මීයෙක් යකා නටලා වී වේළන මාගල මීයා කා විනාශ කළැයි නිවසේ වහලය මුදුණේ යට ලීයේ සිටින මීයා මැරීමට කොස්සක් රැගෙන පුටුවකට නැගීමට ගිය වයෝවෘද්ධ කාන්තාවක පුටුව පෙරළී වැටී ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ගම්මානයකින් වාර්තා විය. 24 October 2019
වතුර උණුකරන්න පැරණි ලීබඩු ළිපට දාලා දකුණු පළාතේ නමක් දිනූ ප්‍රභූ පවුලකි. ආර්ථික පරිහානිය නිසා දැන් අමාරුවෙන් ජීවත් වුවද පැරණි සේවිකාව තවමත් එහි සිටී. වියපත් දෙමහල්ලන් හැරුණු විට පුතාගේ දියණියක්ද එහි සිට ප්‍රධාන නගරයක කාර්යාල සේවයට යයි. ඒත් ඇය ගෙදර ගැන කිසිදු සොයා බැලීමක් නැත. 23 October 2019
සැමියාගේ උප්පරවැට්ටියට බිරියත් හොල්මන් ජනපතිවරණය ජයගන්නා අපේක්ෂකයා අසවලා යැයි රුපියල් 10,000 කට ඔට්ටු ඇල්ලූ අයකුට බිරිඳ බැන වදින අවස්ථාවේ සැමියා දුන් පිළිතුරෙන් බිරිඳ අන්දමන්ද වීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය. 22 October 2019
කොටස් වශයෙන් දෑවැද්ද ගන්න ගිහින් මනාලියත් නැතිවෙලා මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත්කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්‍යය කැඩීබිඳී ගිය පුවතක් පසුගියදා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවිය. 21 October 2019
හේත්තුවට වශීවී සාක්කුවට තට්ටුවී බස් රථයේදී හදිසියේ හාදවූ යුවතිය නිසා තරුණයකුගේ මුදල් පසුම්බියට තට්ටු වූ පුවතක් පසුගියදා වාර්තා විය. 19 October 2019
වැලේ වැල් නැතුව එලෝ ගියාම නෑයන්ගෙන් වස්තුව ඉල්ලලා කලක සිට දැඩි අසනීපයෙන් පෙලීම හේතුවෙන් එදිනෙදා ජීවිකාව ගෙන යාමට අපහසුව සිටි පුද්ගලයකුගේ මරණය දැනගත් සමාජ සේවා ආයතනයක් මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ට ලිපියක් යවමින් තම ආයතනයේ පැවැත්මට ආධාර උපකාර කරන ලෙස ඉල්ලීමක් කිරීමේ පුවතක් වාර්තාවේ. 19 October 2019
වල් අලියකුට බියවී වැස්සට තෙමෙමින් මහ රෑ ගහක් මුදුනේ වල් අලියකු යැයි සිතා ගවයකුට බියවූ ගැමියකුට රාත්‍රියේ වැස්සට තෙමෙමින් සීතලේ ගැහෙමින් පැය ගණනාවක් ගහක් උඩ ගත කිරීමට සිදුවූ පුවතක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 19 October 2019
නෝනගෙ මැස්සො දෙන්නා මරන්න 500 යි: පගාව 500 යි කොළඹට නුදුරු පෞද්ගලික ආයතනයකි. මෙම ආයතනයට මාසිකව සුළු අත්මුදල් වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් ප්‍රධාන කාර්යාලයෙන් ලැබිණි. එම පෙටි කෑෂ් භාරව සිටියේ නිලධාරිනියකි. දිනක් ඇයගේ මේසය මත මැස්සන් දෙදෙනෙක් සිටි අතර ඇයගේ මුහුණේද උන් වැසූහ. 19 October 2019
රණ්ඩුවී මහගෙදර ගිය බිරිය ගේන්න ගියාම නැන්දම්මා කොන්දේසි දාලා සුළු සිද්ධියක් හේතුවෙන් අමනාපවී තම මවුපියන් වෙත ගිය බිරිය යළි නිවසට කැඳවාගෙන ඒමට ගිය සැමියකුට බිරියගේ මවුපියන් විසින් බරපතළ කොන්දේසි කීපයක් පැනවීම නිසා සැමියා බිරිය අත්හැර දමා යළි හිස් අතින්ම නිවසට පැමිණීමේ සිද්ධියකි. 19 October 2019
සරම හැඳ නිදාගත් සැමියා ළඟ මහ රෑ කලිසම්කාරයෙක් අම්බලන්තොට ප්‍රදේශයේ ගොවි ජනපදයකි. මවුපියන් හා දරුවන් දෙදෙනෙකි. ස්වාමිපුරුෂයා 36 හැවිරිදිය. බිරිඳ 32 වැනි වියේය. දරුවෝ අවුරුදු 8 හැවිරිදි සහ 5 වැනි වියේ පසුවෙති. 19 October 2019
