මළ සිරුරට පළඳවා තිබූ රන් බඩු ගන්න මිනී වළ හෑරුවාම තරු පෙනිලා පුතා පුඅත හා ගෙල පැළඳි රන් මාල බ්‍රේස්ලට් මුදු සමඟ මළ සිරුරක් වළ දමා ඇතැයි පැතිර ගිය ආරංචියක් හේතුවෙන් කිසියම් පිරිසක් සිමෙන්තියෙන් බැඳි සොහොන් වල කඩා මිනීපෙට්ටිවත්පතක පළකළ මංගල දැන්වීමකට වැරදීමකින් පුංචි අම්මත් පිළිතුරු ලිපියක් එවා තිබූ සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 12 September 2019
රජතුමාත් ඇමැතියාත් ගංජා උරද්දී කොටුවෙලා නිකවැරටිය ප්‍රදේශයේ ග්‍රාමීය පෙදෙසක රාත්‍රියේ දෙබස් කථන මුද්‍රා නාට්‍යයක් (ජහුටා) පෙන්වන අවස්ථාවේ එහි රජතුමා සහ ඇමැතියා පෙරේදා (9) ගංජා සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පවසයි. 11 September 2019
පොලිසිය හූනියමක් කපලා අසල්වැසියා තමන්ට හූනියම් කිරීමෙන් කරදර පැමිණෙන බට පැමිණිල්ලක් කිරීමට පොලිසියට පැමිණි මෝඩපහේ කාන්තාවකට පොලිසිය දැක්වූ ප්‍රතිචාරයෙන් හූනියම කැපීයාමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිසියකින් වාර්තාවිය. සිද්ධිය මෙසේය. ඇය ඉතා දුෂ්කර ප්‍රදේශයක තරමක වයස්ගත කාන්තාවකි. අමානපයෙන් සිටින අසල්වැසියන් තමාට හූනියම්කිරීම නිසා නිවසේ වටා රාත්‍රියට විවිධ ශබ්ද ඇසෙන බවත් සිරුර රත්වී දැවිල්ල ඇතිවන බවටත් මේ පිළිබඳව අසල්වැසියාට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට පැමිණි බවත් 09 September 2019
ගෑනිගෙ කරච්චලෙන් බේරෙන්න සැමියා ගෑනිගෙ කරච්චලෙන් බේරෙන්න සැමියා පෝයදා නිවාඩුව ගත කිරීමට ගෙදරට වී සිටින විට බිරිඳ පවරන දහසක් වැඩවලින් හා ඇයගේ කන්කරච්චලෙන් බේරෙන්න පන්සලට ගොස් සිල් සමාදන් වන පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වේ. 07 September 2019
බිිරියගේ නංගිට විවාහයක් කරදෙන්න මස්සිනාගෙන් අමුතු කොන්දේසියක් සිය බිරිඳගේ බාල අවිවාහක සහෝදරියට මනමාලයකු සොයා දිය හැකි බව පවසා ඇයට අපූරු යෝජනාවක් කර ඇතැයි කියන පුද්ගලයකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවිය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ලිංගික අල්ලස ඉල්ලා ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු විවාහ වී ඇත්තේ රත්නපුරයේ කතක සමගිනි. බිරියට වැඩිමහල් සහෝදරය 06 September 2019
පැත්ත මාරුවෙලා කෝච්චියේ ගමන බසයේ ගිහිල්ලා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි පවුලක් බෙලිඅත්තට යාම සඳහා කොටුව දුම්රිය පොළෙන් මරදාන බලා යන දුම්රියක නැග සිදු වූ ජංජාලයකි මේ. 05 September 2019
