පදම වැඩිවී බාගෙට හෙලුවෙන් ඇවිත් අල්ලපු ගෙදරට තට්ටු කරලා රාත්‍රී සාදයකට සහභාගිවී පැමිණි අයකු අඩ නිරුවතින්ව වැරදිමකින් තමන්ගේ ගෙදර යැයි සිතා අල්ලපුගෙදරට තට්ටු කර අකරතැබ්බයකට මුහුණ දුන් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 02 February 2019
බත් පාර්සලයට පවුලත් අවුල් වෙලා බිරිඳ සමග අමනාපව සිටි සැමියකු ඇයට නොදන්වා රෝහල් ගතව සිටින තම මව බැලීමට යාමෙන් එම තරුණ සැමියා මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ සිද්ධියක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා විය. 01 February 2019
තාත්තා කොම්පියුටරයක් උස්සා පුතාට විකුණලා ගම්පොළ ප්‍රදේශයේ පරිගණක ආයතනයකින් හොරකම් කළ පරිගණකයක් රුපියල් 1000කට තම පුතුට විකුණූ බව කියන අපූරු පියෙක් ගැන පුවතක් ගම්පොළ ප්‍රාදේශයෙන් වාර්තා විය. 31 January 2019
ඈත පළාතකට මාරුවන නිලධාරියා බිරිය බලාගැනීම මිතුරාට පවරලා දීර්ඝ කාලයක් කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක සේවය කළ මේ නිලධාරියාට උසස් වීමක් ලැබී ලබන පෙබරවාරියේ වාර්තා කිරීමට තිබුණේ අනුරාධපුරයේ කාෂි කර්ම ආයතයකටය. ප්‍රාථමික හා පෙර පාසල් වියේ දරුවන් දෙදෙනාත් සුළු රැකියාවක යෙදුණු බිරිඳත් නිවසේ තනි කොට යාම ගැටලුවක් වුවත් කාර්යාලීය මිතුරන් කීවේ උසස් වීම භාර ගන්නා 30 January 2019
ගොළු යාචකයා හදිසියේම කතා කරලා කොළඹ මහ බස් පොළේ මගීහු නිතර පිරී සිටිති. ඔවුන්ගෙන් යමක් ඉල්ලාගෙන යැපෙන යාචකයෝ ද නිතර මෙහි වෙති. 29 January 2019
ගුටි පූජාව අස්සේ අලුත් ජෝඩුවේ සායමත් හේදිලා මාස හතරකට පෙර නිවසින් පලා ගිය තිදරු මව වෙනත් පුරුෂයකු සමග බස්නැවතුම්පොළක සිටින අයුරු නව හැවිරිදි දියණිය දැකීමෙන් පසු ඇතිවූ ගැටුමක් හේතුවෙන් දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ පසුගිය 25 වැනිදා සිකුරාදා රාත්‍රියේ මහත් කලබැගෑනියක් ඇතිවිය. අලව්ව ප්‍රදේශයේ දිවි ගෙවූ දරු පවුලකි. මේ පවුලට දරු තිදෙනෙකි. වැඩිමහල් දරුවා පාසලේ හතරවැනි පන්තියේය. නොයෙකුත් අගහිඟකම් තිබුණත් ද 28 January 2019
අනියම් බිරියගේ තුරුල්ල සොයා ගිහින් පොලිසියේ අනියම් බිරිඳගේ ගෙදරට ගොස් මහ උළු ගෙදර තපින්නට වූ පුද්ගලයකු පිළිබඳව පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. 26 January 2019
කෝල් එක ගන්න බිම තැබූ පාන් බෑග් එකට බල්ලාගෙන් ප්‍රතිචාරයක් පසුගිය දිනෙක පාන් අලෙවි සැලකට ගොඩ වූ මැදිවියේ කාන්තාවකි. “මට පාන් රත්තල් පහක් දෙන්න” යැයි ඇය පැවසුවාය. 26 January 2019