පදමට සූර්වී ගෙදරට ශීතකරණ 2ක් ගෙනත් පදම ඉක්මවා මත්පැන් පානය කළ පුද්ගලයකුට තම නිවසේ තිබූ ශීතකරණය අමතක වී තවත් ශීතකරණයක් පහසු ගෙවීමේ ක්‍රමයට නිවස වෙත රැගෙන ඒමේ පුවතක් ඉකුත් දිනෙක වාර්තා විය. 18 October 2019
පමාවී වැඩට එන වඩුවාගෙන් ගෙහිමියාට අපූරු උත්තරයක් එක් ගමකට තදින් වැසි වසිද්දි අල්ලපු ගමට පායන කාලගුණ තත්ත්වයක් මේ දිනවල පවතින අතර එයින් තම සේවාලාභියෙකු ඇන්දවීමට පුද්ගලයකු ගත් උත්සාහයක් දකුණේ කඳුකර ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 17 October 2019
බිරියගේ උප්පරවැට්ටියෙන් සැමියා මතට තිත තියලා සෑම දිනකම අධිකව මත්පැන් පානය කර පැමිණ බැනවැදී පහරදීම ඉවසා දරා ගැනීමට බැරිම තැන සිය වයෝවෘද්ධ සැමියාට අපූරු පාඩමක් ඉගැන්වූ වයෝවෘද්ධ කාත්තාවක පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා විය. 16 October 2019
තමාම සපත්තුව මසාගත් සුද්දා සපතේරුවාට 200ක් දීලා එදා වැසි සහිත දිනයකි. වේලාව උදේ දහයට පමණය. පාර අයිනේ සිටි සපත්තු මහන්නා අසල තුන් හතර දෙනෙකුම සිටියේ තම කාර්යයන් සපුරා ගැනීමටය. එතනටද පොද වැස්සේම පැමිණි විදේශිකයෙකි. ඔහු තම සපත්තුව ගලවා සපත්තු මහන්නාට පෙන්නා “මේක මහලා දෙන්න පුළුවන්දැයි” ඉංග්‍රීසියෙන් විමසීය. 15 October 2019
වී මිටියක් කැඩුණු පවුලක් සමථ කරලා බිඳ වැටී තිබූ විවාහයක් වී මිටියක් මගින් සමගි සම්පන්න කිරීමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණ. 14 October 2019
තරුණයා ‘ලව් හීනෙන්’ නොකා නොබී රෝහලේ තරුණියකගෙන් මාස කිහිපයක් තිස්සේ ඉල්ලූ ආලය නොලැබුණැයි කනස්සල්ලට පත් තරුණයෙක් දින ගණනාවක් නිරාහාරව සිටිය දී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 12 October 2019
ගෙදරට ආ ගිය නැන්දාට අනංගයා පාර පෙන්නලා ඔහු අවුරුදු 22ක තරුණයෙකි. ඔහුගේ මව 49 හැවිරිදිය. මවගේ හොඳම මිතුරිය ජීවත් වන්නේ ගෙවල් සමීපයේය. මිතුරිය 54 වියැතිය. 12 October 2019
රාලහාමිගෙ පොල්ලෙන්ම ගෙදර බල්ලාගේ අණ්ඩ කඩලා දූනගහ ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක නිලධාරියකුගේ නිවෙසකට රාත්‍රී කාලයේ පාරේ ගමන් කරමින් සිටි බීමත් පුද්ගලයෙක් පැමිණියේය. 12 October 2019
අයියත් එක්ක පවුල්කන නෑනාට නෑනාගෙන් සම්මානයක් වයඹ පළාතේ ජීවත් වූ ලොකු මහත් වූ දරුවන් තිදෙනෙකු සිටින අඹු සැමි යුවළක් වූ ඔවුන්ගේ නිවසේ නිතරම ආරවුල් ගැටුම් සිදු වූයේ ඒකපාර්ශ්විකවය. එනම් මෙම නිවසේ ස්වාමියා කොපමණ රණ්ඩු සරුවල් කළත් බැණ වැදුනත් බිරිඳ කිසිවක් නොකීවාය. 12 October 2019
සේවිකා නංගිට වහවැටුණු කම්හල් හිමියාගේ පුතා කොක්කක දැවටිලා ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණි. 12 October 2019
