ආරාධනා නැතිව උත්සවයට ඇවිත් නිදන කාමරේටත් රිංගලා
ආරච්චිකට්ටුව ප්රධාන පෙළේ උත්සව ශාලාවක ඉකුත් දිනක පැවති උපන්දින සාදයකට අනාරාධිතව පැමිණි පුද්ගලයකු සාදයට සහභාගි වීමෙන් පසු උත්සව ශාලාව අයිතිකරුගේ නිවසට ඇතුළුවීමේ දී උත්සවයට සහභාගි වූ පිරිසක් විසින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා ප්රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.