කානුවක් පොටෝ අරන් පැය 5 ක් කූඩුවේ දකුණු පළාතේ ප්‍රධාන නගරයක සංචාරක හෝටලයක උසස් තනතුරක් හොබවන තරුණයකි. දිනක් ඔහු තම කාර්ය මණ්ඩලයේ මිතුරන් දෙදෙනකු ද සමඟ හෝටලයෙහි කිසියම් රාජකාරී කටයුත්තක් සඳහා නගරය වෙත යාමට තීරණය කළේය. හෝටලයේ සිට නගරයට එතරම් දුරක් නොවූ හෙයින් පා ගමනින්ම නගරය වෙත යාමට මිතුරෝ තිදෙනා පිටත් වූහ. හෝටලයේ සි 04 September 2019
පුතාගේ මංගල දැන්වීමට පුංචි අම්මාගෙනුත් ලිපියක් පුතා පුවත්පතක පළකළ මංගල දැන්වීමකට වැරදීමකින් පුංචි අම්මත් පිළිතුරු ලිපියක් එවා තිබූ සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 03 September 2019
පින්කම් බඩු ලැයිස්තුවේ අපූරු භාණ්ඩයක් ගමේ පවත්වන වාර්ෂික වැඩසටහනක් සඳහා සකස් කළ බඩු ලැයිස්තුවේ තිබූ අපබ්‍රංස වචනයක් නිසා එහි ප්‍රධාන සංවිධායක අන්දමන්ද වූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 02 September 2019
සාදයට ගිය ලොක්කා ගෑනු කාමරයකට රිංගලා තම ආයතනයේ ප්‍රධානියකු වෙනුවෙන් පැවැත් වූ සාදකට සහභාගීවූ වූ නිලධාරියකුට මත්පැන් පදම වැඩිවී තම නිවස යැයි සිතා වෙනත් නිවසක සිටි තරුණියකගේ කාමරයකට යෑමෙන් නිලධාරියා මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. 30 August 2019
පිටරටකදී තේ බීලා දවල් තරුත් පෙනිලා වැදගත් රැකියාවක නියුතු එක්තරා මහත්මයකුට යුරෝපයේ සංචාරයක් කිරීමට අදහසක් පහළවිය. ඒ අනුව ඔහු පිටරටවල සංචාර සංවිධාන කරන සමාගමකට එම කාර්යය බාර දුන්නේය. 30 August 2019
පදමට ගහලා ඇවිත් බඩු බෑගය මාතරට ගමන ගාල්ලට පදමට මත් වූ මිතුරන් දෙදෙනෙක් මාතර බලා යාමට ඉකුත් 20 දා රාත්‍රී කොට්ටාව මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළට පැමිණ ඔවුන් රැගෙන ආ බඩු පාර්සල් මාතර බස් රථයකට දමා ගාල්ල බස් රථයක නැග ගාල්ලට යාමේ පුවතක් මාකුඹුර බස් නැවතුම්පොළෙන් වාර්තා වෙයි. 27 August 2019
බිරියයි අනියම් බිරියයි ගුටි ඇන ගනිද්දී රෝගියා රෝහලේ පස්ස දොරෙන් පැන ගිහින් රෝහල් ගතකළ තැනැත්තකු බලන්නට නිත්‍යානුකූල බිරිඳ හා අනියම් බිරිද ගොස් ඔවුන් දෙදෙනා වාට්ටුවේ කෙස්වලු පටලා ගන්නා අවස්ථාවේදී රෝගියා රෝහලෙන් පැනයාමේ පුවතක් පොල්පිතිගම මූලික රෝහලෙන් වාර්තා වේ. 26 August 2019
බොන අය අල්ලන සිහියෙන් ඉඳලා පොලිස් නිලධාරියා අමුතු බෝතලයක් දැකලා ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ආවරණයට ගිය ඡායාරූප ශිල්පියකු පරීක්ෂා කළ පොලිස් නිලධාරියකු ඔහු සතුව තිබූ දිගු දුර විහිදුම් කාචය දැක මේ බෝතලේ මොනවාදැයි අසද්දී ඔහු සමග රාජකාරී කළ පොලිස් කාන්තාවන් දෙදෙනා මුහුණු වසාගෙන සිනාසීමේ පුවතක් පසුගියදා කොළඹ බෙත්තාරාම ක්‍රීඩාංගනයේදී දැකිය හැකිවිය. 23 August 2019
තුවාලකරු පාරේ දඟලද්දී ඌරා අරන් පැනලා මහනුවරට නුදුරු ප්‍රදේශයක ඌරෙකු හා ගැටී අනතුරට පත් වූ යතුරුපැදිකරු රෝහල් ගත කිරීම පසෙකලා රෝගියා වෙනුවට ඌරා රැගෙන ගිය පුවතක් වාර්තා විය. 22 August 2019
