සේවිකාව රාජකාරි වෙලාවේ ගෙදර ගිහින් වලිදාගෙන ජොබ්එකට තොප්පි දෛනික රාජකාරි කාලය තුළ රාජකාරි සඳහා යැයි කාර්යාලයෙන් බැහැරව නිවසට ගොස් අසල්වැසියන් සමඟ ආරවුල් ඇතිකරගත් සේවිකාවකට ආයතන ප්‍රධානියා විනය ක්‍රියාමාර්ගයක් ගත්තේය. 29 June 2019
අනුන්ගෙ ගෑනුන්ගෙ රුවට කෙළහලා පොලිසියේ අනුන්ගේ බිරිඳකගේ රූපශ්‍රීය ඇය ඉදිරිපිට වර්ණනා කිරීමට ගොස් අවසානයේ පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ තංගල්ල ආශ්රිත ගම්මානයකිනි. 29 June 2019
දෙතුන් විටක් සර්...සර්... කිව්වා නම් වැඬේ ඊසි රජයේ ආයතනයකින් පහසුවෙන් තම කාර්යය ඉටුකර ගත හැකි අපූරු උපදේශයක් පිළිබඳ පුවතකි. 29 June 2019
බසයේ ලව් සීන් වීඩියෝ කළ කැමරාව කුඩු පෞද්ගලික බස්රථයක යමින් සිටි තරුණ පෙම්වතෙකු තම පෙම්වතිය සමග පවසන ආදර බස් වීඩියෝ කිරීමට ගිය කැමරා ශිල්පියකු බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දුන් පුවතක් සත් කෝරළයට අයත් ප්‍රදේශයකින් වාර්තා විය. 29 June 2019
බිරියට යළි ආදරය කරන්න ගිහින් කොසුපහර කාලා මනෝ වෛද්‍ය වැඩසටහනකට සහභාගිවී එහි හෙළිකළ එක රහසක් එවේලේම ක්‍රියාත්මක කළ අයකුට භාර්යාවට ළංවීම කෙසේවෙතත් කොසු ප්‍රහාරයකට පමණක් ලක්ව යාන්තම් වෙන්වීම වළක්වාගත් අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා විය. 28 June 2019
සන්තකේම දන්දී බිරිය හැඩ කළ සැමියාත් ලස්සනට ඇන්දිලා බිරිය තිරිහන් කර ලස්සන කරන්නට අතේ අන්තිම සතේ දක්වාම වියදම් කළ සැමියකුට මාස කිහිපයක් තුළදී බිරිය සදහටම අහිමි වූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ. 27 June 2019
ගෙදරකට රිංගූ හොරා තේත් හදාගෙන බීලා නිවසකට රාත්‍රී ඇතුළු වූ හොරකු වටිනා බඩු හොරකම් කරගෙන යන අතරේ කුස්සියට ගොස් තේ එකක්ද හදාගෙන බී ගිය සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 26 June 2019
දොස්තර ගෙදර නැතිවෙලේ බිරිය අපූරු බේතක් දීලා උණ හා කැස්ස හිසරදය වැළඳුණු රෝගියකු ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු හමුවට ගිය අවස්ථාවේ ඔහු කළ අරුම පුදුම ප්‍රතිකාර ලබාදීමක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ. 26 June 2019
දන්සල වඳින්න ගිහින් කෑම වේලත් යතුරුපැදියත් දෙකම නැතිවෙලා දන්සල් කෑම වේලක රස බලන්නට සිතී පොසොන් දන්සලකට ගිය අයකුට දන්සලේ කෑම වේල පමණක් නොව තමන් පැමිණි යතුරුපැදියද අහිමිවීමේ සිද්ධියක් ගැන අනුරාධපුර පොලිසියෙන් අසන්නට ලැබුණි. 24 June 2019
හෝටලේ මඟුලට යද්දී නයි පැටියකුත් ගෙනිහින් කැලෑවකට ගිහින් දාන්න කියා බිරිය බෑගයකට දමා දුන් නයි පැටියා අමතකවීමකින් සැමියා හෝටලයකට ගෙන ගොස් තිබූ සිද්ධියක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 22 June 2019
ලීක්ස්-ග්‍රීස්-බටර් පටලැවිල්ල ගුණපාල තරමක් මෝඩ පහේ කෙනෙකු වුවද ඕනෑම වැඩක් කඩිනමින් කරන්නට දක්වන්නේ ඉතාම දක්ෂකමකි. 22 June 2019
මනමාලිට රැග් කළාට උස්සන්න බැරි වන්දියක් මනාලියට රැග් එකක් දෙන්නට ගොස් මංගල සාරියට වූ අලාභය රැග් කණ්ඩායමට ගෙවීමට සිදුවීමේ පුවතක් මොරගොල්ලාගම හා පොල්පිතිගම අතර පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 22 June 2019
