‘ලයිසියම් ‘නුවරඑළියට යයි නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට අනුබද්ධිතව ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නුවරඑළිය පාසල පසුගියදා සිසු අයිතියට පැවැරිණ 06 February 2014
නව ලෝකයට අලුත් ස්කෑනරයක් කොළඹ නව රෝහලේ නවතම සී ටී ස්කෑනරය රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ඇරියුමින් මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය. නවීන තාක්ෂණය 30 January 2014
‘ලංකාව හොඳ වෙළෙඳ මධ්‍යස්ථානයක්‘ ආසියා කලාපයෙන් යුරෝපයට, මැදපෙරදිගට, අප්‍රිකාවට භාණ්ඩ අපනයන කිරීමේදී ශ්‍රී ලංකාව ඒ සදහා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි යැයි ජප 26 January 2014
මිලානෝ එක්ස් ෆෝව හියුබට් ජයකොඩිට ලබන වසරේ ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වීමට නියමිත එක්ස් ෆෝ 2015 ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම හා ඒ ආ 21 January 2014
ගොඩබිම් වරාය දෙකකුත් පෑලියගොඩ හා තෙලගපාත ප්‍රදේශයන්හි ගොඩබිම් වරාය 2 ක් ඉදිකිරීමට ශී‍්‍රලංකා වරාය අධිකාරිය සැරසේ. මේ සදහා එම ප්‍රදේශයන්හි අක්කර 100 ක 19 January 2014
ග්‍රේරු පදනමින් ‘කඩුව' නොමිලේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ඉංග්‍රිසි භාෂා කුසලතාවය ඉහළ නැංවීමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින් පාසල් දරුවන 19 January 2014
බැංකු දෙක එක් කරන්න කතා එන්.ඩි.බී බැංකුව හා ඞී.එෆ්.සී.සී බැංකුව එක් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා නුදුරේදීම ආරම්භ කරන බව එම බැංකු වල සභාපතිවරුන් නිවේදනයක් නිකු 12 January 2014
2014 ටෙලි උළෙලට ඒ. පී. එස් ප්‍රධාන මුල්‍ය ශක්තිය දෙයි ලබන ජනවාරී මස 12 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යනතර සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්වීමට නියමිත රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්ර 07 January 2014
ප්‍රසංගය වෙන තැනක කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දුගේ සහභාගිත්වයෙන් වෙරෝනා නුවර කොර්සෝ මිලානෝ සන්මාර්කෝ දේවස්ථාන ශාලාවේදී ජනවාරි හතරවැනි ද 03 January 2014
ගාලු හෝටල හිමියාට තාවකාලික වීසා ගාල්ලේ තරු පහේ හෝටල 4 ක හිමිකාරීත්වය දරන ඕස්ට්‍රේලියා ජාතිකයකු වන ජෙෆ්රි ඩොබ්ස් ජාතික කොඩියට නිගරු කළැයි දිවයිනට ඇතුළු වීමට ඉ 25 December 2013
ලයිසියම් කේම්බි‍්‍රඡ් සම්මාන දිනයි කේම්බි‍්‍රඡ් විශ්ව විද්‍යාලයීය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා 2012 - 2013 වසර වල පෙනී සිටි ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා සම්මාන ප 19 December 2013
නත්තල් සීයාගෙන් ලංකාදීප පාඨකයන්ට තෑගි රුපියල් දෙදහසක් වටිනා කාගීල්ස් වවුචරයක් බැගින් WOW.lk වෙතින් ලංකාදීප පඨකයන් 25 දෙනකුට නත්තල් සමයේ පිරි නැමීමට යයි. පහත සඳහන් වෙබ් 11 December 2013
කාර්මික ලොවට නොමිලේ අත්වැලක් කොළඹ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ පෙළට (අවුරුදු 18-30) සදහා නොමිලේ වෘත්තිය පාඨමාලා හැදැරීම සදහා මොහාන් ලාල් ග්‍රේරු පදනමෙ 03 December 2013
නුගේගොඩ නෙපා අන්තර්ජාලයට නුගේගොඩ ව්‍යාපාරිකයන්ගේ හා වෘත්තිකයන්ගේ එකතුවේ තෙවැනි වාර්ෂික සම්මේලනය හා එහි නිල වෙබ් අඩවිය නෙපා ( www.nepa.lk) විවෘත කිරීම තලවත 03 December 2013
මර්චන්ට් බැංකු රක්ෂණය රකින්න ශාඛා 65කින් එයි රජයේ ආයතන පෞද්ගලීකරණය නොකරන බව රජය කියතත් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්.බී.එස්.එල්) රක්ෂණ සමාගම විකිණීමට යතියි එහි ශාඛා 65ක ප 25 November 2013
