බලු කුණකින් කසිප්පු පෝසතකුවූ කතාවක් මී කුණකින් මහා ධනවතකු වූ පුද්ගලයකු පිළිබඳව බෞද්ධ ජාතක කතාවක අපි අසා ඇත්තෙමු. බලු කුණකින් කසිප්පු බෝතලයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයා ගත් පුද්ගලයකු පිළිබඳ පුවතකි මේ. 20 July 2019
විශ්ව බලෙන් ලෙඩාට මතුරද්දී බහිරවයා කරාබු ජෝඩුව අරන් පැනලා වියපත් මවකට අංශභාග රෝගය විශ්ව බලයෙන් සුවකර ගැනීිමේ අරමුණින් බුලත් හුරුල්ල මත පඬුරක් වෙනුවට තැබූ කරාබු ජෝඩුව ඇසළ පෝදා අතුරුන්වීමේ පවුතක් පිළිබඳ තොරතුරක් මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. 20 July 2019
ගස් ගෝන මස් කෑ පාපන්දු පුහුණු කරු රෝහලේ ප්‍රැක්ටිස් ගස් ගෝන මසට ලොල් වූ ක්‍රීඩකයකු හෝටලයකින් ගෝන මස් කා රෝහල් ගතවීමේ පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. 20 July 2019
බොරු ඇගෑලුම්කමක් පාලා ආත්තම්මාගේ පින් පඩියට විදලා වයෝවෘද්ධ මවකව මහජන ආධාර මත ලැබුණු රුපියල් 1,500ක මුදල යතුරුපැදියකින් ආ තරුණයකු විසින් වංචනික ලෙස රැගෙන යනු ලැබීමේ පුවතක් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 19 July 2019
ඇමැති හමුවෙන්න බිරියගේ යට සාය අරන් ගිහින් අසල්වැසියන්ට හොරා ඇමැතිවරයකු හමුවීමට කොළඹට ගිය කණ්ඩායමක සිටි නඬේ ගුරා ඇඳුම් පැටළිල්ලක් නිසා ගමන අවලංගු කර යළි ගමට පැමිණීමේ රසවත් පුවතක් මොරගොල්ලාගමට නුදුරින් පිහිටි ගම් පියසකින් අසන්නට ලැබුණි. 18 July 2019
මෝටර් රියක් ගන්නත් ජනාධිපති අරමුදලින් ලක්ෂ 10ක් නිවුන් දරුවන් තිදෙනා හදාවඩා ගැනීමට ජනාධිපති අරමුදලින් ලැබුණු රුපියල් ලක්ෂ 10ක මුදලින් සුඛෝපභෝගී වාහනයක් ගෙන දරුවන් ද ඊට ගොඩකරවාගෙන ගම වටේ රවුම් ගැසූ පුද්ගලයකු පිළිබඳ පුවතක් රජරට ඈත ගමකින් වාර්තා විය. 17 July 2019
හොඳ හෝටලයකින් කන්න ගිය මනාලියගේ මඟුලත් කැඩිලා දෙවැනි ගමනට මනාලයා යොදාගත් හෝටලය හොඳ නැතැයි යෝජිත මනාලිය ආඩපාලි කීමෙන් උරණවූ මනාලයා මංගල්‍යය සම්පූර්ණයෙන්ම අතහැර දමා වෙනත් මනාලියක සොයන්නට වූ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. 15 July 2019
ගෑනි පැනලා ගියාම මිනිහට බඩු මුට්ටුත් එපාවෙලා කොළඹට නුදුරු නගරබද පෙදෙසක මැදිවියේ පසුවන යුවළකි. දරුවන් විවාහ කර දීමෙන් පසු වෙනමම නිවෙසක කල් ගෙවු දෙන්නා දෙමහල්ලන් අතර අඬ දබර බොහෝ විය. 13 July 2019
ත්‍රස්ත වැඩ අස්සේ හොර ගෑනුපස්සේ ගොස් මාට්ටු අන්තවාදි ත්‍රස්ත සැකයක් නිසා අනියම් භාර්යාවන් සොයාගිය තිදෙනකු ආරක්ෂක අංශවලට හසුවීමේ පුවතක් වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයෙන් වාර්තා විය. 13 July 2019
ලොක්කෙකු වෙන්න ගිහින් රෙද්ද ගැලවිලා තමා ලොකු ආයතනයක ලොක්කකු යැයි කියමින් ලොකුවට රඟපෑ අයෙකුගේ රෙද්ද ගැලවුණු පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ. 13 July 2019
දස මසක් කුස දැරූ මවට පිටුපෑ නොට්ටිගෙ පුතා වැඩිහිටි නිවාසයක රඳවා සිටියදි රෝගාතුරව මියගිය විශ්‍රාමික ගුරුවරියකගේ දේහය පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන ඇගේ එකම පුතු විසින් මල්ශාලාවකට බාරදී ඥාති හිතවත් කිසිවකුට නොදන්වා භූමදානය කරවූ සිද්ධියක් රජරට ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණ. 13 July 2019