ඉස්සරහ-පස්ස මාරුවී යතුරු පැදිය කාණුවේ යතුරුපැදියේ ගමන් කිරීමේ දී ආරක්ෂිත හිස් වැසුම් තම ආරක්ෂාව පිණිස පළඳින නමුත් පොලීසිය දැක දඩයෙන් ගැලවීමට එය පැළඳීමට ගොස් අඹුසැමි යුවළක් අකරතැබ්බයකට පත්වූ පුවතකි මේ. 22 June 2019
වැටකෙයා ගාලේ ප්‍රේමයට දුෂ්ඨයෝ පැනලා ඇය දහ අට හැවිරිදි තරුණියකි. ඇයගේ අනෙකුත් යෙහෙළියන් මෙන් ඇය ද නිවසට හොරා ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියාය. පංති යන බව පවසා හෝ වෙනත් අවශ්‍යතාවකට යන බව පවසා හෝ ඉඩක් ලද විටෙක පෙම්වතා සමග මුළු ගැන්වීමට ඇය ආසා කළාය. 22 June 2019
බෝම්බ පුවත් මැවූ ‘ගමේ රොයිටර්’ කූඩුවේ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට තුළ ඇති වූ තත්ත්වය පිළිබඳව උණුසුම් පුවත් සපයන්නට ගිය කටකථා පතුරවන්නෙකු මුහුණ දුන් සිදුවීමක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 22 June 2019
හිත උණුවූ ලොරි රියැදුරුගෙන් තරුණයන් දෙදෙනාට පාඩමක් අනතුරට පත් තරුණයින් දෙදෙනකු ලොරියක පසුපස පන්නා ගෙනවිත් රියැදුරාට බැනවදිද්දී එක් තරුණයකුගේ මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දැනගැනීමෙන් පසු එම අයට පිහිටවූ ලොරි රියැදුරකු පෙරේදා (19) උදේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම කණ්ඩලම පත්තිනි දේවාලය අසලදී දැක ගත හැකිවිය. 21 June 2019
පිහිය ගම වටේම ඇවිදලා ජංජාලයක් හොර රහසේ පොල් කඩන්නට වත්තට රිංගූ කාන්තාවක් කැඩූ පොල් ගෙඩියක් සමග අයිතිකරුට අසුවීමෙන් පසු වැරැද්ද කළේ තමන් නොව පොල් කඩන්නට රැගෙන ගිය පිහිය බව අයිතිකරුට පැවැසූ පුවතක් පස්දුන් කෝරලයේ කුඩා ඇලි සහිත ගමකින් වාර්තා වෙයි. 20 June 2019
කබලෙන් ළිපට වැටුණු සේවකයාට සේවක පිරිසකගෙන් අපූරු උදවුවක් හදවතේ සිදුරක් ඇති සිය සහෝදර සේවකයාගේ දරුවාට ප්‍රතිකාර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාගැනීමට උදව් කළ සේවකයින් පිරිසක් එම ණය මුදල අදාළ සේවකයාට ලබා නොදී ඔවුන් අතර බෙදා ගෙන මාසික ණය වාරිකය ඔහුට ගෙවන්නට සැලැස්වූ අපූර පුවතක් දකුණු පළාතේ පළාත් පාලන ආයතනයකින් වාර්තා විය. 19 June 2019
බාල පුතයි ලේලියි එක්වී අම්මාට අපූරුවට සලකලා වසරකට පමණ පෙර මල්ලීත් බිරිදත් අක්කාගේ නිවසින් කැඳවාගෙන ගිය වයෝවෘද්ධ අම්මා රෝද පුටුවක තබා යළි අක්කාගේ නිවෙස අසල දමා ගිය පුවතකි මේ. 18 June 2019
ආරක්ෂක නිලධාරියා නම්බුව බේරාගන්න ගෙට වැදී දොර වහගෙන පොසොන් සතිය ආරම්භයේදී විහාරස්ථානයක් අසලට බළලුන් ගෙනැවිත් දැමූ රජයේ ආරක්ෂක අංශයක සේවය කළ උසස් නිලධාරියකු විහාරාධිපති හිමියන්ගෙන් කුඩ පහර කා පළා ගිය පුවතකි මේ. 17 June 2019
වයසක කතකට අසුන පරිත්‍යාග කළාම ‘අයියා’ වෙලා බස් රථයකට ගොඩ වූ අසනීප තත්ත්වයෙන් සිටි වයෝවෘද්ධ කාන්තාවකට එම බස් රියේ වාඩි වී සිටි මැදිවියේ පුද්ගලයකු තම අසුන පරිත්‍යාග කිරීමෙන් පසුව එම කාන්තාව “බොහෝම ස්තූතියි අයියේ” යැයි කීම නිසා එම මැදිවියේ පුද්ගලයා අපහසුතාවයට පත් වූ පුවතක් කන්දඋඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 15 June 2019
