කොටහළුව සොයා ගිහින් ගුටි නොකා බේරිලා අධික බීමතින් සිය මිතුරාගේ මගුල් ගෙදර යාමට ගොස් අවසානයේ මගුල් ගේ සොයාගැනීමට නොහැකිව අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව වාර්තා වේ. 16 November 2019
මළගමේ සාජ්ජෙට සුදු කොඩිය හරස්වෙලා වාහනයේ ගසා තිබූ සුදු කොඩිය ගලවා දමා ගී ගයමින් මළ ගෙදරක ගිය පිරිසක් පිළිබඳව පුවතක් පසුගියදා අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 16 November 2019
ගෑනුන්ට බඩු විකුණන්න ඇවිඳින් ආච්චිගෙ හැඹිලියට විදලා කාන්තාවන් සඳහා වූ නිෂ්පාදන ප්රචාරයේ නිරත වූ තරුණයින් දෙදෙනකු පසුගිය දා කඹුරුපිටිය නගරා සන්නයේ නිවසකට ගියේ එහි ඉස්තෝප්පුවේ වියපත් කාන්තාවක් සිටින බව දුටු නිසාය. මෙම කාන්තව වාඩි වී සිටියේ තම කකුලක වූ දදයක් අතගාමින් වේදනාවෙනි. 16 November 2019
වැස්සට තෙමිලා බිරියගෙනුත් අම්බානක බැණුම් අහලා කුඩය බෑගයේ තබාගෙන මහ වැස්සේ තෙමෙමින් දුම්රියට ගිය ඉහළ තනතුරක් දරන නිලධාරියකු බිරියගේ දෝස්මුරයකට ලක්වීමේ පුවතක් පසුගියදා කොළඹ කොටුව දුම්රිය පොළේදී අසන්නට ලැබුණි. 15 November 2019
අමුතු ඡන්ද ඔට්ටුවක් අල්ලා සැමියාත් - මිතුරාත් ගෙදරින් පිටුවහල් කරලා බමන මතින් තම මිතුරෙකු සමඟ ජනාධිපතිවරණ ඡන්ද ඔට්ටුවක් ඇල්ලීමට උත්සාහ කළ පුද්ගලයකු, බිරිදගේ නියෝගය මත නිවෙසින් පන්නා දැමීමේ සිද්ධියක් බදුල්ලෙන් වාර්තාවේ . 14 November 2019
මත්ලෝලි තරුණයා රොටියක් සෝදා පිඟන් රාක්කයේ තබලා මව රාත්‍රී කෑමට පුළුස්සා තබා තිබූ රොටී දෙකෙන් එකක් කා අනෙක පිඟන් රාක්කයේ තැබූ තරුණයකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. 13 November 2019
බස්රිය නතර නොකළැයි උරණ වූ මගියා කොන්දොස්තරට පහර දීලා බලන්ගොඩ නගරයේ සිට වේළිඔය නගරය දක්වා ධාවන වූ ශ්‍රී ලංගම බස්රථයක් නියමිත නැවැතුමේ නතර කොකළැයි උරණ වූ මගියකු කොන්දොස්තරවරයාට පහරදීමේ සිද්ධියක් බළංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 11 November 2019
ගේමක් ගසා කොස් කඩන්න ගිහින් තරු පෙනිලා කඹුරුපිටිය මහ රෝහල අසල වූ සරු සාර ගමකි. කොස්ගසක අවාරයේ ගෙඩි හැදී ඇති බව දුටු තරුණයින් දෙදෙනකු ගෙවතු හිමියා හමුවට ආවේ පන්සලේ දානය සඳහා කොස් ගෙඩි දෙකක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. 08 November 2019
බස්රියේ සිටි සැමියාට බිරියගේ දුරකතන ඇමැතුමෙන් රතු ඉර පැනලා තොර තෝංචියක් නැතිව බිරියගෙන් එන දුරකතන ඇමතුම් නිසා උන්හිටි තැන් අමතක වූ සැමියකු බස් රථයක් තුළදී බිරිඳට කෑ ගැසූ පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තාවිය. 07 November 2019
හොරාගේ අම්මාගෙන් හොරාගැන පොලිසියට ඔත්තුවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදට ආසන්න නගරයක සතිපොළක සිදුවූ අර්තාපල් ගෝනි සොරකමක් සම්බන්ධයෙන් හොරාගේ අම්මාගෙන්ම පොලිසියට ඔත්තුවක් ලැබුණු පුවතක් වාර්තා විය. 06 November 2019
හොරා සමාව ඉල්ලා ලිපියක් ලියා හොරබඩු යළි අයිතිකරුටම එවලා රාත්‍රියේ ව්‍යාපාරික ස්ථානයක් බිඳ භාණ්ඩ සොරාගත් සොරෙකු පසුව සී.සී.ටී.වී. කැමරාවලට බියෙන් සොරාගත් එම බඩු, සමාව ගැනීමේ ලිපියක්ද සමග ව්‍යාපාරිකයාට එවීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් වාර්තා විය. 05 November 2019