වේටර්ට ‘සර්’ රස්සාවෙන්ම එපාවෙලා පුද්ගලික ආරක්ෂක නිලධාරියකු වූ හෙතෙම උදෑසන ආහාර ගැනීමට පැමිණෙන්නේ එකම හෝටලයකටය. ඔහු දකින වේටර් “ගුඞ්මෝනිං සර්” යැයි පවසා කන්නේ මොනවාදැයි විමසයි. ආහාරයෙන් පසු වේටර්ට රුපියල් විස්සක සංතෝසමක් දීම ඔහුගේ සිරිතය. එදාද ආරක්ෂක නිලධාරියා හොඳින් හැඳ පැළඳ හෝටලයට පැමිණියේය. “ගුඞ් මෝනිං සර්” වේටර් ගෞරව පුර්වකව පැවසීය. “ මට රතු කැකුළු බත් එකක් ගේන්න”ආ/ නිලධාරියා කීය. ආහාර ගැනීමෙන් අනතුරුව මුදල ගෙවු ආ/ නිලධාරියාගෙන් වේටර් මෙසේ ඇසීය. 13 July 2019
තොවිලය පටන් ගන්නත් කලින් බිරිය මායම් වෙලා සිය බිරියට මානසික රෝගයක් වැළඳී ඇතැයි සිතූ සැමියෙකු හිතවත් ගුරකු ගෙන්වා මල් බුලත් තට්ටුවක් සාදා තොවිලයක් කිරීමට සැරසෙද්දී මල් බුලත් තට්ටුවේ තිබූ මැටි රූපයෙන් හා එහි වූ පොල් ගෙඩියකින් ගුරාට පහරදී ගුරාත් සැමියාත් ආවතේවකරුවනුත් පන්නා දැමූ බිරියක් පිළිබඳ පුවතකි මේ. 12 July 2019
ගේමක් දෙන්න ආ මැර මස්සිනා රැයක් පුරා මර නින්දකට වැටිලා සිය සොහොයුරියගේ සැමියාට කිසියම් පුද්ගලයකු පහර දීමට සූදානම් වන බව අසා ඔහුට ආරක්ෂාව සැපයීම සඳහා ගමේ මැරයකු ද සමග බීමතින් සිය සොහොයුරියගේ නිවසට ගිය දෙදෙනකු නිදි ඇඳේම මුත්‍රා පහකරමින් රැය පහන්වනතුරු මර නින්දේ පසුවූ බව කියවෙන පුවතක් වාර්තාවිය. 11 July 2019
බෝඩිංකාරියන්ගේ අපූරු කෙමකින් ඇන්ටිට තරු පෙනිලා ගෙඩි හට නොගන්නා ගසේ පළදාව ලබාගැනීම සඳහා කෙමක් කිරීමට ගොස් ලැජ්ජාවට පත්වූ කාන්තාවක් පිළිබඳව පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 10 July 2019
ණයතුරුස්වලින් ගොඩඑන්න කළ උප්පරවැට්ටිය පාරාවළල්ලක් වෙලා මුදල් හදිසියකට මුදල් සොයන්නට ගෙවීමේ ක්‍රමයට රූපවාහිනියක් මිලදී ගෙනා බව කියන කාන්තාවක පිළිබඳව මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 10 July 2019
මුහුණුපොතේ පෙම අසුවී සැමියා බිරියගේ කන කාලා මුහුණු පොතින් හඳුනාගත් තරුණයකු සමග බිරිඳ පැවැත්වූ අනියම් ප්‍රේම සම්බන්ධය හසුවී ඇතිකරගත් ආරවුලකදී පුරුෂයා බිරිඳගේ කන හපා කෑල්ලක් කඩාගත්තේ යැයි කියන සිද්ධියක් වැල්ලව පොලිසියෙන් වාර්තා වේ. 08 July 2019
බිරිඳට පිරිමිකම පෙන්නන්න ගිහින් කොහුපාර කාලා නිවසේ වහල විනාශ කරන වඳුරන් බිමට ඇද වැටීමට උගුලක් අටවන්න ගොස් බාගෙට කැපූ අඹ අත්තක් වහලට වැටී උළු කැට බිඳීම නිසා උරණ වූ බිරිය සැමියාට කොසු පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ප්‍රකට නගරයකට ආසන්න ගමකින් වාර්තාවේ. 06 July 2019
ගෑනි හැඩ කරන්න සේසතම වැය කළ මිනිහා අතරමං බිරිය තිරිහන් කර ලස්සන කරන්නට මුළු සේසතම වියදම් කළ සැමියකුට මාස කිහිපයක් තුළදී බිරිය සදහටම අහිමීවූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ. 06 July 2019
ගෙදර දෝෂ බලන්න ගිය වෙදාට කැන්දමුල් දැක යකා නගී පාරම්පරික දේශීය වෛද්‍යවරයකු නිවාස දෝෂ පිරික්සීමේ කටයුතු ද සිදු කළේය. 06 July 2019