‘ස්මාර්ට්’ කෝල් එකට බල්ලා උත්තරදීලා තම ජංගම දුරකතනය නිවෙස ඉදිරිපස ඇති ජනෙල් පඩියක් මත තබා නිවෙස පිටුපස පැත්තේ වැඩක නිරත වෙමින් සිටි ගෙහිමියකුට එම ජංගම දුරකතනයට ආ දුරකතන පණිවිඩයකට නිවෙස් සුරතලයට ඇති කරන බල්ලා පිළිතුරක් දී ඇති බව දැකගන්නට ලැබුණු පුවතක් රඹුක්කන කුරුණෑගල පාරේ මතව ප්‍රදේශයෙන් වාර්තා වේ. 26 January 2019
ළෙන්ගතු මිතුරා සල්ලි මල්ලට විදලා විවාහකයකු නොවූ සීමන් අයියා රජයේ වත්තක කම්කරුවෙකි. කෑම බීම නැතත් ඔහු මුදල් ඉපයීමට රුසියෙකි. පියාගේ ඇවෑමෙන් ලද ඉඩමේ මහගෙදර යැයි කියාගත් කුඩා නිවසක තනිව ජීවත් වූ ඔහුට වත්තේ අතිකාල සේවා මුරයක් මග හැරුනේ අසනීපයකදී පමණි. 26 January 2019
හරකාට විනකළ සහෝදර හරකා බස්නාහිර පළාතේ ප්‍රභූ පවුලකි. පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වී අවට ප්‍රදේශවල පදිංචි වී සිටියද සෑම වසරකම අවසන් මාසයේ මහ ගෙදරට එන්නේ ඥාති සුහදතාව තහවුරු කර ගැනීමේ සාදයකට එක්වීමටය. 26 January 2019
පෙම්වතියගේ බෑගයේ පෙරේතයෙක් යුවතියකගේ අත් බෑගයේ සැඟවී ආ පෙරේතයකු හදිසියේ කොළඹ-නුවර මාර්ගයේ කඩවත ප්‍රදේශයේදී කළඑළි බැසීමෙන් බස් රථය එකම තොවිලයක් බවට පත්වූ පුවතක් වාර්තා වේ. 26 January 2019
කඬේ කෑමට ගිය ‘කඩියා’ කඬේ හිරවෙලා ගමේ කවුරුත් ඔහු හැඳින්වූයේ කඩියා නමිනි. ඔහු ඕනෑම වැඩකදී කඩිසරව වැඩකරන නිසාය. ඔහු වැඩට කඩිසරයකු මෙන්ම ගමේ කාගේත් විශ්වාසය දිනාගත් අහිංසකයෙකි. ඔහු කිසි දිනෙක කිසිම කෙනෙකුගේ දෝෂාරෝපණයට ලක්වූයේද නැත. 26 January 2019
ගුරු ගෝල කතාවට ගිහින් මළ ගෙයත් අමතක වෙලා තම හිතවතකුගේ මවගේ මරණයට ගොස් ආචාර කිරීමට අමතක වී දවල්ටත් සප්පායම් වී යෑමේ අපූරු සිද්ධියක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. ගමේ පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන නගරයෙන් ගමට ගිය තරුණයෙකි. කා සමගත් හොඳ ජනප්‍රිය පුද්ගලයෙකි. පසුගිය දිනක තමා හඳුනන පුද්ගලයකුගේ මවක මියගොස් ඇත 25 January 2019
බල්ලා බඳින්නැයි ගෝරනාඩු කර අම්බානක ගුටිකාලා හපන බල්ලා බැඳ ගන්නා ලෙසට පාට් දමා හොරෙන් ගෙදර වත්තේ කෙසෙල් කැන් කැපීමට පැමිණි පුද්ගලයකුට බඩ කට පුරා ගුටි කෑමට සිදුවීමේ පුවතක් කටුගස්තොටට තදාසන්න ගම්මානයකින් වාර්තා විය. 24 January 2019