පත්තර කඬේ හාමිනේගෙන් කුණු දැමූ මහත්තයාට අපූරු පාඩමක් පත්තර මුදලාලිගේ කඬේ තිබුණේ පන්සල අයිනෙමයි. එයා පාන්දරම කඬේ ඇරලා අතුගාද්දී ලොකු පාර්සල් දෙකක් කාණුවේ තිබෙනවා දැක්කා. අම්මෝ බෝම්බ ද දන්නැහැ. මුදලාලිට කියවිණ. 14 June 2019
පියා බලන්න රෝහලට යන්න නොදුන්නාම පුතා අමුතුම විදියකට විරෝධය පාලා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය පියාට දහවල් බත්පත රැගෙන යාමට රෝහල් ආරක්ෂක අංශය ඉඩ නොදීමට විරෝධය පා ආරක්ෂක අංශ ඉදිරියේදී බිම වාඩිවී එම බත්පත ලිහාගෙන කෑ පුතකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ රෝහලකින් වාර්තා වේ. 13 June 2019
රෑට දාන කණ්ණාඩි පැළඳ නාන්න ආ තරුණයාට කතුන්ගෙන් පාඩමක් රියැදුරන් භාවිත කරන රාත්‍රියට පෙනෙන කණ්ණාඩියක් දමාගෙන පොදු නාන ලිඳක් ළඟ කාන්තාවන්ට වෙන්කළ කොටසට එබිකම් කළ අයකුට ජල ප්‍රහාරයක් එල්ලවීම නිසා පැනගිය සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 12 June 2019
ගෙදරට ගල්ගැසූ භූතයා ගෙදරම ඉඳලා සතියක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ නිවෙසකට ගල් ගසමින් වැලි ගසමින් සිටි භූතයකු නිවැසියන්ට අල්ලා දීමට දඹුල්ල නගරයට නුදුරින් පිහිටි කලුන්දෑව ගම්මානයේ තරුණයන් පිරිසකට හැකිවී තිබේ. 11 June 2019
බිත්තර වී මල්ල විකුණා බූරුපොළට රිංගලා කුඹුරේ වැපිරීම සඳහා අඳ අයිතිකරු විසින් ලබාදුන් බිත්තර වී මල්ලක් උකසට තබා බූරු පොළකට රිංගා හිස් අතින් නිවසට පැමිණි අඳ ගොවියකු පිළිබඳ පුවතක් වාර්තාවිය. 10 June 2019
යතුරු පැදියෙන් මඟුලට ගිහින් විල්බැරෝවෙන් ගෙදර ඇවිත් මංගල සාදයකට සහභාගී වී පදම ඉක්මවා සුරාව පානය කළ මැදිවියේ පසුවන්නකු තමන් පැමිණි යතුරුපැදිය වෙනුවට විල්බැරොවක් තල්ලු කරගෙන නිවෙසට ගිය සිද්ධියක් ගිරිබාව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබුණි. 08 June 2019
ලව් කරන්න පන්දාහක රීලෝඞ් කොන්දේසියක් ඔහු තිස් හතර හැවිරිදි වියේ පසුවන තරමක් මෝඩ පහේ අවිවාහකයෙකි. පියාගේ ඇවෑමෙන් පසු හැත්තෑ තුන් හැවිරිදි මව සමඟ ජීවත් වූ මොහු ගමේ කවුරුත් ඉතා කුළුපගව ඇසුරු කළේය. දිනක් ගමේ තරුණ පිරිසක් සමඟ කතාබහ කරමින් සිටින විටදී ඔවුන් ඔහුට යෝජනා කළේ අපි හැමෝම ගැහැනු ළමයි එක්ක යාළුවෙලා ඉන්නවා වාගේ ඔයත් ගැහැනු ළමයෙක් එක්ක යාළුවන ලෙසය. 08 June 2019
හොර ගෑනි එක්ක ලගින්න ගිහින් රැයක් පුරා කූඩුවේ රාත්‍රී කාලයේදී කාටත් හොරෙන් තම හිතවතියක සමග රැය පහන් කිරීමට යාබද ගම්මානයකට ඇතුළු වූ පුද්ගලයකු ගම්මානයේ පිරිසගේ සැකයට භාජනය වීම නිසා පොලිස් කූඩූවේ ලගින්නට සිදුවූ පුවතක් එළවළු වගාවට නම ගිය උඩරට ප්‍රදේශයේ ගොවි ගම්මානයකින් වාර්තා වේ. 08 June 2019
ගෑනු පස්සෙන් යනවාට ගෙදර ගෑනිගෙන් රිදෙන්න දඬුවමක් තම විවාහක ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් නිසා ඔහුට අපූරු දඬුවමක් දුන් තරුණ බිරියක් පසුව පැමිණ පොලිසියට බාරවූ බව හලාවත පොලිසිය කියයි. 08 June 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026