පුතාගේ දුරකතනයෙන් ආ ගැහැනු හඩින් මවුපියෝ හොල්මන් වෙලා දුර බැහැර පෙදෙසක රැකියාවට ගිය ගමේ තරුණයකුගේ විසන්ධි කළ ජංගම දුරකතනය ඇමතූ විට ලැබෙන පිළිතුර කාන්තා කටහඬකින් වීම ගැන කුපිත වූ පියකු පුතා ආපසු කැඳවාගෙන ඒමට යෑමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමකින් වාර්තා විය. 04 November 2019
මොටෝ සයිකලේ නවත්ත ගන්න බැරුව සිංඤප්පු අමුඩෙ පිටින් ගමවටේ වයඹ පළාතේ ගැමි ගෙදරක වයස 65 ඉක්මවූ සිංඤප්පු කුලියට පොල් ලෙලි ගසමින් සිටියේ එය තම ජීවිකාව වූ නිසාය. ඔහු දිනපතා හිසට තුවායක් බැඳ අමුඩ ලේන්සුවක් පමණක් ඇඳ මෙම කාර්යයේ නියැලෙමින් සිටින්නේ ඔහුට එම ඇඳුම පහසු නිසාය. දිනක් එම නිවසට ඔහු හඳුනන පුද්ගලයකු නිවෙස් හිමියා හමුවීමට පැමිණියේ යතුරු පැදියකිනි. මේ ගමේ යතුරු පැදියක් ඇත්තේ කලාතුරකින් කෙනෙකුට නිසා යතුරු පැදිය දුටු සිංඤප්පුට එය පැද බැලීමට ආසාවක් ඇති විය. අනේ මලයො මටත් දීහංකො ටිකක් මේක පැදල බලන්න. මොටෝසයි 02 November 2019
ලිපිකරු මහත්තයාගේ සාක්කුවේ පෘට් සැලඞ් අච්චුවක් කාර්යාලයක සේවය කරන ලිපිකරුවා පලතුරු සලාදයක් සෑදූ පුවතක් මෙසේය. 02 November 2019
අත්තම්මාගේ තනියට නිදාගත් මිනිබිරිය මහ රෑ පෙම්වතා එක්ක ගලක් උඩ අත්තම්මගේ ආරක්ෂාවට එක ඇඳේ නිදාගෙන සිටි දැරියක රාත්‍රියේ රැගෙන ගොස් ගලක් උඩ පෙම් සුව විඳිමින් සිටි තරුණයකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ පහරදී පොලිසියට බාරදීමේ පුවතක් පසුගිය දා වාර්තා විය. 02 November 2019
හිරිමල් පෙම්වතාට නාකි පෙම්වතිය එපාවෙලා තරමක් තරබාරු ඇය පැහැපත් සමකින් යුතු කාන්තාවකි. වියපත් නමුත් ඇය තාරුණ්‍යය ආරූඪ කරගෙන සිටියාය. හත්වැනි දශකයට පා තබන්නට ඇයට ඇත්තේ තවත් වසර දෙකකි. එතරම් උස නොවූ ඇයට විරුද්ධ පසින් යෞවන වියේ පසුවන තරුණයෙකි. ඔහු අසල තවත් වසර දෙකකින් හයවැනි දශකයට පාතැබීමට නියමිත යෞවනයාගේ මවය. 02 November 2019
පඩිදා එකට ‘සළුවූ’ යාළුවා මිතුරාගේ බිරිඳගේ ඇඳේ එක්ව කා බී දෙමිතුරන්ගෙන් එක් අයෙකුට පදම වැරදීමෙන් අනෙක් මිතුරාගේ බිරිඳගේ ඇඳට වැටුන මිතුරා මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව කොබෙයිගනේට ආසන්න පෙදෙසකින් වාර්තාවේ. 02 November 2019
සල්ලි නොදුන්නාම ගොළුවා කතාකරලා කතාකිරීමට නොහැකිව පැමිණි යාචකයා මුදල් ලබානොදුන් විට කතාකළ අපූරු පුවතක් ගම්බඳ ප්‍රදේශයකින් වාර්තා විය. 01 November 2019
බීලා වැඩිවෙලා උප්පැන්න සහතිකවලින් අත පිසදාලා වෙරිමර ගාතේ බයිට් කා අතපිස දැමීම සඳහා දරුවන්ගේ උප්පැන්න සහතික භාවිත කළ පියෙකු පිළිබඳව පුවතක් මොරගොල්ලාගම හා ගල්නෑව අතර පිහිටි ගම්බඳ පෙදෙසකින් අසන්නට ලැබුණි. 31 October 2019
සෙල්ලම් පිස්තෝලයක් අල්ලන්න පොලිසියත් ඇවිත් ත්‍රිරෝද රථයක ගමන්ගත් දරුවකු අත තිබූ සෙල්ලම් පිස්තෝලයකට බියවී පොලිසියට ගිය පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් වාර්තා විය. 30 October 2019