මංගල සාදයේ තෑගි කවරය ආපසු ගෙදරටම ඇවිදින් ඔහු රාජ්‍ය සේවයේ යෙදුන නිලධාරියෙකි. සත්කෝරළයට අයත් සරුසාර පොල් රුප්පාවන්ගෙන් පිරුණ ප්‍රදේශයක පදිංචිකරුවකු වූ ඔහු කෙදිනකවත් විවාහ නොවී තනිකඩව ජීවත් වීමට අදිටන් කරගෙන සිටියත් මවුපියන්ගේ බලවත් ඉල්ලීම අනුව විවාහයක් කර ගැනීමට තීරණය කළේය. යෝජනාවකට අනුව රැකියාවක නියුතු කාන්තාවක්ම මනාලිය වූවාය. ඒ අනුව විවාහ මංගල උත්සවයට දින නියම කරගත් අතර මංගල උත්සවය පැවැත්වීමට සුදුසු හෝටලයක් ද තෝරා ගැණුනි. 12 October 2019
අව්වේ දණගසාගෙන සිටි පෙම්වතා දැක පෙම්වතිය පෙමටත් තිත තියලා අයියනායක කවිපන්තිය කට පාඩම් කර ගැනීමට අමතක වූ දරුවෙකු දේශපාලනඥයෙකුගේ පියෙකු විසින් ලියන ලද කවියක් පන්ති කාමරය තුළ ගායනා කිරීම නිසා එම දරුවා දණ ගැස්සූ පුවතක් මාදිපොළ පාසලෙන් වාර්තා විය. 11 October 2019
පුතාගේ ප්‍රශ්නයෙන් පියාට තරු පෙනිලා ග්‍රාමීය පාසලක කුඩා දරුවකු පියාගෙන් ඇසූ දේශපාලන පැනයට පිළිතුරු දීමට නොහැකි වීමෙන් පියා අපහසුතාවට පත්වූ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය. 10 October 2019
කැසීමට මිතුරා දුන් බෙහෙත ගා දෙවියන් සිහිවෙලා සිය ශරීරයේ ඉනෙන් පහළ පෙදෙසක හටගත් සමේ රෝගයකට ගොඩ වෙදකමක් කිරීමෙන් ඇතිවු දැවිල්ලක් නිසා මහත් සේ පීඩාවට පත් පුද්ගලයකු තමන්ට උන්හිටිතැන් පවා අමතකව කෑ ගසමින් ගම හරහා දිව ගොස් ජලය පිරවූ බැරලයකට බැස සිටි පුවතක් පසුගියදා නවගත්තේගම ප්‍රදේශයට නුදුරු ගමකින් වාර්තා විය. 09 October 2019
වේදනාව නැතිව දත ගලවාගන්න අපූරු බෙහෙතක් බීලා දතේ කැක්කුම නැති කර ගන්නට හොඳට සූර් වී දොස්තර ළඟට ගිය පුද්ගලයකුට සිදුවූ අකරතැබ්බයක් මාවතගමෙන් වාර්තා විය. 08 October 2019
කෙල්ලකට ඔට්ටු අල්ලලා දෙදාහකට තට්ටු වෙලා නගරයේ කාර්යාලයක රැකියාවක් ලද ගමේ හැදී වැඩුණු ලැජ්ජාශීලී තරුණයකුට පෙම්වතියක් නොමැතිවීම පිළිබඳව උසුලු විසුළු කළ කාර්යාල මිතුරන්ට තරු පෙනෙන පාඩමක් ඉගැන්වූ පුවතක් කුරුණෑගලින් වාර්තා වෙයි. 07 October 2019
සැමියාගේ අඹු පුරප්පාඩුව බිරියගේ නෑනාගෙන් පිරිමහගෙන බිරියට සැමියා එපා වී ඔහු අත්හැර යාමෙන් ඇතිවූ අඹු පුරප්පාඩුව පියවා ගැනීමට සැමියා බිරියගේ ලේ ඥාති සහෝදරයකුගේ බිරිය සමග හාද වී ඇයත් සමග හොර රහසේ පැනයාමක් හා ඊට ප්‍රතිචාර දැක්වූ ඥාති සහෝදරයා පෙර කී සැමියාගේ බිරිඳ සමග පෙමක් ගොඩනගාගෙන ඇයත් සමග පැනයාමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණි. 05 October 2019
බසයට දඩ කොළය දුන්නාම මගීන් ප්‍රාණ ඇපයට අරන් පෞද්ගලික බස් රථයකි. රියැදුරු, කොන්දොස්තර දෙදෙනාම තරුණයෝ. වේගයෙන් පැමිණි බස් රථය තලාහේන කනත්ත පසුකර ඉදිරියට ඇදෙන්නට විය. පොලිස් රථයක් අසල සිටි පොලිස් නිලධාරීහු වහාම බසය නැවැත්වූහ. “ඇයි නැවැත්තුවේ. කොන්දොස්තර චණ්ඩියකු විලසින් විමසීය. 05 October 2019
වැඩි ලාබයට ලෝබවෙලා සේසතට කණ කොකා හඬලා ගිනි පොලී තන්හාවෙන් වැඩි ලාභ සොයන්නට ගොස් මුදලත්, පොලියත් දෙකම අහිමි කර ගත් පිරිසක් පොලිසියට ගිය පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වේ. 05 October 2019
‘චීස් හොරා’ කරෙන් පෙනේ තොග හා සුපිරි වෙළෙඳසල් හිමියා චීස් හොරාට දුන් අපූරු දඬුවම නිසා එම වෙළෙඳසලේ සිදුවූ අනෙක් සොරකම් ද නැවතුණු පුවතක් වතුගෙදරින් වාර්තා වේ. 05 October 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026