භාණ්ඩාගාරික තරුණියක් බැංකුවටත් පොල්ලක් තියලා බදුරලිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ප්‍රජා ජල සැපයුම් සේවාවකට අදාළ සමිතියේ භාණ්ඩාගාරික තනතුරට බලෙන්ම වාගේ පත් වූ තරුණ කාන්තාවකි. 21 August 2019
සිසු කණ්ඩායමකට අපූරු ආදිවාසී චාරිත්‍රයක් කියාදීලා අධ්‍යයන ව්‍යාපෘතියක් සඳහා ආදිවාසීන් ගිනි දල්වන අයුරු නිරීක්ෂණය කිරීමට ගිය ශිෂ්‍ය කණ්ඩායමකට, ආදිවාසියකු ලයිටරයක් භාවිතාකරමින් ගිනි දල්වා පෙන්නූ පුවතක් වාර්තාවිය. 21 August 2019
නව දිවියකට හැඩවෙද්දී අසාධ්‍යව රෝහලේ සැමියාටත් අනියම් බිරියටත් මිරිස් කුඩු සංග්‍රහයක් විවාහක කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ විවාහක පුද්ගලයෙකු ලැගුම්හලකදී අසුවීමෙන් පසු පොලිසියට කැඳවා දුන් අවවාද නොපිළිගත් එම යුවළ දරුවන් හතර දෙනෙකු හා විවාහක අඹු සැමියන් අතහැර අලුත් ජීවිතයක් ගත කිරීමට යාමට පොලිසියෙන් පිටවී ත්‍රිරෝද රථයකට ගොඩවීමේදී නීත්‍යානුකූල බිරිඳ පුරුෂයාටත් අනියම් කාන්තාවටත් මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කළ පුවතක් කුරුණෑගල පොලිසියෙන් වාර්තා වේ. තම බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ මල්ලවපිටිය ප්‍රදේශයේ අවන්හලක සිටින බව පුරුෂයා 19 August 2019
රූමතියගේ නයා අල්ලන්න ගිය පුංචි මන්ත්‍රී අතේ මාට්ටු අකාලයේ සැමියා මියගිය තරුණ රූමත් කාන්තාවකගේ නිවසට රිංගු නයකු පලවා හැරීමට යයි කියමින් එම නිවසට රිංගු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වෙනත් පිරිසකට කොටු වූ පුවතක් වාර්තා වේ. 17 August 2019
දරුවන්ගේ උජාරුව කියන්න ගිහින් සායම හේදිලා තම දරුවන් දෙදෙනා ගැන උජාරුවට වර්ණනා කළ මවකගේ සායම සේදී යාමේ පුවතක් රජරට ප්‍රදේශයේ ගල්නෑව නගර සීමාව අවට ගමකින් අසන්නට ලැබුණි. 17 August 2019
බිස්නස් සරු කරන සර් මැඩම් මන්තරේ පලතුරු කඩය පිහිටියේ කොළඹට කිලෝ මීටර කිහිපයක දුරකිනි. කඬේ මුදලාලි සරම අඳින අයෙකු වූ අතර ඔහුගේ බිරිඳ රෙද්ද හැට්ට අඳින්නියකි. ඔවුනගේ පලතුරු කඩයේ සේවයට සිටියේ එක් සේවකයෙකි. මුදලාලිට අයියා ද හාමිනේට අක්කා ද යනුවෙන් ඇමතීම ඔහුගේ සිරිතය. 17 August 2019
හිත හොඳ කිරි මල්ලී ගොනාට අන්දවලා ඔහු වෘත්තියෙන් කෙකි බැඳ පොල් කැඩීම කරන වයස අවුරුදු 55ක පමණ පුද්ගලයෙකි. ළාබාල තරුණ වියේදීම සිය පියා සමග පොල් කැඩීමේ වෘත්තියට එක්වූ ඔහු ප්‍රදේශයේ කා අතරත් කිරි මල්ලී යන නමින් ප්‍රසිද්ධය. 17 August 2019
