවට ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. 06 April 2019
හෝටලේට රිංගූ ‘පුංචි දඟකාරි’ට බනිස් තොප්පියක් ඕනෑම තකතීරු වැඩක් කර තැනට සුදුසු නුවණ පාවිච්චි කර ඉන් බේරි පලායන සටකපටි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් සෑම ගමක ම වාගේ සිටිති. පස්දුන් කොරළයේ පිටිසර ගමක ජීවත්වූ සිල්වා ද එවැනි අපූර්ව කපටි පුද්ගලයෙකි. ත්‍රිරෝද රථවලට ‘පුංචි දඟකාරි’, ‘මෙම රථයට යහපතක්ම වේවා’ වැනි වැකි ඇතුලත් ස්ටිකර් අලෙවි කිරීම රැකියාව කරගත් නිසා ඔහු ස්ටිකර් සිල්වා නම් විය. 06 April 2019
කොට්ටෙ යට ලයිසන් එකෙන් හොර මඟුල මාට්ටු විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 06 April 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026