IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පරණ පෙම්වතා දැකලා අලුත් පෙම්වතාට තරු පෙන්නලා

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
සති අන්තයේ කඳුකර පෙදෙසක වැව් ඉස්මත්තේ තම පෙම්වතිය සමග හුදකලාව වැව්සිරි නරඹමින් සිටිය දී එතැනට පැමිණි පරණ පෙම්වතා දුටු ඇය අලුත් පෙම්වතාට බායි කියා පරණ පෙම්වතා සමග පෙම් සුව විඳීමට ගිය පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා විය.


ගැටවර වියේ පසුවන මිතුරන් දෙදෙනෙකු තම පෙම්වතියන් ද සමග නිවෙස්වලට හොරෙන් මොරගොල්ල මුතුකෙලියාව වැව ඉස්මත්ත පිහිටි ප්‍රදේශයට ගොස් නිදහසේ වැව්සිරි නරඹමින් සිට ඇත.


එසේ ඇවිදිමින් සිටින අතරේ එක් මිතුරෙකුගේ පෙම්වතියගේ පැරණි පෙම්වතා එම ස්ථානයට නොසිතූ මෙහොතක පැමිණ ඇත. ඔහු දැක සතුටින් පිනාගිය ඇය අලුත් පෙම්වතාට බායි කියා පැරණි පෙම්වතාගේ යතුරුපැදියේ නැගී ඉගිල ගොස් ඇත. 


සිද්ධියෙන් කම්පනයට පත් මිතුරන් දෙදෙනා තවත් මිතුරෙකු සමග දුක සංසිඳුවා ගැනීමට පදමට මත්පැන් පානය කොට ඇත. 


හවස් ජාමයේ නැවත නගරයට පැමිණීමට ත්‍රීරෝද රථයේ නැගී පැමිණීමේදී මාර්ග ආරක්ෂාවේ සිටි පොලිස් නිලධාරීන්ට ද ඔහු අසුවී බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත පොලිස් කුඩුවේ ලගින්නට ද සිදුවී ඇත. 



අදහස් (0)

පරණ පෙම්වතා දැකලා අලුත් පෙම්වතාට තරු පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site