සර්කස්කාර රියැදුරා මගීන්ටත් සර්කස් පෙන්නලා දකුණු පළාතේ උප නගරයක වූ බස් නැවතුමකි. සෙනසුරාදා දිනයක් වූයෙන් වැඩි සෙනඟක් නොවූවත් උපකාරක පන්තිවලට යන සිසුහු කීප දෙනෙක් සිටියහ. බසයක් එනු දුටු එක් සිසුවෙක් ‘ඔන්න යකාගේ බස් එක එනවා. මම නං ඒකට නගින්නේ නෑ’ කීය. තවත් සිසුවකු කීවේ ‘යාමට වෙනත් බසයක් නාවොත් තමා ගෙදර යනවා මිස මෙහි නොයන බවයි’. 23 January 2019
උපාසක මහත්තයා මළුව අතු ගාන රහස අතටම අහුවෙලා විහරස්ථානය අතු ගෑමට යැයි පැමිණෙන පුද්ගලයකු ඉදලේ කූරු ගලවාගෙන යෑම පිළිබඳව විමසිල්ලෙන් සිටි නායක හිමියන් ඔහුගේ අලුත් උපාය දින කිහිපයකට පසු අල්ලාගත් සිද්ධියක් අසන්නට ලැබිණ. 22 January 2019
පෙරවරු පස්වරු මාරුවී සිසු පිරිසකට ඇබැද්දියක් පෙරවරු පස්වරු මාරුවීමකින් නියමිත බස් ගාස්තුව මෙන් දෙගුණයක් මුදල් වියදම් කරගෙන අම්පාරේ සිට කොළඹට පැමිණීමට සිසුන් පිරිසකට සිදුවූ පුවතක් පසුගියදා අසන්නට ලැබිණි. 21 January 2019
බල්ලාට වැඩ පෙන්නා මූණපුරා පැච් දාගෙන බල්ලාට වැඩ පෙන්නන්න ගිය බේබද්දාගේ මුහුණ පුරා මැහුම් හත අටක් දමා ගැනීමේ පුවතක් මාතර දුර බැහැර පිටිසර බද ගමකින් වාර්තා වෙයි. 19 January 2019
පොට වරද්දාගෙන ලැජ්ජා හිතිලා ඔහු කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක සේවකයෙකි. සිය ජංගම දුරකතනයේ බිල ගෙවීමට දින කිහිපයක් ප්‍රමාද වීම නිසා ඔහු කඩිමුඩියේ දුරකතන බිල් ගෙවන ස්ථානයකට ගොස් රුපියල් 1000ක බිල් පතක් ගෙවීම සිදු කළේය. බිල ගෙවීම සිදුකළ පසු වෙනදා මෙන් දුරකතනයට ලැබෙන එස් එම් එස් පණිවිඩය ලැබෙනතෙක් බලා සිටියේය. බිල ගෙවීම සිදු කළමුත් දුරකතනයට එස් එම් එස් පණිවිඩයක් නම් ලැබුනේ නැත. 19 January 2019
සද්දෙ දාගෙන ආ වයර්ලස් පෙට්ටිය හැපී ආච්චි රෝහලේ මෑත කාලයේ ධාවනය වන ත්‍රිරෝද රථ සහ සංගීත සංදර්ශන රථ අතර ඇති වෙනස වියපත් කාන්තාවකට හඳුනාගැනීමට අපහසුවීමේ සිදුවීමක් පසුගියා වාර්තා විය. 19 January 2019
ආරොන් උපාසකගේ තේ කොත්තමල්ලි කෝපි පානය මීට දශක කීපයකට පෙර වයඹ පළාතේ ඈත පිටිසර ගම්මානයක පැවැති පිරිත් පිංකමකදී සිදුවීමකි. මෙම ගම්මානය බත බුලතින් සරුසාර සුන්දර ගමකි. එහි ජීවත්වූ පුදුගලයෙකි අප්පුහාමි. ඔහු විසින් ඉදිකරන ලද නව නිවෙසට ගෙවැදීම නිමිත්තෙන් ඔහු ගමේ පන්සලෙන් ස්වාමීන් වහන්සේලා වැඩමවා පිරිත් දේශනා කිරීමට සූදානම් කළේය. 19 January 2019
