IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොලිසියට බයවෙලා එළව`ඵ වෑංජනයට අත සෝදලා

(බමුණාකොටුව එම්.එම්.එන්. හේරත්)
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පොලිසියෙන් වටලා ඇති බවට ආරංචිවී කලබලයට පත්වී මේසය මත තිබූ එළවළු වෑන්ජනයට අත සෝදා කසිප්පුකරු නිවසින් දිව යෑමේ සිද්ධියක් වාරියපොල ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


පෙර දිනෙක පොලිසියෙන් එන බව ආරංචි මාර්ගයකින් දැනගත් පුද්ගලයා ඒ සෝදිසියෙන් දවල් කෑම කන අවස්ථාවේදී ඈතින් වාහනයක් ධාවනය වන හඬ ඇසී පොලිසියෙන් මගහැරීම සඳහා කෑම කන ගමන් කලබලයට පත්වී කෑම මේසයේ තිබූ එළවළු වෑන්ජනයට අතසෝදා නිවසින් මගහැර ගොස් ඇත.


මෙසේ ගිය සිය සැමියා ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව සිටියදී එදින රාත්‍රී 7 ට පමණ නිවසට ගොඩවැදී ඇති අතර සැමියාගෙන් ඒ පිළිබඳව විමසූ විට පොලිසියෙන් මග හැරීමට තිබූ හදිසිය නිසා එළවළු වෑංජනයට අතසෝදන්න ඇතියැයි සැමියා පැවසීය.



අදහස් (0)

පොලිසියට බයවෙලා එළව`ඵ වෑංජනයට අත සෝදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site