බණෙන් පස්සෙ බත් අයිස්ක්‍රීම් පාසල් නිවාඩුවට පෙර වාර පරීක්ෂණයේ ලකුණු හා ලබාගත් ස්ථානය පිළිබඳව ගුරුවරුන් තම පාසල් දරුවන්ට වාර්තා පොත මගින් දැනුම්වත් කිරීම සිරිතකි. නිවාඩු දිනයට පෙර වාර්තා පොත් ලබා දීමට පැවති වාර පරික්ෂණයේ පිළිතුරු පත්බැලිය යුතුය. එමෙන්ම මෙය වගකිව යුතු කාර්යයක් වන්නේ නිවැරැදි පිළිතුරු හා ලකුණු කිසිවෙකුටත් අසාධාරණයක් නොවන සේ ලබා දිය යුතු බැවිනි. 17 August 2019
දුරකතන පෙම්වතාට පෙම්වතියගෙන් දාර ලණුවක් ජංගම දුරකථනය ඔස්සේ පෙම්වතියක සමග පෙමින් වෙළී සිටි රජයේ දෙපාර්තමේන්තුවක ලිපිකරු පෙම්වතෙක් ඇයගේ ආරාධනාවකට අනුව දික්වැල්ල ප්‍රදේශයේ සිට නවීන පන්නයේ යතුරුපැදියකින් පසුගියදා ගොඩකවෙල නගරයට පැමිණියේය. 17 August 2019
දුරකතන ඇමතුමකින් බල්ලාත් හොල්මන් මාතර ප්‍රදේශයේ සිට රත්ගම ගම්මැද්දේගොඩ ප්‍රදේශයට කුරුඳු තැලීමට පැමිණි පිරිසෙන් එක් අයකුගේ ජංගම දුරකථනයක් බල්ලකු රැගෙන ගොස් එය සපා කෑමට සූදානම් වනවිටම එය නාදවීමෙන් බියට පත් සුනඛයා එය අතහැර දමා දුවයාමෙන් රුපියල් 65000කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනය බේරාගැනීමේ පුවතක් රත්ගම ප්‍රදේශයෙන් වාර්තා විය. 16 August 2019
පැමිණිල්ලක් විභාගයට ගිය රාලහාමි නියම තොප්පියක් දාගෙන පැමිණිලි විභාගයක් සඳහා ගිය පොලිස් රාලහාමි කෙනෙකු නිවසක තනි පංගලමේ සිටි තරුණ ළදක් වැළද ගෙන කළ අනඟ රැගුමක් සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරින් විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බව මූදුකරයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය. 15 August 2019
බිරිය වන්දනාවේ ගිය පසු සැමියාගෙන් බල්ලාට අපූරු සංග්‍රහයක් වන්දනා ගමනක් ගිය බිරියගේ දුරකතන පණිවුඩය එද්දී සූර්වී සිටි සැමියකු දැක් වූ අපූරු ප්‍රතිචාරයක් පිළිබඳව මාවතගමින් වාර්තා විය. 15 August 2019
අයිය මලෝ පොලිසිය දැක පෙම්වතියත් යතුරුපැදියත් දමා පැන ගිහින් තරුණයින් දෙදෙනකු තරුණියක ද රැගෙන ඉකුත් 10 දා රාත්‍රී 12ට පමණ යතුරුපැදියකින් යමින් සිටියදී නම්මුවාවේදී පොලිසිය දැක තරුණිය සහ යතුරුපැදිය ද මග දමා පළාගිය පුවතක් රස්නායකපුර පොලිසියෙන් වාර්තා වෙයි. 12 August 2019
මිතුරාගේ කයියට වහ වැටී වේටර්ට පන්දාහක සංතෝෂමක් ඔහු ව්‍යාපාරිකයෙකි. කලක් එක්තරා සුළු පක්ෂයක ආසන සංවිධායකවරයකු ලෙස ද ඔහු කටයුතු කළ නිසා එම පළාතේ බොහෝ දෙනෙකු ඔහු දැන සිටියේය. ඔහු කිසිදු ලෝභකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගලයෙකි. එමෙන්ම මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයකදී පෙරමුණ ගත්තේද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරන් පිරිසක් ද සිටියහ. ඔවුහු විවිධ ක්ෂේත්රවල අයවූහ. 10 August 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026