පසුගිය දිනෙක පාන් අලෙවි සැලකට ගොඩ වූ මැදිවියේ කාන්තාවකි. “මට පාන් රත්තල් පහක් දෙන්න” යැයි ඇය පැවසුවාය.

පාන් මිලදී ගත් ඈ නිවසට පැමිණෙන අතරේ ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඇමතුමට පිළිතුරු දීම සඳහා ඇය තම අතේ තිබූ පාන් අඩංගු බෑගය මාර්ගය අයිනේ තබා දුරකතනයට පිළිතුරු දෙන්නට වූවාය. එසැනින් පැමිණි සුනඛයෙක් පාන් බෑගයට මුත්‍රා කිරීම සඳහා කකුල එසවීය. එය දුටු කාන්තාව කෑ ගසන්නට වූවාය. බිය වූ සුනඛයා දුවන්නට වුයේ මුත්‍රා කිරීමද අමතක කරමිනි.
“ඒ කාලේ බල්ලෝ මුත්‍රා කලේ ගස්ගස්වලට. දැන් මුං පාන්වලටත් මුත්‍රා කරනවානේ” කාන්තාව පැවසුවාය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝල් එක ගන්න බිම තැබූ පාන් බෑග් එකට බල්ලාගෙන් ප්‍රතිචාරයක්