පාලම් 210ක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ රට පුරා පාලම් 210 ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ ඉදි කැරෙන පාලම් 11 ක වැඩ මේ වන විට අ 23 June 2014
ජපාන විද්‍යුත් සමාගම් ලංකාවේ ආයෝජනයට එයි ජපානයේ ඉලෙක්ට්‍රෝනික පරිපථ උපාංග ක්ෂේත්රයේ මුල් පෙළ සමාගම් කිහිපයක නියෝජිතයෝ පිරිසක් ශී‍්‍ර ලංකාවේ ඉලෙක්ට්‍රෝනික ක්ෂේත&zw 20 June 2014
ඒ.එස්. බී යෙන් තවත් ගෙයක් ස්ථීර නිවාස අහිමි සේවකයින් වෙනුවෙන් ඒ.එස්.බී ෆැෂන් ආයතනය ඉදිකිරීමට ආරම්භකර ඇති නිවාස 300 ව්‍යාපෘතිය යටතේ අටවැනි නිවාසය ප 19 June 2014
පොලී අනුපාතය පහළ දාන්නලු ණය සදහා වන පොළි අනුපාතික පහත හෙළන්නැයි ශී‍්‍ර ලංකා මහ බැංකුව දිවයිනේ කි‍්‍රයාත්මක අනෙක් බැංකු වලට උපදෙස් නිකුත් කිරීමට සැරසේ. 19 June 2014
ආසියා සංවර්ධන බැංකු ලොක්කා ලංකාවේ ආසියා සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකාවෝගේ තෙදින ශ්‍රී ලංකා සංචාරය අද (17) දිනයෙන් ආරම්භ වනු ඇත. සංචාරය අතරතුරදී රජයේ මුූල්&zwj 17 June 2014
සඳුන් ගමගේගේ ඡායාරූප දැක්ම ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ ගේ දෙවැනි ඡායාරූප ප්‍රදර්ශනය ලබන ජූනී 27,28,29 යන දිනයන්හි උදේ 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් 13 June 2014
ආයෝජන ඉඩකඩ හොයන්න චීනෙන් එයි චීනයේ මුල් පෙළ ව්‍යාපාරිකයින්ගෙන් සැදුම් ලක් 20 දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායමක් එළැඹෙන 19 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය. 12 June 2014
සම්පත් බැංකු තාක්ෂණය වරායේ වැඩ කඩිනම් කරයි ශ්‍රි ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව වරාය ගනුදෙනු නවීනතම බැංකු තාක්ෂණය ඔස්සේ සිදු කරන බව සම්පත් බැංකුව කියයි. තාක්ෂණික නවෝත්ප 05 June 2014
‘සහන ණය සිරිලකට දැන් අමාරුයි’ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන්ට දැරීමට සිදුවිය ඇති අධික වියදම නිසා වර්ධනය වී ඇති ආර්ථික පීඩනය අවම කර ගැනීමට සහනදායී ක& 30 May 2014
සාම්පූර් බලාගාරයට කොළ එළිය ඉන්දියාවේ සහය ඇතිව ති‍්‍රකුණාමලයේ සාම්පූර්හි ඉදිකිරීමට නියමිත ගල් අගුරු බලාගාරයේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා 29 May 2014
නේචර්ස් සීක්‍රට්ස් රන් සම්මානයෙන් පිදුම් ලබයි 2013/14 ජාතික හරිත සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර රූපලාවන්‍ය වෙළෙඳ නාමය වන නේචර්ස් සික්රට්ස් නිෂ්පාදනය කර අලෙවි කරන 28 May 2014
රන්වැලියේ කහ බත් දන්සලක් වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනය වෙසක් පෝදා වයික්කාල අංගම්පිටිය මං සන්ධියේ කහ බත් දන්සලක් පැවැත්විය. රන්වැලියේ කාර්ය මණ්ඩ 15 May 2014
කොළඹ චොංකින් ගුවනින් එක් වේ චීනය සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජූලි 1 වෙනි දා සිට කොළඹ 09 May 2014
සුපිරි මඟට තවත් සුපිරි බස් 70ක් මැයි මාසය ඇතුළත තවත් අධි සුඛෝපභෝගී බස් රථ සේවාවන් තුනක් ඇරැඹීමට ලංගමය සැරසේ. නව සේවාවන් කොළඹ - මාතර,කොළඹ - ගාල්ල,කොළඹ - කුලියාපිටිය 07 May 2014
කදිරා වෙඩි තියාගෙන එයි.. බ්‍රැන්ඩික්ස් සේවකයෝ හුරේ දාති ගිනි අවියක් ගත් පුද්ගලයෙක් පසුගිය දිනක හදිසියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයට කඩා වැදුණේය. ඒ වනවිට එහි සේවකයෝ ඔවුන්ග 06 May 2014
