සංගීතයට වහ වැටිලා කෙල්ලො තුන්දෙනෙක් බසයේ හූ කියලා
) දහ අට වංගුවට ඈතින් පිහිටි ගම්බද ප්රදේශයක සිට මහනුවර හරහා කොළඹ ප්රදේශය දක්වා දිනපතා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයකි. මෙම බස් රථය නියමිත වෙලාවට පැමිධෑම හා ගමනාන්තය දක්වා ගමන් ගැනීම හේතුවෙන් කා අතරත් ජනප්රිය බස් රථයක් වූ අතර බොහෝ පිරිසක් ගමන් කිරීම දක්නට ලැබීමත් සුලබ දසුනක් විය. වර්තමානයේ ගමන් ගන්නා බොහොමයක් බස් රථවල මෙන් මෙම පෞද්ගලික බස් රථය ද තිර රෙදි යොදා, ඇ