දරුවාගේ පිළිතුරෙන් නිවේදිකාවත්, මවත් හොල්මන් ගුවන් විදුලි ළමා ගීත ගායනා වැඩසටහනකදී නිවේදිකාව පෙරපාසල් දරුවෙකුගෙන් ඇසූ පැනයට දුන් පිළිතුරින් නිවේදිකාව මෙන්ම දරුවාගේ මවද අන්දමන්ද වීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය. 29 October 2019
ප්‍රා. ලේකම්වරියගේ සීනු හඬින් නිලධාරිනියක් හොල්මන් වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියකට නිවස හා කාර්යාලය මාරු වීම නිසා සිදුවූ අපූරු සිද්ධියක් දකුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වාර්තා විය. 28 October 2019
ගෑනියි-මිනිහයි දෙන්නා හිලව්වට හොර මඟුලෙ ගිහින් අනියම් ඇසුරක් පවත්වන විවාහක සැමියාට තම බිරිඳගෙන් එය නතර කරන ලෙසට අපූරු අවවාදයක් දීමේ පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. 26 October 2019
ඉරිදාට ඉංගිරිස් පත්තරේ ගන්න හොරේ අහුවෙලා ඔහු රජයේ කාර්යාලයක සුළු සේවකයකු ලෙස සේවය කර විශ්‍රාම ලැබූ පුද්ගලයෙකි. බිරිඳ පෞද්ගලික ආයතනයක සේවය කළාය. ඔවුන්ට දරුවන් පස්දෙනෙකු සිටි අතර ඔවුහු ප්‍රදේශයේ උසස් විදුහලක අධ්‍යාපනය ලැබූහ. 26 October 2019
අලුත් ලේලිගේ ‘කැන්ද කොළේ’ කන්න ගිය නැන්දම්මා අමාරුවේ සත් කෝරළයේ ගමක ජයට මඟුලක් කා මනාලියක කැන්දාගෙන ආවේ හෙළ කුල සිරිතට කද මලු බැඳ නෑදෑ පාර්ශ්වය පිරිවරා ගනිමිනි. ගැමි ගෙදරක් වූ මනාලයාගේ නිවස ගොවිතැන් බත බූලතින් ජීවිකාව ගෙන ගිය පවූලකි. සිය සැමියා නැන්දම්මා සහ මාමා සමගින් අලුත් නිවසේ ජීවත්වන්නට සිදු වූ ලේලියට නැන්දම්මාගේ ගුරුහරුකම් ලබමින් මූලුතැන්ගේ වැඩකටයුතු කිරීමට සිදුවීය. 26 October 2019
ඉලන්දාරියා දියනාන කතගේ රුවට වශීවී පොලිස් කූඩුවේ නිකවැරටිය නගරයේ පැවති දේශපාලන රැස්වීමකට ගොස් ආපසු යමින් සිටි බීමත් පුද්ගලයකු නගරයේ අතුරු මාවතක නිවෙසක් අසල දියනාමින් සිටි කාන්තාව බිය ගැන්වූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. 26 October 2019
බාරය ඔප්පු කරන්න ගෙනා බත්මුල් දෙයියන්ටත් හොරෙන් උස්සලා සියනෑවේ දේවාලයකි. මෙම දේවාලයේ කපුවකු නැත. බැතිමත්හු වැල නොකැඩී එහි පැමිණෙති. බාර හාර වෙති. යමක් ඉටුවූ පසුව දේවාලයට ගොස් බාර වූ දෙය දෙවියන්ට පුදා ඉතිරිය එහි පැමිණියවුන්ට බෙදා හදාදීම සිරිතය. 26 October 2019
රට ගිහින් එද්දී ඉගෙනගෙන ආ ‘අමුතු සෙල්ලමෙන්’ මිනිහට ගෑනි එපාවෙලා රට ගොස් පැමිණි බිරිඳ කරන අමුතු යෝජනාවකට අවනත නොවීම නිසා නිවසේ අඬදබර බෝ වී සාමය බිඳ වැටී ඇති බවත් ඇයත් සමඟ තවදුරටත් දීග කෑ නොහැකි නිසා ඇගෙන් වෙන්වීමට අවශ්‍ය බව පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි සැමියකු පිළිබඳව තොරතුරක් ගල්ගමුව පොලීසියෙන් දැනගැනීමට ලැබෙයි. 26 October 2019
සැමියාගෙන් අම්බානක ගුටි කෑවත් බිරියගේ හදවත උණුවෙලා තම සැමියා නිවසේ දී පහර දුන් බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ගෘහස්ත ප්රචණ්ඩත්වය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් කූඩුවේ රඳවා සිටිය දී බත් මුලක් ද රැගෙන ගොස් තම සැමියා ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස් නිලධාරීන්ට ඇවිටිලි කළ කාන්තාවක පිළිබඳ පුවතක් ප්‍රදේශයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය. 25 October 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026