‘මර්චන්ට් බැංකුව විකුණනු එපා‘ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්.බී.එස්.එල්) ප්‍රධාන කොටස් අයිතිය විකිණීමට යතියි ද, එය ප්‍රබල ලෙස සේවකයන්ට ද බලපාතියි ද කියමින් බ්& 22 November 2013
ලයිසියම් මුල් ළමාවිය පුහුණුව ඇරැඹේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් හතර වැනි වරටත් ආරම්භ කැරුණු මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන්ට විධිමත් පුහුණ 18 November 2013
උතුරු බිම් මරු නසන්න රුපියල් කෝටි 45ක් උතුරුකරයේ වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම සදහා ක්‍රියාත්මක වැඩසටහනට පවුම් ලක්ෂ 21 ක (රුපියල් කෝටි 45ක් පමණ) මුදල් ආධාර ලබා දීමට බ්රි 18 November 2013
ලොකුම ලංකා ප්‍රදර්ශනය පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව විදෙස් ගැනුම්කරුවන් දහසක් "රිෆ්ලෙක්ෂන් ඔෆ් ශ්‍රී ලංකා" වෙළඳ - සංච 06 November 2013
හැටන් නැෂනල් බැංකුවෙන් ඉතාලියේ වැඩමුළු සිරි පැරකුම් චිත්‍රපටය රැගෙන ඉතාලියට පැමිණි හැටන් නැෂනල් බැංකු නියෝජිතයෝ ඔවුන්ගේ බැංකු ප්‍රවර්ධන කටයුතු කිහිපයක් මිලානෝ හා වෙ 25 October 2013
ග්‍රේරු ලයිසියම් වැඩෙන් අත සෝදා ගනී ජාත්‍යන්තර පාසල් කළමණාකාරීත්වයේ හිද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව තම හිතට එකඟව වැඩ කිරීමට නොහැක 13 October 2013
කූට මූල්‍ය සමාගම් හා අසරණ තැන්පත්කරුවෝ 1966 ආරම්භ කරන ලද 1988 අංක 78 මුල්‍ය සමාගමේ පනත යටතේ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියා පදිංචිව ඇති මහ බැංකුවේ .... 08 October 2013
ගුරුගේ සතුටු උයන සතුට සයුරක් වේ ජා-ඇල ගුරුගේ සතුටු උද්‍යානයයේ පැවති ළමා දින උත්සවයේදී විවිධ වැඩහටහන් ක්‍රියාත්මක විය. වයස 15 පහළ සියලු දරුවන්ට නොමිලේ සතුටු වීමට අ 01 October 2013
සීනි සංවිධානයේ 87 වැනි සාමාජිකත්වය ලංකාවට අන්තර්ජාතික සීනි සංවිධානයේ අසූ හත් වැනි සාමාජිකයා ලෙස ශ්‍රී ලංකාව එක් වෙයි. ශ්‍රී ලංකාව ප්‍රධාන පෙලේ සීනි ආනයන කරුවෙකි. වස 20 September 2013
‘ලංකාව ආදර්ශයක්‘ දියුණු වන රටවලට ශී්රලංකාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ යැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්‘ වෙබ් අඩවිය කියයි. මියන්මාරය වැනි අලූත න 20 September 2013
දියර ගෑස් බලාගාරයක් හම්බන්තොට ශ්‍රී ලංකාවේ ස්වභාවික දියර ගෑස් පර්යන්තයක් හා බලශක්ති යන්ත්රාගාරයක් පිහිටුවීම සදහා ශ්‍රී ලංකාව එනර්ජි වර්ල්ඩ් ඉන්ටර්නැෂන 08 September 2013
ඉරාක ඉදිකිරීම් වැඩට ලංකාවෙන්? ඉරාකයේ ඉදිකිරිම් අංශයේ දූත පිරිසක් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්වින. එහිදී ඉරාකය 08 September 2013
ත්‍රිමලේ කර්මාන්ත පුරයක් ඩොලර් කෝටි 400ක (රුපියල් කෝටි 53600) වියදමින් නැගෙනහිර පළාතේ ඉදිකෙරෙන කර්මාන්ත පුරයක් සදහා ඇමැති මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවිය. ව්& 08 September 2013
නෙදර්ලන්ත ව්‍යාපාරිකයෝ ලංකාවේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීම සඳහා නෙදර්ලන්තයේ ඉහළ පෙළේ ආයෝජකයින් කණ්ඩායමක් සිව්දින සංචාරයක් සඳහා අද 04 September 2013
කොරල් සෑන්ඩ්ස් සුපවේදීයාට පදක්කම් තුනක් චෙෆ් ගිල්ඩ් ලංකා සුපවේදීන්ගේ සංගමය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වු ආහාර සැකසුම් කලාව පිළිබඳ තරගාවලියේදී&nbs 03 September 2013
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026