ලක්ෂ 10 ක රන් බඩුත් අරන් කුණු ලොරිය යන්නම ගිහින් වටිනා රන් භාණ්ඩ දමා තිබූ රෙදි උරය ඇත්වැරදීමකින් ප්‍රදේශයේ කසළ එකතු කරන ලොරියට දමා තිබියදී පසුව සොයාගත් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 06 July 2019
තාත්තා පුතාට එරෙහිව පොල්ගහේ උපවාසයක පුතාගේ නිවසේ කාමරයක් තමන්ට අවශ්‍ය බව කියා දෙදිනක් තිස්සේ පොල් ගසකට නැග උපවාසයේ යෙදුණු නවදරු පියකු පොල් ගසෙන් බස්සවා පිටත් කරන්නට දිවුලපිටිය පොලිසිය පියවර ගනු ලැබීය. 06 July 2019
බිරිඳගේ රහස හෙළිවී සැමියා පොලිසි ගිහින් විවාහවී වසර 4කට පසුව තම බිරිද කලින් විවාහවූ කතක් බව හෙළිවීමෙන් කම්පනයට පත් සැමියා ඇගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පොලිසියට පැමිණිලි කිරීමේ පුවතක් මාවතගම පොලිසියෙන් ඇසේ. 06 July 2019
නැන්දම්මාගේ වෙනිවැල්ගැට ළිපට දැමූ ලේලිලාට උණ ගැනෙන්න බේතක් දීලා දේශීය වෙදකමට මුල් තැන දෙන නැන්දම්මා කෂායක් සැකසීම සදහා පොළෙන් මිලදී ගෙනා වෙනිවැල් ගැට කැබලි ලිපට දැමූ ලේලියක පිළිබඳ පුවතක් නිට්ටඹුවට නුදුරු ගම්මානයකින් වාර්තාවිය. 05 July 2019
පී.එච්.අයි ලා දැක්කාම යතුරුපැදිය පෙරළිලා මහමග අසල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීපදෙනකු රැඳී සිටිනු දැක කලබල වූ යතුරුපැදිකරුවකු කාණුවකට වැටී ඔහුත් එහි ගමන් ගත් අනෙක් තරුණයාත් තුවාල ලැබීමේ සිද්ධියක් ගල්ගමුවේ ගමකින් දැන ගැනීමට ලැබුණි. 04 July 2019
ඉවසිල්ල වැඩිවෙලා රියබලපත අතටම ලැබිලා රිය පැදවීම සඳහා ලබා ඇති ප්‍රවීණතාව ප්‍රමාණවත් නැති බවට මෝටර් රථ පරීක්ෂකවරයා කළ දැනුම්දීමෙන් පසු කලබල වීමෙන් තොරව ඉවසිල්ලෙන් යුතුව නියමිත සංඥා අනුව ගොස් වාහනය නවතා ඉන් බැස යද්දී ඒ හේතුව මතම රියැදුරු බලපත්‍රයක් ලබාදීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය. 03 July 2019
කුණු දැම්මාට අසල්වැසියා යස පාඩමක් උගන්වලා පුරා සති ගණනක් තිස්සේ හිමිදිරි උදෑසන ගෙන ගොස් දැමූ කසළ මලු සියල්ල සතිඅන්තයේ තම නිවස ඉදිරිපිට තිබෙනු දැකීමෙන් පසු ඒවා සියල්ල වළ දමා එම වැරැද්ද යළි කිරීමෙන් මිදුණු පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය. 02 July 2019
කට මැත දොඩන බිරියට සැමියාගෙන් අමතක නොවන පාඩමක් බිරිය තොරතෝංචියක් නොමැතිව නිතර කියවීම ඉවසා සිටීමට බැරි තැන ඇයගේ සිරුර සපා කෑ බව කියන සැමියා හෙට්ටිපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 July 2019
ගෑනිගෙ වැඩපොළේ තෑග්ග අල්ලපු ගෙදර බේබදු පාටියේ ඇඟලුම් කම්හලෙන් බිරිඳට ලැබුණු තෑග්ග සැමියා බිරිඳට හොරෙන් අසල්වැසි නිවසේ සාජ්ජයට ගෙනයාමෙන් සිදුවූ ජංජාලයක් පිළිබඳව පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තා වෙයි. 29 June 2019
දියණිය සපා කෑ බල්ලා මිතුරකුවී ගෙදර ඇවිත් තම සිව් හැවිරිදි දියණියව දඩාවතේ යන බල්ලෙකු සපා කා ඇති බව දැනගන්නට ලැබුනු පියාට තදින් කෙන්ති ගියේය. 29 June 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026