ශ්‍රී ලන්කන් ලොකු ගමනක් යයි මෙරට ගුවන් සේවා ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මැයි මස 01 දා සිට ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා එකමුතු 28 April 2014
වසර හයකින් පෞද්ගලික සරසවි 10ක් 2020 වසර වන විටදී පෞද්ගලික විශ්වවිද්‍යාල 10 කට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සදහා රටේ අධ්‍යාපන පද්ධතියෙන් ඉඩ ලබා දීමට රජ 24 April 2014
ග්‍රේරු පදනම දස වසර සමරයි මොහාන් ලාල් ග්‍රේරු පදනමට සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ දේශපාලන දිවියට වසර දහයක් පිරීම නිමිත 24 April 2014
දකුණු කෙරියාව ලංකාවට තවත් සමීප වේ දකුණු කොරියා විශේෂ නියෝජිත යු මයුන්ග් හ්වාන් මහතා හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණි. දෙරට අතර ද්විපා 23 April 2014
ජගත් තරුණ සමුළුවට රටවල් 100ක් ලංකාවේ ලබන මැයි මස 6 සිට 9 දක්වා දිනයන්හීදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක තරුණ සමුළුව සදහා රටවල් 103 ක් තමන්ගේ සහභාගීත්වය ස්ථීර 23 April 2014
වයඹටත් හමුදා නිවසක් අබාධිත රණවිරුවන් සදහා ඉදිවුණු ‘අභිමංසල - 3 ‘ සහන සේවා මධ්‍යස්ථානය මෙම මස 25 වැනිදා විවෘත කරන බව ශ්‍රී ලංකා යුධ හමුදාව කියයි. කු 21 April 2014
රන් වැලියේ රන් වැඩක් වෙන්නප්පුව-වයික්කාලේ රන්වැලි සංචාරක හෝටලයේ සේවක සුභසාධක සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන් දීමෙ වැඩ සහන එම හෝටලයේ දී පැවැතිවිණි. 11 April 2014
ලංකා වෙළෙඳ භාණ්ඩ ඉරාකයටත් ඉරාක විදේශ අමාත්‍යංශයේ ද්විපාර්ශික සබඳතා ලේකම් නසාර් කෙරල්ලා හා ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් නාකන්දල බැග්ඩෑඩ් නුවර දී දෙරට 20 March 2014
‘ඇමෙරිකාව ගොලායත් වගේ‘ මෙම මස 3 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයේදී එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් ශී‍්‍රලංකා 02 March 2014
විජය පුවත්පත් තවත් බබළයි විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණාල සංකීර්ණය ජාතික පවිත්‍රතා නිෂ්පාදන සම්මානය 2013 මෙවර ද පිට පිටම තෙවැනි වරටත් දිනා ගනිමින් ර 21 February 2014
ජූකී සමාගමෙන් ජුකී පුහුණුව ජුකී කර්මාන්තයයට සම්බන්ධ අයට නවීන ජුකී මහන මැෂින් පිළිබඳව පුහුණුව ලබා දීමට කොළඹ ජූකී ලංකා සේවා මධ්‍යස්ථානයට අද ආරම්භ කළේය 17 February 2014
ලංකාව බරට ආධාර ඉල්ලයි ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 2000 ක (රුපියල් ලක්ෂ 264000) ආධාරත් ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100 ක (රුපියල් ලක්ෂ 135200) ආධාරත් ලෙස අධ්‍ය 17 February 2014
සංචාරක පැමිණීම 25% ඉහළට ගිය වසරේ දොළොස් ලක්ෂ හැත්තෑ දහසක් පමණ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එය ඊට කළින් වසරට වඩා සියයට 26ක වැඩිවීමක් බවත් සංචාරක මණ්ඩ 10 February 2014
උතුරු දුම්රිය මාර්තුවේදී පලෙයි යයි උතුරුදිග දුම්රිය මාර්ගයේ කිළිනොච්චිය සිට පලෙයි දක්වා වන කිලෝමිටර 40 ක පමණ වන කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවත් මාර්තු මස පළමු 09 February 2014
අලුත්ම තාක්ෂණයෙන් ජූකී මැෂින් දැන් ලංකාවේ සිංගප්පුරුවේ ජුකි සමාගම සහ ශ්‍රිලංකාවේ ජුකී සමාගම එකමුතුවෙන් නවීකරණය කරන ලද ජුකී මැෂින් යන්ත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ටා 07 February 2014
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026