නාග දෝෂය නැති කරන්න ගෙට රත්තරන් නාගයෙක් ඇවිත් තමන්ට වැසී තිබෙන නාග දෝෂය ඉවත් කර ගැනීම සඳහා නිතර ගෙවත්තට පැමිණෙන නාගයා තම නිවසට පැමිණ එකවර රත්ත්‍රන් නාගයකු වීමේ පුවතක් දෙනියාය ප්‍රදේශයේ වතුකරයෙන් ප්‍රචාරය වීමත් සමග එය නැරඹීමට විශාල පිරිසක් එම වතුකරයට ගිය පුවතක් විහාරහේන හාල්පන්තැන්න ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය. 19 January 2019
පුවක් ගහෙන් අඹ ගහේ හිරවී රෑ එළිකරලා රාත්‍රියේ හොර පුවක් කැඩීමට ගස් නැගි පුද්ගලයකු නැගි ගස ගැලවී අඹ ගසක සිරව සිටියදී ගම්මුන්ට හමුවීමේ පුවතක් පාතදුම්බර කඳුකර ගම්මානයකින් වාර්තාවේ. 19 January 2019
කුණු කන්දක් විළිලා ඔප්පුවක් වදලා නිවසේ තිබී අස්ථාන ගතවූ වටිනා ලියවිලි අඩංගු කවරයක් සොයා ප්‍රදේශයේ කසළ කන්දක් ළඟට ගිය අයෙකුට එය සොයාගැනීමට රුපියල් පන්දාහක් වැයවූ සිද්ධියක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 19 January 2019
රෑට ඇස් නොපෙනෙන දෙන්නා මුදලාලිගේ කනෙන් රිංගලා පස්දුන් කෝරළයේ පිටිසර ගමක ජීවත්වූ පියරත්න මුදලාලි විශ්‍රාමික තැපැල් සේවකයෙකි. තැපැල් පියා කීවොත් ගමේ අස්සක් මුල්ලක් නෑර ඔහුව නොදන්නා කෙනෙකුද නැත. රැකියාවෙන් ලද වෙහෙස නිසාම විශ්‍රාම ගියා මිස ඔහුට සැලකියයුතු වයසක්ද නැත. 18 January 2019
තුන් කොන් ආදරය සෙරෙප්පු පහරින් නිමවෙයි කාන්තාවන් දෙදෙනකුට එක් තරුණයකු ආදරය කරන බවට තොරතුරු හෙළි වී කාන්තාවන් දෙදෙනා එක්ව ඔහුට ප්‍රසිද්ධියේ ගුටි පූජාවකින් සංග්‍රහ කිරීමේ පුවතක් ඊයේ (16) පෙරවරුවේ පොල්පිතිගම මඩගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. 17 January 2019
දළඹුවකු කා රෝහල්ගත වූ පුතුට මවගෙන් ඉදල් පාරකුත් මත්පැන් පානය කළ පුතු මවට දැන ගැනීමට නොහැකි වන්නට විෂ දළඹුවන් සහිත කොට්ටම්බා කොළත් කා රෝහලේ ගතවීමේ සිද්ධියක් පස්දුන් කෝරලයෙන් වාර්තා විය. 16 January 2019
ආසාවට මෝටර් රියට ගොඩවී පෙර පාසල් ගමනත් හබක් පෙර පාසලට ගිය පළමුදාම පෙර පාසල් ගමන නතර කර දරුවා ගෙදර නවතා ගැනීමේ අපූරු පුවතක් මැදිරිගිරියට ආසන්න ගමකින් වාර්තාවේ. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. පවු 15 January 2019
පැය 24ක් තුළ යතුරු පැදිකරුවා දඩ දෙකක් කාලා හිස් වැසුමක් පැළඳ නොයාමේ වරදට දහවල් දඩපත්රිකාවක් ලැබුණු යතුරුපැදිකරුවකු එදින රාත්‍රි හිස් වැසුමක් පැළඳ බීමත්ව යළි යතුරුපැදිය පදවමින් සිටියදී නාකියාදෙණිය ප්‍රදේශයේදී පෙරේදා (12) රාත්‍රි අත්අ 14 January 2019
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026